kiyannema naaa....![]()

ගල්පාත මහත්තයා;11430755 said:කියපන්කෝ දැනගන්න,
උබ ඒ කෙල්ලව ප‍්‍රමෝට් කරන්න මොකක්ද හේතුව?
උබේ ප්රියංභිකාවද?
නැත්තම් ට්ර්යි එකද?





ගල්පාත මහත්තයා;11430724 said:මම නැති වෙලේ තෝ එහේ රිංගුවේ ඇයි?
අනික පොඩි එකාට කිරි පැකට් ඕනේ නෑ,
ගැණි කිරි දෙනවා.![]()
තෝ අදත් හොරාට අපේ ගෙදර රිංගන්න ගිහින්
කෑවද ඉදල් පාර
ඕකනේ මනුස්සකමට හෙල්ප් එකක් දුන්නම තොපි අපිට කයි කතන්දර හදනවා..
ඔව ඉතින් තොපිට චීත්ත කැල්ලක් ගවුම් කැල්ලක් පෙන්න බැනේ.අබලයෝ වගේ....![]()
ගැනිගෙන් කිරි බොන්න ගියාම තම්යි බං ඕක කිවේ...ඕකනේ මනුස්සකමට හෙල්ප් එකක් දුන්නම තොපි අපිට කයි කතන්දර හදනවා..
![]()







එකනේ/මට බොලා නංගි ඉන්නේ...
![]()

ගල්පාත මහත්තයා;11430819 said:උබේ ගෑණිද කිව්වේ,
මචන් තරහ වෙන්න එපා මගේ ගැණි උබට
ඉදල් පාර ගැහුවට මොක්ද
උබේ ගෑණි නම් රත්තරං මට
ඔන්න කියන්න කියපු එක මං කිවා..නැත්තම් ආයේ ගියාම මටත් බණි...
ගල්පාත මහත්තයා;11430837 said:
හරියට පැහැදිලි කිරිමක් දිපන් ඉතින්,
මොකද උබ මෙච්චර මේ කෙල්ලව ප‍්‍රමෝට් කරන්න
හේතුවක් තියෙන්න එපැයි

මං කැමති නැ ඕවා මෙතන කියලා උබලගේ පවුල් කඩා ඉහිරවන්න.ඔන්න කියන්න කියපු එක මං කිවා..නැත්තම් ආයේ ගියාම මටත් බණි...
![]()




ගලේ මලේ හර්ෂ මල්ලිව උඹ අමාරුවේ දාන්න නේද හදන්නේ
ගල්පාත මහත්තයා;11430863 said:පොල් ගස් දැකපු මගේ ගෑණි තුත්තිරි පැල වලට ආස නෑ බං
ගල්පාත මහත්තයා;11430863 said:පොල් ගස් දැකපු මගේ ගෑණි තුත්තිරි පැල වලට ආස නෑ බං

ගලේ මලේ හර්ෂ මල්ලිව උඹ අමාරුවේ දාන්න නේද හදන්නේ![]()
ගල්පාත මහත්තයා;11430863 said:පොල් ගස් දැකපු මගේ ගෑණි තුත්තිරි පැල වලට ආස නෑ බං


ඔව් ඔව් මේක නම් එච්චර සුබ දායක කතාවක් නෙවෙය්..පරිස්සමින් කොල්ලෝ..
මු අල්ලපු ගෙදර විමලටත් ඇහැ දන එකානේ


