xcute_shake ගෙ රෝද දෙකක් උඩ හීන ගොඩක්..මොනව කරන්නද? පව්..
![]()
ඔව් ඔව් මොකෝ...
මේ අනුන්ගේ ත්රෙඩ් කන්නේ නැතුව වෙනහකට පලයව් යන්න





xcute_shake ගෙ රෝද දෙකක් උඩ හීන ගොඩක්..මොනව කරන්නද? පව්..
![]()





අනේ බෝල නරියෝ..
වැඩක් බලාගෙන හිටපන්කෝ
වැඩක් නැ බොල..තොට 5000 දීලාවත් යන්න වෙන්නේ නැ....මචන් උඹේ අත වෙවුලනවද? කොහොමද ගමන. විස්තරයක් දෙන්න පින්තුරු සමග.
රේප්+


ඔව් ඔව් මොකෝ...
මේ අනුන්ගේ ත්රෙඩ් කන්නේ නැතුව වෙනහකට පලයව් යන්න![]()


පලවෙනි දවස නිසා පෝලිමඅම්මටහුඩු මේ Highway එකද ?මාර ස්පීඩ් එකකින් වාහන යන බව සුපැහැදිලියි....
100kmph ???

ඇයි අයිය කෝප වෙලා?? ඉවසන්න අයියා ඉවසන්න![]()



උබ මේ හද්ද නාකියා වෙලා කොහොමද බෝල මට අය්ය කියන්නේ..![]()

