මොකක්ද යාළුවනේ ඥාන දත කියන්නෙ.මම හිතන එකද දන්නෙ නෑ.මට පොඩ්ඩක් පැහැදිලි කරනවද?
olu bakka Well-known member Aug 18, 2011 22,663 23,285 113 Nov 23, 2011 #1 මොකක්ද යාළුවනේ ඥාන දත කියන්නෙ.මම හිතන එකද දන්නෙ නෑ.මට පොඩ්ඩක් පැහැදිලි කරනවද?
olu bakka Well-known member Aug 18, 2011 22,663 23,285 113 Nov 23, 2011 #3 cyberDil said: chnana datha kiyanne, dana chnatha ta Click to expand... what
tigooo Well-known member Oct 31, 2009 7,348 630 113 Mount Lavinia Nov 23, 2011 #4 hakke thiyana dathakata ban eka enne godak kal giyata paase nesa wenna athi jana dath keyanne ethakota kastiya wayasta gehilla janaya awillane thiyenne
hakke thiyana dathakata ban eka enne godak kal giyata paase nesa wenna athi jana dath keyanne ethakota kastiya wayasta gehilla janaya awillane thiyenne
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 23, 2011 #5 ඔබේ හක්කේ අවසාන ම කෙළවරින් මතුවන දත් 4ට (උඩු හණුවේ දත් 2ක් සහ යටි හණුවේ දත් ද2ක් ලෙස) "ඥාණ දත්" යනුවෙන් ව්‍යවහාර කෙරේ. හේතුව ඒවා මතුවන්නෙ ඔබ පරිනතවූ කාලයක වන වයස 18-21 අතර කාලයේ දී වන නිසාය.
ඔබේ හක්කේ අවසාන ම කෙළවරින් මතුවන දත් 4ට (උඩු හණුවේ දත් 2ක් සහ යටි හණුවේ දත් ද2ක් ලෙස) "ඥාණ දත්" යනුවෙන් ව්‍යවහාර කෙරේ. හේතුව ඒවා මතුවන්නෙ ඔබ පරිනතවූ කාලයක වන වයස 18-21 අතර කාලයේ දී වන නිසාය.
olu bakka Well-known member Aug 18, 2011 22,663 23,285 113 Nov 24, 2011 #6 dath kimbula said: ඔබේ හක්කේ අවසාන ම කෙළවරින් මතුවන දත් 4ට (උඩු හණුවේ දත් 2ක් සහ යටි හණුවේ දත් ද2ක් ලෙස) "ඥාණ දත්" යනුවෙන් ව්‍යවහාර කෙරේ. හේතුව ඒවා මතුවන්නෙ ඔබ පරිනතවූ කාලයක වන වයස 18-21 අතර කාලයේ දී වන නිසාය. Click to expand... thanks
dath kimbula said: ඔබේ හක්කේ අවසාන ම කෙළවරින් මතුවන දත් 4ට (උඩු හණුවේ දත් 2ක් සහ යටි හණුවේ දත් ද2ක් ලෙස) "ඥාණ දත්" යනුවෙන් ව්‍යවහාර කෙරේ. හේතුව ඒවා මතුවන්නෙ ඔබ පරිනතවූ කාලයක වන වයස 18-21 අතර කාලයේ දී වන නිසාය. Click to expand... thanks
B bartict Member Jul 18, 2008 257 39 0 Nov 24, 2011 #7 ඥාන දත කියන්නේ සමහරුන්ගේ මොලේ දතක් එනවා. එක x-ray වලට විතරයි අහුවෙන්නේ. කෑමට ගිජු බව සහ බඩචාරී කම ඥාන දත පැමිණීමේ සලකුණ වෙයි.
ඥාන දත කියන්නේ සමහරුන්ගේ මොලේ දතක් එනවා. එක x-ray වලට විතරයි අහුවෙන්නේ. කෑමට ගිජු බව සහ බඩචාරී කම ඥාන දත පැමිණීමේ සලකුණ වෙයි.