විසඳමුද......2

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මේක බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්ණයක්... මේකෙ නම් ගම් දැම්මා නම් google කරපු ගමන් අහුවෙනවා ඒක නිසා මම නම් ගම් වෙනස් කරා. repost ද දන්නෙත් නෑ.

    11222011122542am.png

     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ප්‍රශ්නෙත් ටැපලිලා වගේ උත්තරේ කොහොම හොයන්නද :baffled:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේක බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්ණයක්... මේකෙ නම් ගම් දැම්මා නම් google කරපු ගමන් අහුවෙනවා ඒක නිසා මම නම් ගම් වෙනස් කරා. repost ද දන්නෙත් නෑ.
    ඔන්න එක කෝච්චියක ඉන්නවලු රියදුරුයි, ඉන්ජිනේරුවයි, ගාර්ඩ් මහත්තයයි තව මගියන් තුන් දෙනෙකුයි.
    ඉන්ජිනේරුවගෙයි රියදුරුගෙයි,, ගාර්ඩ් මහත්තයගෙයි නම් තමා සිරිපාල, සුමනපාල, අමරපාල. හැබැයි පිලිවෙළටද කියලා කියන්න බෑ. අර මම මුලින් කිව්ව මගීන් තුන් දෙනාගෙ නමුත් මේවාමයි.. පහළ නමට මුළින් MR කියලා තියෙන්නෙ මගීන් ගෙ නම් වලට බව කරුණාවෙන් සලකන්න.

    1. MR අමරපාල ඉන්නෙ කොලඹ
    2. රියදුරු ඉන්නෙ කුරුණෑගල
    3. MR සුමනපාලට එයා ගොඩක් ඉස්සර ඉගෙනගත්ත වීජ ගණිතය අමතක වෙලා..
    4. ගාර්ඩ් මහත්තයාගෙ නමම තියෙන මගියා ඉන්නෙ නුවර
    5. රියදුරුයි, මගියෙකු වන ගනිතඥයායි එකම පල්ලියකට තමා යන්නෙ.
    6. බිලියඩ් සෙල්ලම් කරත්දී සිරිපාල ගර්ඩ් මහත්තයව පරාද කරනවා.
    දැන් ප්‍රශ්නෙ තමයි කවුද ඉන්ජිනේරුවා...?
    :confused:

    මට හිතෙන්නෙ මේ ගාන වැරදියි මචන්

    තියෙන්න ඕනෙ 'බ්ලියඩ් සෙල්ලම් කරද්දි සිරිපාල රියැදුරාව පරාද කරනවා'

    උත්තරේ ඉංජිනේරුවා සිරිපාල.


    1. අපිට කියන්න පුලුවන් මගී සිරිපාල ඉන්නෙ කුරුණාගලයි කියලා. මොකද

    (i) රියැදුරා ඉන්නෙ කුරුණෑගල
    (ii) රියැදුරයි, මගියකු වන ගණිතඥයායි එකම පල්ලියකට යන්නෙ
    (iii) ඒ කියන්නෙ මගී ගණිතඥයා ඉන්නෙ කුරුණෑගල

    ඒ වුනත් මගී ගණිතඥයා සුමනපාල වෙන්න බැහැ (සුමනපාලට ගනන් මතක නෑ). මගී අමරපාල වෙන්නත් බෑ (ඌ ඉන්නෙ කොළඹ )

    ඒ කියන්නෙ මගී ගණිතඥයා සිරිපාල. ඉහත (iii)න් මගී සිරිපාල ඉන්නෙ කුරුණෑගල


    2. මගී අමරපාල ඉන්නෙ කොළඹ. (කෙලින්ම දීලා තියෙනවා.) මගී සිරිපාල ඉන්නෙ කුරුණැගල (අපි ඉහ්ත 1න් හොයා ගත්තා).

    ඒක හින්දා ඉතිරි වෙන මගී සුමනපාල ඉන්නෙ නුවර.


    3. ගාඩ් ගෙ නමම තියෙන මගියා ඉන්නෙ නුවරනෙ (දීල තියෙනවා). නුවර ඉන්න මගියා සුමනපාලනෙ (ඉහත 2). ඒ කියන්නෙ ගාඩ් ගෙ නම සුමනපාල.



    දැන් අපි ගානෙ තියෙන අන්තිම දත්තය ඇරුනම අනිත් ඔක්කොම පාවිච්චි කරලා ඉවරයි.

    මම වෙනස් කරන්න කියන විදියට 'බ්ලියඩ් සෙල්ලම් කරද්දි සිරිපාල රියැදුරාව පරාද කරනවා' (මෙතන සිරිපාල මගියෙක් නොවෙයි )

    ඒ කියන්නෙ රියැදුරා සිරිපාල වෙන්න බෑ (තමන්ට තමාවම පරාද කරගන්න බැහැනේ). සුමනපාල වෙන්නත් බෑ (අපි කලින් හොයා ගත්තනෙ සුමනපාල කියන්නෙ ගාඩ් කියලා)

    ඒ කියන්නෙ රියැදුරා අමරපාල.

    ගාඩ් සුමනපාල, රියැදුරා අමරපාල නම් ඉංජිනේරුවා සිරිපාල වෙනවා.


    ඔය ගාන දාල තියෙන විදියටනම් හදන්න බෑ වගේ.
     
    Last edited:

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    පුරස්නට ටැපලි ඇති බව පෙනේන නිසා :angry: . පිළිතුරැ දිම ඉතාමත් අපහසු බව මට හැ‍ගේ. එම නිසා උදව්වක් වශයෙන් බම්පියක් දැමිමට තිරණය කරමි. :P :P
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පුරස්නට ටැපලි ඇති බව පෙනේන නිසා. පිළිතුරැ දිම ඉතාමත් අපහසු බව මට හැ‍ගේ. එම නිසා උදව්වක් වශයෙන් බම්පියක් දැමිමට තිරණය කරමි.
    dan prashnaya saadaa atha. pataleema gana maagei kanagaatuwa
     

    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    මේක බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්ණයක්... මේකෙ නම් ගම් දැම්මා නම් google කරපු ගමන් අහුවෙනවා ඒක නිසා මම නම් ගම් වෙනස් කරා. repost ද දන්නෙත් නෑ.

    11222011122542am.png

    If this is identical as the sinhala one u had posted earlier. the answer is Smith/siripala.