Post New Thread

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
අනිත් අයට දැනුමක්, විනෝදයක් හෝ යම්දෙයක් ගන්න පුළුවන් ත්‍රේඩ් දාන එකයි හොඳ. එළකිරි Rules වලට එකඟනම් ඔනෑම දෙයක් කථා කිරීමේ නිදහස තියනව එළකිරි තුළ.

හැබැයි තමන් දාන ත්‍රේඩ්වල වගකීම තමා සතුයි. ඒ වගේ ම ඒ ත්‍රේඩ්වලට විවිධ කමෙන්ට්ස් ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඒව දරාගැනීමේ ශක්තියත් තියෙන්න ඕන. මොක ද හැමවිටම ත්‍රේඩ් එකට එකඟ වූ හෝ සුහද ම කමෙන්ට්ස් ලැබෙන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නෙ හැබැයි දාන ත්‍රේඩ් එක අනුව තමයි.

මෙන්න නියම උත්තරේ.. :yes:
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගල්පාත මහත්තයා;11401652 said:
දැන් අයේමත් අහයි,
ඒ කිව්වේ?
උදාහරණයක් දෙන්න කියලා.:P
Adults mekata example ekak denna giyoth ban wenawa sure:baffled:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    මැහුම් ගෙතුම් ,කැම ජාති හදන ඒවා, මල් වවන හැට්, රුපලාවන්‍යය කටයුතු ,ගේ දොර ලස්සනට තියාගන්න හැට්.. :P
     
    Last edited:
    ඔයා සුදු පූවාගේ ගුණ යන මැයෙන් ත්‍රෙඩ් එකක් දාන්න මෙයා:cool:
    :growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::frown::frown::frown::frown:
    ugly-white-cat-1.jpg

    උබ දැන්ද නැගිට්ටේ?
    ඉස්සෙල්ල මුහුණ සෝදගෙන වරෙන්,
    කබ ගොඩයි
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ගල්පාත මහත්තයා;11401864 said:
    :growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::frown::frown::frown::frown:
    ugly-white-cat-1.jpg

    උබ දැන්ද නැගිට්ටේ?
    ඉස්සෙල්ල මුහුණ සෝදගෙන වරෙන්,
    කබ ගොඩයි

    :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Samanyen oyage sis kenekta computer teacher kenek nayek andinnai kiyala kiwwama.. Help section eken oyaata udawwak ganna puluwan ea pilibandawa :yes: and ea nayage "Pa" yanna adui nam mata kiyanna ma gaawa one tharam Payanu thiyenawa man daala dennam :D :P :P