Post New Thread

lakqueen

Member
Nov 17, 2011
262
7
0
ගල්පාත මහත්තයා;11401566 said:
xxx නැතුව වෙන ඕනම දෙයක්
වගකිමක් ඇතුව දාන්න,
එච්චරයි

like what ? give me some examples
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් අයට දැනුමක්, විනෝදයක් හෝ යම්දෙයක් ගන්න පුළුවන් ත්‍රේඩ් දාන එකයි හොඳ. එළකිරි Rules වලට එකඟනම් ඔනෑම දෙයක් කථා කිරීමේ නිදහස තියනව එළකිරි තුළ.

    හැබැයි තමන් දාන ත්‍රේඩ්වල වගකීම තමා සතුයි. ඒ වගේ ම ඒ ත්‍රේඩ්වලට විවිධ කමෙන්ට්ස් ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඒව දරාගැනීමේ ශක්තියත් තියෙන්න ඕන. මොක ද හැමවිටම ත්‍රේඩ් එකට එකඟ වූ හෝ සුහද ම කමෙන්ට්ස් ලැබෙන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නෙ හැබැයි දාන ත්‍රේඩ් එක අනුව තමයි.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wadima kamathi mona ganada? Eka gana thread ekak danna echchrai. :yes:

    Adults only, fake news wage dewal nemei nam kisima prashnayak naha.
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ගල්පාත මහත්තයා;11401652 said:
    දැන් අයේමත් අහයි,
    ඒ කිව්වේ?
    උදාහරණයක් දෙන්න කියලා.:P

    lol.. exactly!! ROFL + :lol::lol::lol:
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    කියවල ඉවර වුණායින් පස්සේ "අපෝ චාටර්" කියල හිතෙන්නේ නැති විදිහේ Threads දාන්න. :)