නෑ මචෝ එහෙම අමාරු නෑ..Dura gaman padidi lesi kiyala kiyanawa neda...mage usa almost 6ft wenawa.....e kiyanne mata amaru weida ban...
thanks 4 da infor yalu,....ela ela kohomath mama wadiya fast elawanne na Traffic eke![]()
ටික දවසකින් හුරු වෙන්න පුළුවන්

වැදගත්ම දේ මචන් තව කෙනෙක් කියන දේ අහන එක නවෙයි
මමනම් කරන්නේ මගේම අද්දැකීමක් අරගන්න එක..
එහෙම කරපු නිසා මට අද උඹට බය නැතුව කියන්න පුළුවන්

උඹගේ උසත් එක්ක මං හිතන්නේ එක උඹට හරියයි කියලා...
