Top two wicket-takers in Twenty20

Rasim

Member
Sep 4, 2009
1,806
67
0
Colombo 9
Shahid Afridi and Umar Gul are the top two wicket-takers in Twenty20 internationals
112776.jpg
 
  • Like
Reactions: SyRiAn GhOsT

scooby99

Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    Shahid Afridi and Umar Gul are the top two wicket-takers in Twenty20 internationals
    112776.jpg
    ane pala nariyo yanna... hodama wicket taker inne lankawe.. u niyama sinhayek....... Malinga Slinga.......... menna niyama wicket taker.. ada balapan kana kama ape malinga kollagenn....
    :lol::lol::lol::lol::lol:
     
    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    Sinhala kollane ubala koheda.... waren awit balapanko me nariya kiyana katawa. mewata uttara deepann sinha patauneee.. waren waren... ikmantama.....
     
    xibit

    Member
    Jun 12, 2007
    756
    7
    0
    42
    italy
    ane pala nariyo yanna... hodama wicket taker inne lankawe.. u niyama sinhayek....... Malinga Slinga.......... menna niyama wicket taker.. ada balapan kana kama ape malinga kollagenn....
    :lol::lol::lol::lol::lol:

    salli walata puka dena kari hambayooo hahaha >D
     
    Mozilla

    Well-known member
  • 20111102_70446515.jpg
    පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සල්මන් බට් සහ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහෙමඩ් අසීෆ් මුදලට තරග පාවාදීමේ චෝදනාවට වැරදිකරුවන් බව අධිකරණය විසින් තීන්දු කර තිබේ.

    ඒ අනුව සල්මන් බට් හට වසර දෙකහමාරක සිර දඬුවම්කුත් මොහමඩ් අසිෆ් හට වසරක සිර දඬුවම්කුත් නියමකොට ඇත.

    එංගලන්තය සහ පකිස්ථානය අතර 2010 අගෝස්තු මස පැවති ටෙස්ට් තරගාවලියේදී ක්‍රිකට් ඔට්ටු තබන්නන්ට අවශ්‍ය පරිදි ක්‍රීඩා කිරීම් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට සහ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ආමර්ට චෝදනා එල්ල වී තිබිණි.

    එහිදී ඔට්ටු තබන්නන්ගේ අවශ්‍යතාවය පරිදි අසීෆ් සහ ආමර් නිපන්දු යැවූ බවට චෝදනා එල්ල විය.

    Boom Boom :( :(
     
    Last edited:

    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    20111102_70446515.jpg
    පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සල්මන් බට් සහ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහෙමඩ් අසීෆ් මුදලට තරග පාවාදීමේ චෝදනාවට වැරදිකරුවන් බව අධිකරණය විසින් තීන්දු කර තිබේ.

    ඒ අනුව සල්මන් බට් හට වසර දෙකහමාරක සිර දඬුවම්කුත් මොහමඩ් අසිෆ් හට වසරක සිර දඬුවම්කුත් නියමකොට ඇත.

    එංගලන්තය සහ පකිස්ථානය අතර 2010 අගෝස්තු මස පැවති ටෙස්ට් තරගාවලියේදී ක්‍රිකට් ඔට්ටු තබන්නන්ට අවශ්‍ය පරිදි ක්‍රීඩා කිරීම් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට සහ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ආමර්ට චෝදනා එල්ල වී තිබිණි.

    එහිදී ඔට්ටු තබන්නන්ගේ අවශ්‍යතාවය පරිදි අසීෆ් සහ ආමර් නිපන්දු යැවූ බවට චෝදනා එල්ල විය.

    Boom Boom :( :(
    ela ela menna sinha patau awilla... ko ara pakistane eunta p*ka dunna eluwa... hu hu...:shocked::shocked::shocked::shocked::shocked:
    OoOohhhh salary...:( :( ha haa.. boom boom ko dan.. he heee:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D