ලංකාවේ හිඟන්නා
ශ්‍රි ලංකාවේ යාචකයා
හැමදාම ටවුමට ගියාම පාර දෙපැත්තෙ හිඟන්නො,හැමදාම සල්ලි කියක් හරි දෙනවා,එත් හැමදාම එයාලා එතනමයි,තව වැඩිවෙනවා මිස අඩුවිමක් නැ,මට පෙන්නෙ,ඇයි මෙයාල සම්බන්ධව රජයෙන් හෝ වෙනයම් රාජ්‍ය නොවන සංවිධාන කියා ගන්නා අය නොබලන්නෙ,මට වඩාත්ම දුක මේ පොඩි එවුනුත් ලොකු අයත් එක්ක එකතු වෙලා හිඟාකන එක,මේ පට්ට අව්වෙ අයියෙ අක්කෙ කියක් හරි දෙන්නකෝ කියල ඉතින් පස්සෙන් එනවා,සමහරු කිරි සප්පයන්ව ඉනෙ ගහගෙන උදෙ ඉඳන් රැ වෙනකන් හිඟාකනවා,මේ පොඩි එවුන් නෙද අනාගතය බාරගන්න ඉන්න උදවිය ඇයි මෙයාල ගැන නොබලන්නෙ ඔවුන්ට චන්ද අයිතියක් නොමැතික කම හින්දා ද මන්දා? කිහිපවිටකම මෙයාල සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නවා කියලා අසන්නට නම් ලැබුනා,එවා ඉතින් තවම නැති ගානයි,ඉක්මනින්ම මේ හිඟන වීදි දරුවෝ පුනුරුත්තාපනය කල යුතුයි අනතුරුව මොවුන්ට නිසි අධ්‍යපනයක් ලබා දිය යුතුයි නැතහොත් මොවුන් අනාගතයෙදි මිනිමරුවන්,මං පහරන්නන්,තක්කඩියන්,පාතාලයන් විය හැකියි.
මේ සම්බන්ධයන් අප රටේ සිටි අග්‍රගන්‍ය මහාචාර්යවරයෙකු වු නන්දසේන රත්නපාල මහතා කෘතියක් රචනා කලා,හැකිනම් සොයාගෙන කියවන්න ඉතාමත් වටිනවා,(පහතින් විස්තර)
සිංහල පොත
ශ්‍රි ලංකාවේ යාචකයා
ISBN:955-553-096-3
Publisher:වරකපොල :ආරිය
ඉංග්‍රිසි පොත
The Beggar In Sri Lanka
ISBN:955-599-148-0
ඉංග්‍රිසි පොත අන්තර්ජාලය හරහා වුවද ඔබට ඇනවුම් කල හැක,කෘතියෙ වැඩි විස්තර සඳහා පිවිසෙන්න
http://srilankabooksonline.com
ලංකාවේ හිඟන්නන් පිලිබඳව ඔබගේ අදහසත් මෙහි දමා යන්න අමතක කරන්න එපා.
.......................................

එ ගැන හොඳකාරයෙන්ම තෙරෙයි ඔය පොත කියෙව්වානම්