My Perfume Collection

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    පැටියා;11310322 said:
    http://www.basenotes.net/threads/27...s-Edition-VI?p=2210044&viewfull=1#post2210044

    :lol::lol::lol::lol:

    Learn how to cheat Elakirians :P

    තෝ අයර්ලන්ඩ් වලද ඉන්නෙ? ඇයි බං මෙහෙම පුහු ආටෝප ලෝකෙට පෙන්නන්නෙ? මානසික ආබාධයක්ද? :P

    පැටියා;11310330 said:
    මෙතනින් තමා මූ අන්තිමට දාලා තියන ෆොටෝ එක උස්සලා තියෙන්නෙ.

    http://www.basenotes.net/threads/27...s-Edition-VI?p=2235500&viewfull=1#post2235500

    තෝ පොන්නයා වෙන Communities වල ඇක්ටිවු වුනාට එකම ෆෝරම් එකේ නම් දෙකකින් (e-dub and Mervin) පෝස්ට් දාන්නෙ මොකෝ?

    පල ගොබිලො පවුනොදී හිඟන්නා :lol:

    :rofl::rofl:

    :rofl::rofl::rofl:

    Thread එක දාපු එකාගේ පටි රොල් වගේ නේද?:rofl::rofl: කො මේ බුවා?? :P

    ඔබට අවසාන වතාවට යමක් කියන්න තිබේද??;)

    අය්යො don03 ඔයා හරි 2 පන්තියේ වැඩනේ මෙයා කරන්නේ බලාන ගියාම , ඇයි ඔහොම සිහින ලොක වල ජීවත් වෙන්න හදන්නේ :D

    අමු චාටර් පොරක්නේ ඔයා බලාන ගියාම:lol::lol::lol:

    bump! :lol::lol:
     
    • Like
    Reactions: Nishz

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي

    හප්පටසිරි :baffled::baffled: වස ලැජ්ජාවයි ! අඩුතර‍මින් ෆො‍ටෝ එකේ කලර්ස් මාරු කරලා ඈන්ගල් එක අංශකයක් විතර ‍එහාට කරලා එපෑ බොරුව වුනත් කරන්න ඕනේ එතකොට අහුවෙන්නේ නැහැ :P දුක තමා ඉතිං නෝන්ඩ් උනාම සදා කාලික නෝන්ඩියනෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    පොරට ෆොටෝ ටික දැක්ක ගමං උන්හිටි තැන් අමතක වෙලා මෙතන පෝස්ට් කරලා :rofl:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම නම් එදා ඉදලා අදවෙනකම් මතක ඇතිකාලෙක ඉදලා ගාන්නේ ''Angelo'' Perfume එක තමා, ගෙදර අයට, කෑල්ලට, යාලුවන්ට ඒ සුවද හුරුයි දැන්, උන්ට දැන් සුදවටද කියන්න පුලුවන් මමද නැද්ද කියලා, :lol:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    පැටියා;11442363 said:
    පොරට ෆොටෝ ටික දැක්ක ගමං උන්හිටි තැන් අමතක වෙලා මෙතන පෝස්ට් කරලා :rofl:

    හේ හේ . පවු කියලත් හිතෙනවා බං :dull: මං කිව්වා වගේ ෆොටෝ ෂොප් එකෙන් කලර් එක චේන්ජ් කරලා ඈන්ගල් එන චේන්ජ් කරානම් ගූගල් ඉමේජ් සර්ච් එකට අහුවෙන්නේ නැහැ. සීන් එක තියෙන්නේ මෙයා මෙච්චර බයිට් වෙලත් ආපහු එන එකනෙ මම අද දැක්කා ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා ඒක හොද නිසයි ඒක හරහා ප්‍රොෆයිල් එකට ගිහන් මේකට ආවෙ බැලින්නම් චා....ටර් උඹ එච්චර ඇදලා නැහැ. සුරංගලගේ සෙට් එකට අහු උනා නම් මේ මනුස්සයා බෙල්ලේ වැල දාගන්නකම් බයිට් වෙනවා :baffled: ගොන් පාට් දානවට මාර නෝන්ඩිය
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    අම්මට සිරි මට දැන් නේ මේ වැඩේ මීටර් උනේ, උබලා එකතුවෙලා කොල්ලව බයිට් කලාද ? පවු බන්, කොල්ලගේ ආසාවනේ, උබලා කට පියන් බලලා ලස්සනයි කියලා නිකන් හිටියනම් ඉවරනේ :angry: උබලා මොකෝ අනුන්ගේ රෙද්දවල් Google එකේ හොයන්න ගියේ ? :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අම්මට සිරි මට දැන් නේ මේ වැඩේ මීටර් උනේ, උබලා එකතුවෙලා කොල්ලව බයිට් කලාද ? පවු බන්, කොල්ලගේ ආසාවනේ, උබලා කට පියන් බලලා ලස්සනයි කියලා නිකන් හිටියනම් ඉවරනේ :angry: උබලා මොකෝ අනුන්ගේ රෙද්දවල් Google එකේ හොයන්න ගියේ ? :lol:

    කැරිකම නේ? :rofl:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    අම්මට සිරි මට දැන් නේ මේ වැඩේ මීටර් උනේ, උබලා එකතුවෙලා කොල්ලව බයිට් කලාද ? පවු බන්, කොල්ලගේ ආසාවනේ, උබලා කට පියන් බලලා ලස්සනයි කියලා නිකන් හිටියනම් ඉවරනේ :angry: උබලා මොකෝ අනුන්ගේ රෙද්දවල් Google එකේ හොයන්න ගියේ ? :lol:

    :baffled:;)
     
    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    HOW IS THIS

    images