



rep +
. මාතර පැත්තේ ෆට්ට විදිහටනේ හොල්මන් තිබිලා තියෙන්නේ. 
පිටරටක ගියොත් ලන්කාවේ උන්ව Trust කරන්න එපා.
අපේ උන් 99% ක්ම හරි Selfish, කිසිම එකමුතු කමක් නෑ.
මම මේ අත්දෑකීමෙන් කියන්නේ................
Anyway thanks for sharing your story with us bro.
rep+
yep.. hav experinced that..ganata shape eke indala. studies karann gedara yana eka thama hondama kramaya..
රොබොට් අයියා......
යකුනේ..... මේව උඹල රෑ දෙගොඩ හරියෙ තට්ට තනියම ඉන්නකොට විතරක් කියවපල්ල....... නැත්නම් මම මේ පුක ඉරන් මගේ එක්ස්පීරීයන්ස් ටයිප් කලාට කිසි වටිනකමක් නෑ.......... දැක්කනේ උඩ දෙන්නෙක් බයවෙලා ඉන්නව..... දැන් ඉතින් හීමෑන්ස්ල දෙන්න රෑට චූ කරන්න යන්නත් අම්මලට පස්සෙන් එන්න කියයි
..........බය වුන උන් ලයිට් දාගෙන නිදාගනිල්ල......... මට බුදිමතයි......
හෙට රෑට....... ඔරලෝසු භූතයා..........


හාමිනේ නැති තුන් වෙනි දවස........... 

අම්ම
ගැන වැරදියට හිතන්න එපා.... මුලු ජීවිතකාලෙටම එයාට මේ මම කියන ප්රශ්ණ දෙක විතරයි ඇතිවුනේ...... අනික එයා තොවිල් පවිල් වල හූ කිය කිය නටන කෙනෙකුත් නෙමයි....... හොයාගෙන ගියාම ඇයි ගොඩක්වෙලාවට අම්මට මෙයින් කරදරවුනේ කියල..... හොයාගන්න පුලුවන් වුනා පවුලකට මේ වගේ ප්රශ්ණයක් වෙනකොට අමනුශ්යය මුලින්ම පහරගහන්නෙ පවුලේ මානසික හා ශාරීරිකව දුර්වලම කෙනාට කියල...... ඒත් ඉතින් අපේ අම්ම යකා වගේ...... ඉස්කෝලෙක උපවිදුහල්පතිකෙනෙක්ගෙ තරම හිතාගන්න පුලුවන් නෙ........ (ඒත් අම්ම සැරට හිටියට හරි නිවිච්ච ගැහැනියක්
..........)

ඉස්සර පදින්චිවෙලා වෙලා හිටියෙ බොරැල්ලෙ කොටාරෝඩ් වල........ එහේ තිබිලතියෙනව නාලන්දා හෝටලය කියල හරි ප්රසිද්ද කෑම කඩයක්...... ඒකාලෙ හිටිය ඔක්කෝම සන්ගීතකාරයො (අමරදේවල, නාරද දිසාසේකරල......) කාල බීල බජවු දාලතියෙන්නෙ ඔතනලු....... ඔය කඩේ අයිතිකාර යුවල මගේ තාත්තගේ දුරින් නෑවෙන කට්ටියක්...... 

උඹල අහලතියෙනවනෙ....... ඉනාවක් කවල ඇඟට පත්තියන් වුනාම ජීවිතේ මැදිවයසෙදි විඳවල මැරෙන්න වෙනව කියල......... ඉතින් මුන් දෙන්න සාමයෙන් සමගියෙන් පවුල් කාල ලමයි 3-4කුත් හදාගෙන ඉන්නකොට එකපාරටම ඩැනියෙල් අප්පුහාමි ලෙඩවෙනව.........
(හරියට අපි යුහූ ගම් අතේ ගාල වේලුනාම හම වගේ ගලවන්නෙ.... ඒ වගේ මුලු ඇඟේම ) මට අම්ම කිවුව ඒ මිනිහ අඩිය තියල යනකොට යටිපතුලෙ හම කුණුවෙලා පොත්තක් වගේ බිමට වැටුන කියල........*(අම්ම එදයින් පස්සෙ ඒ පැත්තෙවත් ගිනින් නෑ) කොහොම හරි මේ මිනිහ මේ මුලු ඇඟෙම කුනුවෙන රෝගයෙන් ගොඩක් දුක් විඳල හෝටලෙත් බංකොලොත් වෙලා කරකියාගන්න දෙයක් නැතිව ඇඩ්රසුත් නැතිව මැරිල තියෙන්නෙ........

මට මතක හැටියට මම 6 වසරෙ විතර...... බොරැල්ල බී ජේ එෆ් දහම් පාසල් යන්න පටන්ගත්ත...... තාත්තත් දම්පාසලේ උගන්නන්න ගත්ත......... ඉතින් දහම් පාසල් ඇරිල අපි අර ඇන්ටිලගෙ ගෙදරත් ගිහින් ටිකක් වෙලා ඉඳල තමයි ගෙදර එන්න.......


හි හි...... 



.......... නමුත් වටිනකම තියෙන්නෙ ඒක අතින් වයින් කරන එකක්...... (දන්නවනෙ වයින් කරන 17 ජුවෙල් බිත්ති ඔරලෝසු වටිනවනෙ )
එදයින් පස්සෙ ඇල්ලුවෙවත් නෑ...... ඒත් ඉතින් කමක් නෑ අරගෙන යන්න කියල.............

තාත්ත හිත හයියට හිටිය එක අපිට ශක්තියක් වුනා...... 
අම්ම ශරීරයෙන් දුබල වුනත් ඔක්කෝටම එහා ගිය මහ මොලයක් තිබුන එක අපිට අදදක්වා වාසනාවක් වුනා.....

........අපි එයාගෙ ආත්මගත මුනුබුරු මිනිබිරියන් කියල
..... කොහොමින් කොහොම හරි හාමුදුරුවො කියපු විදියටම හාමුදුරුවොන්ගේ බලය මටත් නොදැනිම මට එන්න අරන්........ මට නිකන් කියවෙන සමහර දේවල් ටක්කෙට හරියන්න ගත්ත.......
( උදාහරනෙකට: අම්ම දවසක් කාමරේ ජනෙල්ලෙ වහන්න යනකොට මම අම්මට කිව්ව අම්ම කාමරේට යන්න එපා ජනේලෙ සර්පයෙක් ඉන්නව කියල........
අම්ම ගනන් ගන් නැතිව ගිහින් කෑගහගෙන එලියට පැන්න...... බලනකොට තඩි මුදු කරවැලෙක්.... අපේ ජනෙල්වල කිරිබත් කොටු හැඩේට ග්රිල් ගහල තියෙන්නෙ ඒවට කලු ගාල සුදු පාටින් චූටි චූටි කතිර වගේ පාට කරල තීයෙන්නෙ, කරවැලයි ග්රිල් එකයි එකම විදියටයි පේන්නෙ.... අම්ම අනූනමයෙන් එදා බේරුනා......)
...... මොකෙක්ද කියල හිතාගන්න බෑ......රෙදි ඔතාගත්ත අමුතු බුවෙක් මට අමුතු බලයක් තිබුන කියල හිතුනට මට ඒක පාවිච්චිකරන්න දැනුමක් තිබුන් නෑ.......
මම ඒකාල හිච්චි එකා....... ඒත් ලොකු අක්කටත් මහ ලොකුවට ප්රතිපත්ති රැකුවෙ නැතුවට (පොඩිකාලෙ කොහොමත් පන්සිල් රකිනවනෙ......) ඒකි කියන සමහරදේවල් හරියන්න ගත්ත.......... (දැන් හිතෙනව මේ මොන හු#තක්ද කියල...........)



......... ගෝරිය පොඩි කෙල්ලෙක් එක්ක වුනාට අම්ම රන්ඩු කලේ ලෝකයුද්දෙ වගේ....... අපිට හිතාගන්නත් බැරිවුනා අම්මද කියල......

!!












යකා මහ හයියෙන් හිනාවෙනව.......... *(අම්මට හු#න්න!!!!)
මම සැරකරා...........
මගෙ නෑයො බලන්න....... අනික මම ආවෙ නෑ තොපි තමයි මාව ගෙන්නගත්තෙ...............
අපි මොකටද උඹව ගෙන්න ගන්න...... කියපන් උඹ කවුද කියල???? තව දැඟලුවොත් හාමුදුරුවොන්ගෙ දියසෙන් බලයෙන් උඹ පිච්චිල යයි......... කියපන්!!
අම්ම හරි ගාම්බීර හඬින් "මම ඩැනියෙල් අප්පො" කිවුව...... 
මේ මොන හු#තෙක්ද..... අපි දැකලවත් නෑ.....
කියපන් උඹ ඇයි මෙහේ ආවෙ???......
උඹලගෙ මහ එකා මගේ ඔරලෝසුව අරන් ආව...... ඒක මගේ
..... ඒක මගේ
...... ඒක මගේ
............
ආ එහෙනම් ඒකත් අරගෙන පල!!!
එහෙම යන්න බෑ...... මට මේකිත් දැන් ඕන......

උඹ උඹේ ගෑනි ලඟට පල..... අපේ අම්ම මොකටද උඹට.....
බෑ බෑ.... මම මේකිව අරන් යන්න දීපල්ල.......
අරගනියෝ....
අරගනියෝ.......
මට ඉන්න බැරියෝ........
මම කිව්ව උඹට දෙන්න බිලි මෙහෙ නෑ........ ඕනනම් පින් වැඩක් කරන්නම් කියල........
යකා කිව්ව වැඩක් නෑ..... මම පින් ගන්න තත්වෙකත් නෙමෙයි ඉන්නෙ කියල........
එහෙනම් එතින් පල!!!!!!!
මට යන්න දැන් තැනක් නෑ......... එක තැනයි තියෙන්නෙ.......... ඒත් ඒකටනම් යන්න බෑ...............
ඒකොහෙද ?????
මගේ වල!!!!! අම්මෝ.....ඒකෙ ඉන්න හරි අමාරුයි......
ඒත් ඉතින් අපිට පව් නොදී වලට පල......




........බිල්ලකුත් අරන් යන්න ඇවිත් පුරුද්දට කියන හූවත් කියාගන්න බැරිවුනා.....

මගේ අම්මෝ.....රිදෙනවෝ....රිදෙනවෝ.....පස් කාගෙන ඇතුලට යන්න ඕන........ අම්මෝ..... රිදෙනවෝ....... කලුවරෝ....... 
....... එක ඉන්හේල් එකයි....අම්ම ගොඩ......... එදායින් පස්සෙ අම්ම මැරෙන්න අන්තිම මොහොත වෙනකන් කිසිම අමනුශ්ය බියක් හෝ.... පපුවෙ හතියක් ඇතිවුනේ නෑ........ 
රොබොට් අයියා............


mala hu****i. me attamada bun aiye???

රොබොට් අයියාඑළ එළ රොබොට් අයියා. මම නම් බය නෑ ඒ උනාට ලයිට් එක දාගෙනම ඉන්නවා ඔන්න ඔහේ...

එළ එළ...... කෝකටත් අතේ ටෝච් එකක් හරි තියන් හිටපන්,,,,,, නැත්නම් කරුමෙට හරි ලයිට් ගියොත් කලිසමුත් හෝදන්න වෙයි.........![]()

දිගටම අපිට හොඳ කතා කියමින් ඉඳිවා කියල ප්රාර්ථනා කරනවා