US Says Free Fonseka, Warns Government

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මොකක්ද මේ සීන් එක ?? මේ ටිකෙ නිව්ස් බලන්නත් බැරි උනා , මොකුත්ම වැඩි විස්තරයක් දන් නැ .
     
    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    boruwata kaa gahanne epaa..ratata mukuth wenne naha...rajapakshalawa nam alla gena gihin ellai.....apita amaaruwak naha 1 minihekwa bera ganne mulu ratama billata thiyanne......

    Aney umbe tikiri Molee tharama eken penawa MR alla gena giyama okkoma hari ratata mukuth wenne na!!! phuh mara logic ney ay yako ita passe me rate palayana karannda danne thoge appa wa da ???? SF wa free karanna hadanne SF unge miniha nisai ehenam occhhara Yudde dinapu weeraya nam Brgd. Shavendrata wiriduwwada USA wala Nadu Danna dunna ekath waradiney US ewwata full Support. Me rate American Puppet kenek rate Nayaka kamata awoth APe tharuna kollan seeya dahas gananak marila dina gaththa rata eka Mohothakin Nathi wenawa
     
    • Like
    Reactions: erozan

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :rofl:
    එතුමා කිව්වේ සුදු කොඩි අරං ආපු අයට වෙඩි තියන්න කියල එතුමාගේ අනුදැනීමකින් තොරව අනකිරීම් සිදුවෙලා තියෙනවා කියල එතුමාට ඒක තවත් අයගෙන් දැනගන්න අහන්න ලැබුන කියලනේ.ඕකනේ උඹල ඔය නඩු දාල එතුමාව හිරේ දැම්මේ.

    ඔව්... කවුද එතුමාට ඕක කිව්වේ.... බොම්බෙඩියර් කියන එල්.ටි.ටි.ඊ එකට කඩේ ගිය මාධ්‍යවේදියෙක් කියා ගන්නා එකෙක්.... පොන්සේකට ඌ කියපු දේ අපේ හමුදාවට වඩා ෂුවර්ද??? No Point you Fail:rofl:

    හොඳයි කියපන් කොහේ හරි පලාතක ගෑනියෙක් දුෂණය කරනවා.මට ආරංචියක් එනවා ඒක කලේ සුනිමල් කියල එකෙක් කියල.:rolleyes: මං කියනවා ඔන්න සුනිමල් කියල එකෙක් ගෑනියෙක් දුෂණය කරා කියල මට කට්ටියගෙන් දැනගන්න ලැබුන කියල.

    ඊට පස්සෙ මෙන්න සෙට් එකක් ඇවිත් මාව අල්ලන ගිහින් මට නඩු දාල හිරේ දානව දුෂණය කරපු එකා ආතල් එකේ ඉන්නවා?:eek:

    ඕකෙ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන් මට
    මචන් සාක්ෂි නැතුව ඔහොම කතාවක් කිව්වොත් උබව කොහොමත් හිරේ දාන්න පුලුවන් ..... මොකද ඒ කතාව උබට කියපු එකා නෙමෙයිනේ ප්‍රසිද්දියේ කියලා තියෙන්නේ.... උබනේ සුනිමල්ට ප්‍රසිද්දියේ අපහාස කරලා තියෙන්නේ .... ඉතින් උබ තමයි වැරදිකාරයා... එහෙම නොවෙන්න නම් උබ ඔප්පු කරලා පෙන්නනම වෙනවා අරූ ඒ දූෂණය කලාමයි කියලා.... උසාවියේදී කියන්න බෑ මට අරූ කියපු එක තමයි මම කිව්වේ කියලා.... No point You Fail......:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:

    ඔව්... කවුද එතුමාට ඕක කිව්වේ.... බොම්බෙඩියර් කියන එල්.ටි.ටි.ඊ එකට කඩේ ගිය මාධ්‍යවේදියෙක් කියා ගන්නා එකෙක්.... පොන්සේකට ඌ කියපු දේ අපේ හමුදාවට වඩා ෂුවර්ද??? No Point you Fail:rofl:

    මචන් සාක්ෂි නැතුව ඔහොම කතාවක් කිව්වොත් උබව කොහොමත් හිරේ දාන්න පුලුවන් ..... මොකද ඒ කතාව උබට කියපු එකා නෙමෙයිනේ ප්‍රසිද්දියේ කියලා තියෙන්නේ.... උබනේ සුනිමල්ට ප්‍රසිද්දියේ අපහාස කරලා තියෙන්නේ .... ඉතින් උබ තමයි වැරදිකාරයා... එහෙම නොවෙන්න නම් උබ ඔප්පු කරලා පෙන්නනම වෙනවා අරූ ඒ දූෂණය කලාමයි කියලා.... උසාවියේදී කියන්න බෑ මට අරූ කියපු එක තමයි මම කිව්වේ කියලා.... No point You Fail......:rofl:

    :yes::yes::lol: No point :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ay karuna amman pilliyan kp tath kela wei. ube mahindaya karunawa dan deputy chairman karalane inne :lol::lol: ane yako inna ewun elawala kotiyata denawa deputy kama.hamudawe un salute gahanawa karunata .mahindaya mariyan:P:lol::lol::lol::P

    :lol::lol::lol::lol: ශවේනද සිල්වට,ජගත් ඩයස්ට,චාගි ගාල්ලගේට,ප්‍රසන්නද සිල්වට කෙලවුනාට උබ හිතුවද ටිකිරි මොලේට තේරනෙ විදිහට උන්ටත් කෙල වෙයි කියල.අනේ උබල වගේ එවුන් රණවිරැවට කෙලවෙනකන්නෙ බලන් ඉන්නෙ,ලැජ්ජයි :P
    අනේ මැටිටෝ මතකද උබට කරැනව එංගලන්තෙදි අල්ල ගත්ත වෙලාවේ නඩු දාන්ඩ තිබිබනේ උබේ ඔය මහලොකු සුද්දට.ඇයි නඩු නොදැමිමෙ සුද්දගෙ රෙදි ගැලවෙන හින්ද :P:P
    ඒක හින්ද ඔය එක කොටියෙකුටවත් නඩු නැ,අන්තිමට උබවගේ දේශදෝහියො හින්ද වෙන්නෙ රණවිරැවා සහ දේශපාලන නායකත්වයට කෙලවෙන එක විතරයි.ඒකට උබලට සතුටු නමි කතාකරල වැඩක්ම නැ. :P:P:P:P:angry::angry:
     
    • Like
    Reactions: kevindareal

    මුන් හිතන් ඉන්නේ මහින්දටයි ගොඨාබයටයි විතරක් කෙළවෙයි කියලා..... එවකට හිටපු හමුදාපතිටත් Auto කෙළ වෙනවා කියලා මුන්ගේ අබ ඇටයක් තරම් වත් නැති මොලේට තේරෙන්නේ නැති එකයි අපිට දුක....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් හිතන් ඉන්නේ මහින්දටයි ගොඨාබයටයි විතරක් කෙළවෙයි කියලා..... එවකට හිටපු හමුදාපතිටත් Auto කෙළ වෙනවා කියලා මුන්ගේ අබ ඇටයක් තරම් වත් නැති මොලේට තේරෙන්නේ නැති එකයි අපිට දුක....

    මේකේ ඉන්න තුප්පහියන්ට ඔව තේරෙන්නෙ නැ මචන්,අමු මිහරක් ටිකක් ඉන්නෙ.මුන් හදන්නෙ උඩ බලාගෙන කෙළ ගහන්ඩ,දන්නෙම නැතුව ආපහු තමන්ගෙ මුනට වැටෙනව කියන දේ මුන්ගෙ ටිකිරි මොලේට තේරෙන්නෙ නැත්තෙ,තුන් වේලටම කන්නෙ සුද්දගෙ පාන් රොඩු හින්ද :P:baffled:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මේකේ ඉන්න තුප්පහියන්ට ඔව තේරෙන්නෙ නැ මචන්,අමු මිහරක් ටිකක් ඉන්නෙ.මුන් හදන්නෙ උඩ බලාගෙන කෙළ ගහන්ඩ,දන්නෙම නැතුව ආපහු තමන්ගෙ මුනට වැටෙනව කියන දේ මුන්ගෙ ටිකිරි මොලේට තේරෙන්නෙ නැත්තෙ,තුන් වේලටම කන්නෙ සුද්දගෙ පාන් රොඩු හින්ද :P:baffled:

    මුන් ටික මූනත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න ජාතියේ නියම එළ හරක් ටිකක්.....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol::lol::lol::lol: ශවේනද සිල්වට,ජගත් ඩයස්ට,චාගි ගාල්ලගේට,ප්‍රසන්නද සිල්වට කෙලවුනාට උබ හිතුවද ටිකිරි මොලේට තේරනෙ විදිහට උන්ටත් කෙල වෙයි කියල.අනේ උබල වගේ එවුන් රණවිරැවට කෙලවෙනකන්නෙ බලන් ඉන්නෙ,ලැජ්ජයි :P
    අනේ මැටිටෝ මතකද උබට කරැනව එංගලන්තෙදි අල්ල ගත්ත වෙලාවේ නඩු දාන්ඩ තිබිබනේ උබේ ඔය මහලොකු සුද්දට.ඇයි නඩු නොදැමිමෙ සුද්දගෙ රෙදි ගැලවෙන හින්ද :P:P
    ඒක හින්ද ඔය එක කොටියෙකුටවත් නඩු නැ,අන්තිමට උබවගේ දේශදෝහියො හින්ද වෙන්නෙ රණවිරැවා සහ දේශපාලන නායකත්වයට කෙලවෙන එක විතරයි.ඒකට උබලට සතුටු නමි කතාකරල වැඩක්ම නැ. :P:P:P:P:angry::angry:

    mahindata support karana okkoma gonnunta kela wenna one. economics gana dannet na monetary policy danneth na arahe stock mkt 1 ganna deyak na. uba wage gon patav dan shavendra silva ta muwa wela gon mahindayawa beragannada hadane:lol::lol::lol::rofl::lol::lol: karuna amman la kp la dan inawa wag hodata shavendra silva idi ube malu mahindaya shavendrata wada love karunata une deputy chaiman:rofl::rofl::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahindata support karana okkoma gonnunta kela wenna one. economics gana dannet na monetary policy danneth na arahe stock mkt 1 ganna deyak na. uba wage gon patav dan shavendra silva ta muwa wela gon mahindayawa beragannada hadane:lol::lol::lol::rofl::lol::lol: karuna amman la kp la dan inawa wag hodata shavendra silva idi ube malu mahindaya shavendrata wada love karunata une deputy chaiman:rofl::rofl::lol::lol:

    පවි අප්පා අසරනයා,දන්නෙ බුරන්ඩ විතරයි, කිසිම පොයිටි එකක් නැ ,ආර්ථීකේ ගැන කතාකරල නෑව,කරැන ගැන කතාකරල නෑව,දැන් ශවේනද සිල්ව ගැන කතා කරල නානව :lol::lol::lol:
    උබ අවලාද නග නගා හිටිපන් :lol::lol::lol:
    තමන් නොදන්න දේවල් ඔක්කොම එළීකරල තියෙනව :lol::lol::lol::lol: අපිට මතකයි උඩ පොසිටි වලදි මොකද උනේ කියල :P:P:P
    උබට ලොකු මහ කොටියයි, සුද්දයි උනාට:P අපිට ශවේනද සිල්වව,ජගත් ඩයස්ව,චාගි ගාල්ලගේව,ප්‍රසන්නද සිල්වව,කමල් ගුනරත්නව වටිනව :lol::lol::lol: ඒ උතුමි රණවිරැවන්ව පොරනක්ට දක්කන්ඩ හදන උබල වගේ තුප්පහි,දේශදෝහින්ට වැහි නැති හෙන ගහන්නෙ :P:lol::lol::lol:
     
    Last edited:

    uda post wala una de balana un daki. uba economics gana mata kiyadenna awit napu nama:lol::lol::lol: devalue kara seen 1 danneth na china us kiyla appreciate karapu bawa danneth na gon wassa. ubath mahindayage ma porak uth monetary policy 1k gana dannet na liyala dena budget 1 kiyana dannet na.amu mee harakek:P:P:P:rofl::P:lol: uba nodana bawa wena 1kut munatama kiyla giyane:P:P

    ane yako shavendra silva wa watina hindada. karuna ammanwa deputy chairman kare:P:P shavendrawa karana tibbane. pilliyanta stf dunne jagath dias wa balaganna one nisada? gon wasso?:P:P hamudawa dala elawalu wikunala drainage sudda karawala colombo vote ganna mahindayata drainage 1tama yanna reply hambune. ubla wage job nati gam wala wasso thanakola kaka uge passen giyata mehe unta mahindaya mee harakek.gmen dinala malu bagena inna kiypan mahindata :P:P:rofl::rofl::P
     
    Last edited: