මයා බන්ධන ටිවි සිරියස් එක තියන කෙනෙක් ඉන්නවද?
Season 2 english ekanam thiyenawa, hebei dvd ekakata write karala thiyenne
මයා බන්ධන ටිවි සිරියස් එක තියන කෙනෙක් ඉන්නවද?
sinhala audio album 242 GB
english audio album 151 GB
Tamil and Hindi 98 GB
ona ekek kiyapalla nikan dennam...![]()


wone....!!! komada ganna ppuluwan


ela ela boss udawwak illanna aniwa karannamela ela networking karanawanam apitath help ona wewi idiriyata.
මලා උඹ කොහෙද networking කරන්නේ?ela ela boss udawwak illanna aniwa karannam

Season 2 english ekanam thiyenawa, hebei dvd ekakata write karala thiyenne

Uba Koheda CCNA Karanna Hithan Inneමලා උඹ කොහෙද networking කරන්නේ?
මාත් ඊළඟ අව්රුද්දේ CCNA කරන්න තමයි හිතාගෙන ඉන්නේ![]()
ඔව් මචන්..Uba Koheda CCNA Karanna Hithan Inne
SLIIT Ekeda

Mama Colombo Bossඔව් මචන්..
මම ඉන්නේ KANDY
SLIIT එකේ කරනවානම් මට ලේසි![]()

CCNAබලමු මචන්Mama Colombo Boss
Metro Eke Thiyenawa
KollupitiyeCCNA

Dennam Ko Machoබලමු මචන්
එහෙම උනොත් කොළඹට ඇවිත් හරි කරන්න පුළුවන්
උඹලගේ සප් එක තමයි ඕනේ ඉතින්![]()

Ela ela ehenam.mata eka ganna ona.uba koheda inne machan?![]()
![]()
spellbinder tv series එක තියෙන කෙනෙක් ඉන්නවද?සිංහල උපසිරසත් තියෙනවනම් එල.
මම ලඟ තියෙනව.
සිංහල උපසිරැසි නම් උඹට හදාගන්න තමයි වෙන්නෙ.
අඩු ගානෙ English subtitles වත් හොයාගන්න තිබ්බෙ නෑ.
මම ලඟ HD movies තිබ්බ,
ස්ක්‍රීන්ෂොට් එකක්දාන්නම්.
තව ෆිල්ම් ඇති අනික් හාඩ් වල.
මේවගේ දෙගුණයක් 3 ගුණයක් තියෙන්න ඇති,
ඒත් අළුතෙන් ඒව එනකොට පරණ ඒවා/බලපු ඒවා මකනව. 