prathapa89
Reaction score
432

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    :D:love: vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! ;)

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    වැස්සෙන් ගංවතුරෙන් උබට්වත් උබලගේ පවුලේ කාටවත් අවුලක් නැහැ නේද මචන්
    ඔබෙ සුබ පැතුම් කවියෙන් මා තුටු වූයේ
    ඒ කවි දැකල කවි මඩුවයි සිහි වූයේ
    නිතරම ඇවිත් රස කර කර කවි කීයේ
    මිතුරෙකි මහත් ඔබනම් මට එලකිරියේ
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    aluthenma gannawanam check karanna deyak na, tank eka ehema transport karaddi thalila heerilada kiyala witharak balapan

    aluthen apu mono shok eka gananam danne na machan.. shock boot dammahama dust walata kapena eka adu wenawa. ewa danmama danna one na. service ekedi fork oil maru karaddi galewwahama danna
    reply parakku unata sorry aa. sahenna wada
    මොනෝ ශොක් එකකුත් ඈවිත් ද....?? :rolleyes:

    කොහෙන්ද ගන්නේ....?? මාළඹෙන් ගන්නවා නම් අඩු කරගන්න පුලුවන් වෙයි..... :D

    ඔයිල් ඉතින් මුල් සර්විස් තුන කරාට පස්සේ 2500Km වලින් තමා...... වෙලාවක කෝල් එකක් දෙන්නකෝ.... :D 0773-078-533

    මුල් 1000Km - 2000Km හෙමිහිට පදින තරමට වාහනේට හොදා...... :D
    http://www.elakiri.com/forum/showthr...3#post17691303
    ඔන්න මචං
    දැන් ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?
  • Loading…
  • Loading…
  • Loading…