Nokia 5800XM for sale..

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන් උඹ කොහෙද ඉන්නේ ...?
    මංනම් නුවර මෙහෙනම් ඕවා පට්ට ලබයි බං
    මගේ ලඟත් 5800 එකක් තිබුනේ මාස දෙකකට විතර කලින් දුන්න ඒකත්
    15000කට තමයි දුන්නේ බං...මෙහෙ ඊටත් අඩුවෙන් 5800 ගන්න පුළුවන් බං :yes:
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මචන් උඹ කොහෙද ඉන්නේ ...?
    මංනම් නුවර මෙහෙනම් ඕවා පට්ට ලබයි බං
    මගේ ලඟත් 5800 එකක් තිබුනේ මාස දෙකකට විතර කලින් දුන්න ඒකත්
    15000කට තමයි දුන්නේ බං...මෙහෙ ඊටත් අඩුවෙන් 5800 ගන්න පුළුවන් බං :yes:
    mama colombo bn.. mama hoda offer ekak awoth 4ne eka denawa bn.. :)