ඔන්න දවසක් ඇම්ඩා බාර් එකෙන් එලියට එනකොටම සද්දෙට සයිරන්ස් එක ගහගෙන ගිනි නිවන රථයක් ඇරල එනව.
පේමන්ට් එකේ වැනි වැනී හිටිය ඇම්ඩා එක පාරටම ගිනි නිවන රථය පස්සෙන් දුවන්න පටන් ගත්ත.

මිනිහ මීටර 150ක් විතර දුවල දුවල හතිදාගෙන බිම වැටිල කියනව.......
“ අඩෝ උබලගෙ අයිස්ක්රීම් අපිට එපා යකෝ..උබලම කාපල්ල ..කෙහෙම්මල් අයිස්ක්රීම් ”

.

ඇම්ඩා අයිස්ක්රීම් කිව්වත් සෑහෙන්න හිතන්න ඕනේ 