මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

මහින්ද රාජපක්ෂ කියන්නේ බොහොම ප‍ටු සහ බොලඳ මනසක් තියෙන මිනිහෙක්.
ඒ වගේම ප්‍රදේශවාදියෙක්. මේ මිනිහා කෝටි 14000ක් වියදම් කරලා දකුනේ වරායක් ගැහුවා.ඒත් නැවක්නම් ආවේ නෑ.තව හම්බන්තොට කෝටි 5000ක් වියදම් කරලා ගොඩැනැගිලි ගැහුවා. තව කෝටි 7000ක් වියදම් කරලා මාතර කොළඹ අධි වේගීමාර්ගයක් ගැහුවා.ඒකෙත් මං තීරු 4යි. දැන් කෝටි 2000ක් වියදම් කරලා ගාලු මාතර දුම්රිය පාරක් ගහනවා.මෙයා ඔක්කොම කරේ දකුනට.නමුත් යුද්ධය වෙනුවෙන් දිවි දුන්න බහුතරය උඩරට සහ උතුරුමැද කොල්ලො. මහින්ද අනෙක් ප්‍රදේශවලට කෝටි 1000ක් වියදම් කරලා එක ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවද?
එක්සත් ජාතික පක්ෂය මහැවෙලිය,ගම් උදාව, නිදහස් වෙලද කලාප රටපුරාම ඇති කරා.
දකුනේ නොවෙන ඔබ මේ මිනිහට චන්දේ දුන්නේ ඇයි. ? මමත් දකුනේ කොල්ලෙක්.ඒ වුනාට අනිත් ප්‍රදේශ වලට දක්වන කුඩම්මගේ සැලකිල්ල මට බලාගෙන ඉන්න බැරිම තැන තමයි මේක දැම්මේ.
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    82059871.jpg
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    දකුනේ නොවෙන ඔබ මේ මිනිහට චන්දේ දුන්නේ ඇයි. ?
    අපි ඡන්දේ දුන්න මනුස්සය හිරබත් කනවා. කොම්පියුටර් ජිල්මර්ට් එකයි සුදු කොඩි case එකයි නොවෙන්න ඒ මනුස්සය අද ජනාධිපති
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අනිවා මචන්..
    මාත් නුවර දළදා හිමියන් වැඩ සිටින මේ වගේ තැනක දියුණු කරන එක වරදක්ද?
    දවසකට කි දාහක් එනවද දළදා මාලිගාවට,ඉතින් ඔය හැදුවා වගේ පාරක් කොළඹ නුවර හැදුවනම් වරදිනවද?
    උන්ට මේවගේ ගණක නෑ..අගයක් නෑ..උඩින නැත්තන් බිමින් හරි උන්ට විනාඩි ගානකින් එන්න යන්න පුළුවන්..
    පොඩි මිනිහෙක්ගේ අවශ්‍යතාවය මුන්ට තේරෙන්නේ නෑ..
    ඇත්තටම මේ ආණ්ඩුව ගැන මටනම් තියෙන්නේ ලොකු කලකිරීමක්..
    සංවර්දනය වෙනවනම් මුළු රටම සංවර්දනය වෙන්න ඕනේ :confused:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    කොළඹ නුවර පාර ගැනනම් කතා කරල වැඩක් නැ .. මට මතකයි ඉස්සර මන් කොළඹ පන්ති ගිහින් හවස 6ට කොටුවෙන් පිටත් වෙන්නේ රැ 8 වෙනකොටත් කිරිබත්ගොඩ කොම හරි මන් කැගල්ලේ ඉන්නේ ,කොළම ඉදන් කැගල්ලට 80km තියෙන්නේ ඔය ටික යන්න හවසකනම් අනිව පැය 4-5ක්වත් යනවා , දවල් වරුවට පැය 3-4ක්වත් යනව , නුවරට ඉතින් කියල වැඩක් නැ.. අපේ රටේ කිසිම ආණ්ඩුවක් කොළඹ- නුවර වාහන තදබදයට හරි පියවරක් ගත්තේ නැ , ගන්නෙත් නැ මොකද උන්ට ඔන කමක් නැති හන්දා
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Dakuna nam thiyenne lankawe thamay, hebey prashne thiyenne lankawe thiyenne dakuna witharada kiyana eka.
    :yes::yes::yes::yes:
    අපි ඡන්දේ දුන්න මනුස්සය හිරබත් කනවා. කොම්පියුටර් ජිල්මර්ට් එකයි සුදු කොඩි case එකයි නොවෙන්න ඒ මනුස්සය අද ජනාධිපති

    :yes::yes::yes::yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මූ ගමට හරි කරනවානේ..... රනිල් 2002-2004 වෙනකම් හඳපු එක පාරක් කියපන්..... දීපු එක දෙයක් ගැන කියපන්......
    උබලා කවද්ද බන් හොඳක් දැක්කේ..... පේන්නේම හරහට.... මොකද බල්ලන්නේත් හරහටනේ... ඒකයි....
    ඕක උබලගේ වැරැද්ද නෙමෙයි හදපු වදපු දෙමව්පියන්ගේ අවුල..... හොඳ දේ හොඳක් ලෙස බලන්න පුරුදු නොකරපු එක.....
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    බණ්ඩාරනායකලා වසර කීයක් ගම්පහ බලයේ හිටියද?
    නමුත් ඒ අය සදාචාරාත්මක අපක්ශපාතී දේශපාලනයක් කරා.ගම කියලා විශේෂ සැලකිල්ලක් නෑ.සිරිමාවෝ කිසිම පෝස්ටරයක් ගහන්නේ නැතිව ගම්පහ හැමදාම දිනුවා.
    මහින්ද පැහැදිලි පවුල් වාදියෙක්, ගෝත්‍රිකවාදියෙක්,ප්‍රාදේශියවාදියෙක්, ජාතිවාදියෙක්.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මචන් මූ ගමට හරි කරනවානේ..... රනිල් 2002-2004 වෙනකම් හඳපු එක පාරක් කියපන්..... දීපු එක දෙයක් ගැන කියපන්......
    රනිල්ගේ කාලේ රටේ ආර්ථිකය කඩාගෙන වැ‍ටුනේ නෑ.නමුත් රනිල් ගැන මගේ විශ්වාසයක් නෑ.මම 2009 චන්දේ දුන්නේ මහින්දට.මම විශ්වාස කරේ මහින්ද විතරයි.එතුමා මගේ විශ්වසයන් කඩ කරා.අපි සුනිමල් වගේ යූන්පී එකේ ඉඳලා ආපු අය නෙවෙයි.නමුත් මට එතුමා එපා වුනේ ජෙනරාල් එලියට දාපු නිසා, එතුමා ජනාධිපතිධූර කාලය දීර්ඝ කරපු නිසා, දූෂනය ඉහවහා ගිය නිසා.
    මේ දකුනේ පාරට කිලෝ මීටරයට කෝටි 70ක් වියදම් කරා.ඒ වන්දි සල්ලි නැතිව.
    නමුත් මේ සල්ලි වලින් නුවරට පාරක් ගහන්න තිබුනා, පොලොන්නරුවට පාරක් ගහන්න තිබුනා.
    හම්බන්තොට වරායට වොයදම් කරපු කෝටි 14000ට කෝටි 1400 ගානේ යට කරලා ලංකාවේ නගර වල සුපිරි රෝහල් 10ක් ගහන්න තිබුනා. එහෙම කරා නම් අද කොච්චර වැඩ දායකද?
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම නම් හිතන්නෙ මහා ලොකු දේවල් කරනවට වැඩිය අඩුගානෙ කොලබ තියන පාරවල් ටික හරි ලොකු කරනවානම් හොදයි.උදේටයි හවසටයි යන්න එන්න ගියහම තමයි එපා වෙන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: දැන් දකුනයි හමිබන්තොටයි ලංකාවට අයිති නැද්ද?:rolleyes::rolleyes:
    මම දැක්ක ජාතිවාදියෙක් කියල තියෙනව ඉතින් හොදයිනේ ඇති වරදක් නැ :yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම දැක්ක ජාතිවාදියෙක් කියල තියෙනව ඉතින් හොදයිනේ ඇති වරදක් නැ :yes:
    මොකක්ද බන් ජාතිවාදයේ තියෙන හොඳ?
    :confused:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කොළඹ නුවර පාර ගැනනම් කතා කරල වැඩක් නැ .. මට මතකයි ඉස්සර මන් කොළඹ පන්ති ගිහින් හවස 6ට කොටුවෙන් පිටත් වෙන්නේ රැ 8 වෙනකොටත් කිරිබත්ගොඩ කොම හරි මන් කැගල්ලේ ඉන්නේ ,කොළම ඉදන් කැගල්ලට 80km තියෙන්නේ ඔය ටික යන්න හවසකනම් අනිව පැය 4-5ක්වත් යනවා , දවල් වරුවට පැය 3-4ක්වත් යනව , නුවරට ඉතින් කියල වැඩක් නැ.. අපේ රටේ කිසිම ආණ්ඩුවක් කොළඹ- නුවර වාහන තදබදයට හරි පියවරක් ගත්තේ නැ , ගන්නෙත් නැ මොකද උන්ට ඔන කමක් නැති හන්දා
    අනිවා මචන්,
    මං දන්නා අක්කි කෙනෙක් ඉන්නවා
    එයාගේ මහත්තය නැති උනා..
    ළමයි දෙන්නෙක් ඉන්නවා එයාට
    එයා වැඩකරන්නේ සම්පත් බැංකුවේ කොළඹ..එක පොඩි එකෙක් ඉස්කෝලෙත් යනවා අනිත් කෙනාට අවරුදු 3යි..
    මෙයා උදේ හවස කොළඹ යනවා බං..මේ වගේ දේවල් දැක්කම තමයි රටේ සංවර්දනය කොයිතරම වැදගත්ද කියලා හිතෙන්නේ...
    ලොකු එවුන්ට තේරෙන්නේ පෙන්නේ නැති දේවල් පොඩි මිනිස්සු ළඟ මොනතරම තියෙනවද..
    අපේ එවුන් චන්දෙ දීලා හරි නොදී හරි හොර චන්දෙන් හරි දිනන්නේ හැමදාම උන් විතරයි..
    අපි හැමදාම පැරදිලා රැවටිලා :(
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    බණ්ඩාරනායකලා වසර කීයක් ගම්පහ බලයේ හිටියද?
    නමුත් ඒ අය සදාචාරාත්මක අපක්ශපාතී දේශපාලනයක් කරා.ගම කියලා විශේෂ සැලකිල්ලක් නෑ.සිරිමාවෝ කිසිම පෝස්ටරයක් ගහන්නේ නැතිව ගම්පහ හැමදාම දිනුවා.
    මහින්ද පැහැදිලි පවුල් වාදියෙක්, ගෝත්‍රිකවාදියෙක්,ප්‍රාදේශියවාදියෙක්, ජාතිවාදියෙක්.

    දැන් උබ කියන්නේ ඒ නිසා හම්බන්තොටටත් කරන්න එපා කියලද???
    උබ පිස්සු පොරක් නේ.... හම්බන්තොට පැත්ත හැදෙන එක හොඳ නැද්ද????
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන් මූ ගමට හරි කරනවානේ..... රනිල් 2002-2004 වෙනකම් හඳපු එක පාරක් කියපන්..... දීපු එක දෙයක් ගැන කියපන්......
    උබලා කවද්ද බන් හොඳක් දැක්කේ..... පේන්නේම හරහට.... මොකද බල්ලන්නේත් හරහටනේ... ඒකයි....
    ඕක උබලගේ වැරැද්ද නෙමෙයි හදපු වදපු දෙමව්පියන්ගේ අවුල..... හොඳ දේ හොඳක් ලෙස බලන්න පුරුදු නොකරපු එක.....

    හොඳ දේ හොඳ විදිහට දකිනවා යාලුවා..
    වැරැද්ද තියෙන්නේ ඔයා මෙතන දෙමව්පියෝ ගැන කියවපු එක
    මේවා අපේ අදහස්..මට අම්මා හරි තාත්තා හරි ළඟ ඉඳගෙන කිව්වේ නෑ මේවා ලියන්න...
    උපන් බිමට ජාතියට ආගමට ගරහන්න එපා යාලුවා...
    හිත රිදුනත් මේ කියන්නේ ඇත්ත..දකුණෙන් එහා අපි දැකපු සංවර්දනය මොකද්ද