Sri lankan politics gena obe adahasa kiyala yanna

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    යකො රෙප් කැපෙන කොට උබේ අහවල් එකත් කපාගෙන යන්නෙ නැහැ
    කියන එක කෙලින් කියපන්
    :angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P:P:P

    ඔව් උඹ කෙලින් ම කියල තියන නිසා මම කියන්නම් මගේ මතය දැනට සිද්ද වෙන දේවල් ගැන......

    1. ජෙනරල් සරත් ‍ෆොන්සේකා මහත්මාණන් ව සිර ගත කොට තිබීම - ඔහු වරදක් කර ඇති බව ගරු අධිකරණයේ නිගමනය. නමුත් ඔහු මේ රටට කල සේවය සළකා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුට සමාවක් දිය යුතුය කියන මතයේ මම ඉන්නේ. ඒස්.බී. දිසානායක වැන්නෙකුට සමාව දුන්න නම්, මගේ හිටපු ආරක්ෂක මාණ්ඩළික ප්‍රධානියාට සමාව දිය හැකියි. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ යුතුකමක්.
    2.ජෙනරල් සරත් ෆොන්සේකා මහතාණන් ජනාධිපතිවරණ වේදිකාවේ දී කළ කතා - මේව නම් මම අනුමත කරන්නේ නෑ. විශේෂයෙන් ම සුදු කොඩි කතාව නම් කොහොමවත් ම නෑ. එතුමා එය නොකිය යුතුව තිබුණා. එමගින් පහර වදින්නේ, කෙළ වෙන්නේ තම දේශපාලන විරුද්ධවාදීන්ට නොව තම මාතෘ භූමියට බව එතුමණෙන් අවබෝධ කොට ගත යුතුව තිබුණා.
    3. ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මාණන් දැන් කියන කතා - ඇත්තටම එතුමා මෙවැනි කතා කියන්නේ ඇයි දැයි මට ම ප්‍රශණයක්. බලන්න එතුමා අධිවේගී මාර්ගය ගැන කිව්ව දේ. අධි වේගී මාර්ගය තව ම ඉවර නෑ. එය මාතර, හම්බන්තොට දක්වාත්, කටුණායක දක්වාත් දෙවන අදියරට දිවෙනවා. කොට අධිවේගී මාර්ග, ට්‍රැක් 4යි....මොනව ද මේ කතා....?? එතුමා නිහීනයෙක් වෙනව මෙවැනි කතා වලින්......එතුමා යුධ හමුදාවේ දී ඉතාම තද පාලකයෙක්. මට මතකයි මගේ මිත්‍ර මේජර් අමරසිංහ නිසි කල් සපිරුණු විට ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලියවිල්ල ඔහු එළියට විසි කළ අන්දම."I will fuck you bugger up & down......."එතුමා බැන වැදුනේ අමරේට එලෙසයි. නමුත් එය පිළිගත හැකියි. එය හමුදාව. නමුත් මේ මහා සමාජය සහ දේශපාලනය. එතුමා එය අවබෝධ කොට ගත යුතුයි.
    4. ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මාණන් නිදහස් කිර ගැනීමට දැන් පවතින ක්‍රියාතාරීත්වය - එතුමා ව මේ නරා වලට තල්ලු කල හරක් රැළ දැන් අත පිහිදා ගෙන ඉන්නේ. රට ඇතුලේ කිසිදු සංවිධිත ක්‍රියාවලියක් නෑ. එතුමා ගැන අමෙරිකාවට පෙස්සං ගැසීම තරම් නිහීන ක්‍රියාවක් තවත් නෑ. මේක අපේ ප්‍රශ්නයක්. අපි විසද ගත යුතු එකක්. ඒකට අමෙරිකාවට එන්න කියනව කියන්නේ මගේ තාත්තා ගෙදර වළි දාගන්න කොට එහා ගෙදර එකාට ඇවිල්ලා අපේ තාත්තාට ගහන්න කියනව වගේ වැඩක්. මම ඒ වෙලාවට සද්දයක් දාන එක හෝ අවසානයේ දී තාත්තට කණට ගැසීම වෙනත් දෙයක්. නමුත් අපි තේරුම් ගන්න ඕන අපි අඩ ගහල තාත්තට ගහන එකා ඊළගට අම්මව අඹු කමට ගන්නව කියන එක. ඒකෙන් එන්නේ අවජාතක දරුවො බව අපි තේරුම් ගන්න ඕන. නමුත් කණගාටුව "ඔයා තාත්තට ගහන්න. මම ඔයාව ඉඹලා පිළිගන්නම්. පස්සෙ අම්මට ****කොට පානත් අල්ලන්නම්" කියන රටේ හරක් මේ එළකිරියෙත් ඉන්න එක.
    4. දැනට පවතින රජය - කතා නොකර ඉන්නත් හිතෙනවා. නාස්තිය සහ දූෂණය ඉහලයි. පම්පෝරි වලට පුදුම වියදමක්. නමුත් සංවර්ධන කටයුතු සිද්ධ වෙන බව පිළිනොගෙන බෑ. නමුත් මේ නාස්තිය වැළැක්වුව හොත් සංවර්ධනය වේගවත් කළ හැකියි. එපමණක් නොවේ. සමහර තීරන ඉතාමත් ගොං. හෙජින් ගණුදෙණුව, බාල පෙට්‍රල් කේස් එක ගැන හිතල බැලුවොත් රජය නිලධාරීන්ට ඕන රෙද්දක් කරං ඉන්න දෙනවද කියලත් හිතෙනවා. අනික දූෂිතයන් වක්‍රමාර්ග වලින් ආරක්ෂා කිරීම. දුමින්ද සිල්වා වගේ මිනිස්සු, මර්වින් වගේ අය තියා ගෙන ඉදීම මගින් ජන අප්‍රසාදයයි ඉහල යන්නේ. අනික රජය මේ කිසි දේකට උත්තර නොදි මුනිවත රැකීම. ඒය පළමු කරුණට වඩා බරපතලයි. යම් චෝදනාවක් තිබේ නම් රජය එයට නිසි පිළිතුරු දිය යුතුයි....අඩු ම තරමේ පැහැදිළි කිරීමක් වත්.
    5.දැනට පවතින විපක්ෂය - හෆොයි, ලොවෙත් නැත. හරි හමන් විපක්ෂයක් තියනවා නම් රජයකට මෙහෙම පිස්සු කෙළිමට හම්බ වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන බහුබූතයාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන තුරු මේ රටේ විපක්ෂය එක් කිරීමට හැකි වන්නේ නෑත. අද ග්‍රේරෝ සර් ආන්ඩුවට ගියාලු! එජාපය බුද්ධිමත් මිනිසුන් නැති කාන්තාරයක් වගේ දැන්. ඇයි රනිල් දයාසිරි, ඩොක්ටර් බුද්ධික පතිරණ, ශිරාල් වගේ තරුණයන්ට ඉඩ දෙන්නේ නැත්තේ? බල ලෝභය නේද? ඇත්තට ම මේ රටේ ප්‍රධාන විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී නෑ නේද? එහෙම තියෙද්දී කොහොමද රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන කතා තරන්නේ. ජේවීපී එක ගැන නම් කතා කරන්නේ ම නෑ. කතා කර වැඩක් ද නෑ. තියරිය පමණයි. ඕකෙත් ඉන්න CIA ඒජන්තයන් ටික පන්නන්නේ නැතුව පක්ෂෙ ගොඩ දාන්න මේ කපේ ට බෑ....!!!!

    දැන් රෙප් කැපීම පිණිස වැඩ අල්ලපල්ලා......ලොල්......!!!!
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :)