ඇම්ඩා හා Ice Cream

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔන්න දවසක් ඇම්ඩා බාර් එකෙන් එලියට එනකොටම සද්දෙට සයිරන්ස් එක ගහගෙන ගිනි නිවන රථයක් ඇරල එනව.
    පේමන්ට් එකේ වැනි වැනී හිටිය ඇම්ඩා එක පාරටම ගිනි නිවන රථය පස්සෙන් දුවන්න පටන් ගත්ත. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මිනිහ මීටර 150ක් විතර දුවල දුවල හතිදාගෙන බිම වැටිල කියනව.......
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .​





    “ අඩෝ උබලගෙ අයිස්ක්‍රීම් අපිට එපා යකෝ..උබලම කාපල්ල ..කෙහෙම්මල් අයිස්ක්‍රීම් ”
    :P:P:P:P:P
     
    • Like
    Reactions: badcJamiga

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :rofl: අඩෝ පට්ට! උඹ මීට ඉස්සෙල්ලත් මේ වගේ සිරා කතා දාල තිබ්බා.... මැක්සා!!! :D
    (උඹට දැන්ම ආයිත් රෙප් දෙන්න බැහැලු)
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    :rofl: අඩෝ පට්ට! උඹ මීට ඉස්සෙල්ලත් මේ වගේ සිරා කතා දාල තිබ්බා.... මැක්සා!!! :D
    (උඹට දැන්ම ආයිත් රෙප් දෙන්න බැහැලු)

    තෑන්ක්ස් මචං, රිප් බලාගෙන නෙමේ මේවා දාන්නේ... ආතල් එකට......​
     
    Last edited: