ත්‍රෙඩ් එක දාලා තියෙන සෙක්ශන් එක දැක්ක ගමං කට්ටිටය හිතා ගන්න පුලුවන් නේ මොකක්ද වෙන්න යන්නෙ කියලා....
අපේ මහා හිටිවන සහ වස් කවි උපදේශක... සුරාබදු සංගමයේ ලේකම්... මහිලා සමිතියේ අනියම් භාන්ඩාගාරික එම් එස් 48 මේල් මහතා හදිසියේ.......

හදිසියේ....

පෝස්ට් 20 000 ක් ගහලා 

ඉතිං අපි එයාට සුභ පතමු.. තව තවත් බාල්දි පෙරල පෙරල අපි එක්කම මේකෙ ඉන්න ලැබෙන්න කියලා සහ... ඉක්මනට බෑන් නොවේවා කියලා... ( මොකද බෑන් කරන්නත් සමහරු බලං ඉන්නවලු
)