Top Gear(SUPIRIMA WADA)300 MB

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හොමද ඉතින් කස්ටිය
    එළකිරි වගේ ඉන්නවා නේද? කංසා මල්ලිත් එහෙම තමා හරිය ;)

    ඉතින් කොල්ලනේ මට පොඩි බඩුවක් සෙට් උනා(නෑ නෑ ඒ බඩුවක් නෙවෙයි :rofl:)
    කස්ටියට මතකද TOP GEAR, ඈ මතක නෑ එහෙනම් මුහුදේ පැනපල්ලා හරිය

    Top+Gear+At+The+Movies+%25282011%2529.jpg


    දැන් මතකද බලන්න :baffled:

    කොහොම උනත් කොල්ලනේ එකේ සුපිරිම සීන් ටික තියෙන DVD එකක් තියෙනවලු හරිය
    මටත් මේක සෙට් උනේ අහම්බෙන් වගේ...
    ඉතින් කස්ටියට දෙන්නත් කලින් මං අරගෙන බැලුවා
    පිස්සුවක් ඇතැ කොල්ලනේ පට්ටම ආතල් වැඩ ටිකක් තියෙනවා...

    ඉතින් මං කියන්නේ මිට කලින් TOP GEAR බලපු නැති කස්ටිය මේක බාගෙන බලන්න
    හෝව් හෝව්... තව ටිකකින් මතක බැරිවෙනවා බලපු කස්ටියත් අරගෙනම යන්න හරිය
    කොහොමද සුපිරිම සීන් ඔක්කොම එක දිගටම බලන්න දෙනකොට...

    නෑ නෑ එච්චර නෑ 300MB තියෙන්නේ :rolleyes:

    Trailer ඒකත් බලලම ඉන්නකෝ එහෙනම්


    මේක බැලුවමත් බාන්න නෑ හිතුනනම් ඉතින් :rofl:............:P හරිය

    මෙන්න කොල්ලනේ එහෙනම් ඔක්කොමා බාගෙන බලන්න

    MidiaFire

    http://adf.ly/3md2J
    http://adf.ly/3md2Q

    Fileserve

    http://www.fileserve.com/file/cZmY8xP/Top.Gear.At.The.Movies.2011.DVDRip.x264.Ganool.mkv.001 http://www.fileserve.com/file/295B5wS/Top.Gear.At.The.Movies.2011.DVDRip.x264.Ganool.mkv.002

    ICdy4.png


    http://www.wupload.com/file/2527145527

    0p1QD.png


    http://www.filejungle.com/f/JkVZ77


    අපරාදේ බෑවේ කියලා හිතුනොත් මට මේ නුලේම බැනපල්ලා හරිය
    හොදයි කියලා හිතුන කොල්ලෝ මටත් සලකලාම යන්න හරිය :D


    di-6ITI.gif


     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mediafire Links වැඩ කරන්නේ නෑ වගේනේ බන් :no::no: