මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මම නම් හිතන්නෙ මහා ලොකු දේවල් කරනවට වැඩිය අඩුගානෙ කොලබ තියන පාරවල් ටික හරි ලොකු කරනවානම් හොදයි.උදේටයි හවසටයි යන්න එන්න ගියහම තමයි එපා වෙන්නේ....

මචන් පාරවල් ලොකු කරන්න ගෙවල් එහෙම කඩන්න වෙනවා.... එතකොට ඔය කියන උබලම තමයි කියන්නේ මහින්දයා ගෙවල් කඩනවා කියලා......
 

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනිවා මචන්,
    මං දන්නා අක්කි කෙනෙක් ඉන්නවා
    එයාගේ මහත්තය නැති උනා..
    ළමයි දෙන්නෙක් ඉන්නවා එයාට
    එයා වැඩකරන්නේ සම්පත් බැංකුවේ කොළඹ..එක පොඩි එකෙක් ඉස්කෝලෙත් යනවා අනිත් කෙනාට අවරුදු 3යි..
    මෙයා උදේ හවස කොළඹ යනවා බං..මේ වගේ දේවල් දැක්කම තමයි රටේ සංවර්දනය කොයිතරම වැදගත්ද කියලා හිතෙන්නේ...
    ලොකු එවුන්ට තේරෙන්නේ පෙන්නේ නැති දේවල් පොඩි මිනිස්සු ළඟ මොනතරම තියෙනවද..
    අපේ එවුන් චන්දෙ දීලා හරි නොදී හරි හොර චන්දෙන් හරි දිනන්නේ හැමදාම උන් විතරයි..
    අපි හැමදාම පැරදිලා රැවටිලා :(

    ඒකනම් ඇත්ත අපේ රටේ ප්‍රධානම මාර්ගයට කිසිම ස0වර්දනයක් නොකර ,රටේ ප්‍රවාහන පද්ධතිය දියුනුයි කියන්න බැ කවදාවත් , ඔය පාරෙ උදේ සවස යන අය තමා දන්නේ කට්ට , කොහොමද සිකුරාද හවසට එහෙම කොටුවෙන් , නුවර එන්න පිටත් උනාම අඩුම ගානේ පැය 6-7 යනව නුවරට යන්න ඒ කියන්නේ ඔය කිලොමීටර් 110 යන්න . ඒ වගේ වෙලාවට තමා ඉතින් කාගෙ කාගෙත් අම්ම අප්ප මතක් වෙන්නෙ
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    rata hama thanama parawal hadanawa. trinco wala ehema loku palam parawal hama thanama hadala.

    උතුරු නැගෙනහිරට වෙනම විදේශාධාර දුන්නා.ඉන්දියාව සහ යුරෝපිය රටවල් ඒවා දුන්නේ උතුරට.නමුත් දූෂන වැඩි නිසා,අල්ලස් කොමිසම අහෝසි කිරීම නිසා ඒක නැවතිලා තියෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් ජාතිවාදයේ තියෙන හොඳ?
    :confused:

    ඇයි හොද නැත්තෙ පත්කරේ සිංහල මිනිස්සුනෙ,නැතුව අනිත් ජාතින් නෙමේ.අදත් දෙමෙල්ලු මහින්දව පිළීගන්නෙ නැ,අයි ඔයාල හිතන්නෙ නැති උනාට උන් හිතන්නෙ මහින්ද තමයි යුද්ධය කරේ,යුද්ධයේ සැබැ උරැමකරැ මහින්ද කියල.යුද්ධයේ සැබැ උරැමකරැ දෙමෙල්ලු අදුරනව,අපේ දෙතුන් දෙනෙකුට පැටලුනාට:lol::lol: ඒකනේ දෙමල්ලු බහුතරයක් ඉන්න උතුරෙන්,කොළඕන් මහින්ද පරදින්නෙ.ඉතින් එහෙම ජනාධිපති ජාතිවාදියෙක් විම හොදයි,අනික අනගාරික ධර්මපාලතුමාගෙ කතාවත් මතක් කර ගන්න,හැබැයි ඔයාලනමි එතුමට කැමති නැතුව ඇති :yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රටේ සන්වර්දයනක් වෙනවා මචන්... දකුණට ගොඩක් දේවල් කරන එක ඇත්ත.. මටනම් එකේ වරදක් පෙන්නේ නෑ... නිකන් හිතපන් මචන් දකුණේ මනුස්සයෙක් කොළබ ඇවිත් වැඩක් කරගන්න කොච්චර කාලයක් වියදම් කරනවද කියල..? දකුණටත් කොළබ වගේ හැමදෙයක්ම ඇතිකරාම ඒ මිනිස්සුන්ට කොච්චර වටිනවද ඒක.? හැම දෙයක්ම තියෙන්නේ කොළබනේ... මම කියන්නේ කොළබ වගේ අනිත් ප්‍රදේශත් සංවර්දනය වෙන ඒක හොඳයි.. අපිටම තමයි ඒක හොඳ.. මොනවා උනත් මචන් මුළු රටේම සන්වර්දනයක් වෙනවා. ඒ පැත්තෙන් හොඳයි.
     
    • Like
    Reactions: Madhur1202

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හොඳ දේ හොඳ විදිහට දකිනවා යාලුවා..
    වැරැද්ද තියෙන්නේ ඔයා මෙතන දෙමව්පියෝ ගැන කියවපු එක
    මේවා අපේ අදහස්..මට අම්මා හරි තාත්තා හරි ළඟ ඉඳගෙන කිව්වේ නෑ මේවා ලියන්න...
    උපන් බිමට ජාතියට ආගමට ගරහන්න එපා යාලුවා...
    හිත රිදුනත් මේ කියන්නේ ඇත්ත..දකුණෙන් එහා අපි දැකපු සංවර්දනය මොකද්ද

    මචන් පොඩිකාලේදී අම්ම ලා තාත්තලා කියලා දෙන දේවල් තමයි අපි හිතන පතන විදිහ් වෙනස් කරන්නේ.....
    මචන් උබ මට පෙන්නපන් මම කොහෙද රට ජාතිය ආගමට මොනවත් කිව්වේ කියලා... උබට ලූස්ද???

    හම්බන්තොට කියන්නේ ශ්‍රි ලංකාවේ කෑල්ලක් නෙමෙයිද???
     

    sachinpumps

    Member
    Nov 7, 2011
    65
    5
    0
    මචන් පොඩිකාලේදී අම්ම ලා තාත්තලා කියලා දෙන දේවල් තමයි අපි හිතන පතන විදිහ් වෙනස් කරන්නේ.....
    මචන් උබ මට පෙන්නපන් මම කොහෙද රට ජාතිය ආගමට මොනවත් කිව්වේ කියලා... උබට ලූස්ද???

    හම්බන්තොට කියන්නේ ශ්‍රි ලංකාවේ කෑල්ලක් නෙමෙයිද???

    ratata adare karapu kale giya ban, rate palanaya karana ewun wath ratata adare nathi welawaka kohomada api deshapremee wenne?
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ratata adare karapu kale giya ban, rate palanaya karana ewun wath ratata adare nathi welawaka kohomada api deshapremee wenne?

    හකරෙක්නේ..... අනිත් එවුන් ලිඳේ පැන්නොත් උබත් පනිනවද????
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83

    ඒකනම් ඇත්ත අපේ රටේ ප්‍රධානම මාර්ගයට කිසිම ස0වර්දනයක් නොකර ,රටේ ප්‍රවාහන පද්ධතිය දියුනුයි කියන්න බැ කවදාවත් , ඔය පාරෙ උදේ සවස යන අය තමා දන්නේ කට්ට , කොහොමද සිකුරාද හවසට එහෙම කොටුවෙන් , නුවර එන්න පිටත් උනාම අඩුම ගානේ පැය 6-7 යනව නුවරට යන්න ඒ කියන්නේ ඔය කිලොමීටර් 110 යන්න . ඒ වගේ වෙලාවට තමා ඉතින් කාගෙ කාගෙත් අම්ම අප්ප මතක් වෙන්නෙ

    umba kiyanne Kandy Colombo th Highway ekak daanna kiyalada :confused: dakke nadda ape un southern highway eketh nawathila photos ganna pics ehema.. kandy walatath owa dammoth accident kotiyak withara ei.. poddak praayogikawa hithapan umba kiyana de.. kandy walata ohoma ekak dammoth kandu , gas ehema iwarai.. :eek:
     
    • Like
    Reactions: Madhur1202

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    mama danna tharamata army eke wedipura idala thiyenne dakune kolla
    poddak hoyala balanna mata hariyata mathaka ne....

    ආමි එකේ වැඩිපුර ඉන්නේ මොනරාගල කොල්ලෝ.ඒක ආමි එකේ දත්ත වාර්ථා වල තියෙනවා. මම දන්නවා ගාල්ල මාතර අයත් හිටියා.ඒ සමානව උතුරු මැද, මධ්‍යම පලාතේ, සබරගමුවේ අයත් ඉන්නවා.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,576
    652
    113
    sri lanka
    පල්ලකෙලේ හදන්න තිබ්බ airport එකනේ මේ හම්බන්තොට ට ගෙනිච්චේ. දෙන kandy ඉදන් india යනවා නම්. හම්බන්තොට airport එකට පැය 5. හම්බන්තොට ඉදන් india වලට පැයයි. ඔක්කොම දීපන් හම්බන්තොට ටම අපිට මුකුත් එපා..
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රජා ගෝත්‍රිකවාදි,ප්‍රදේශියවාදි දේශපලනඥයෙක්. ලංකාවේ ජාතික ඇස්තුමේන්තු සංවර්ධිත වියදමෙන් 80% ක් විතර දකුනට වෙන් කරගෙන ඉන්නේ.
    කෝටි 40,000ක් විතර මේ වෙනකොට ඔය අධිවේගි මාර්ග, අධිවේගී කෝච්චි පාරවල්,වරායවල්, ගොඩැනැගිලි, ගුවන් තො‍ටුපොලවල්, ක්‍රීඩා පිටි සඳහා වැය කරලා ඉවරයි
    අනිත් පාලතවල් වලට කුඩම්මගේ සැලකිලි.මේ වගේ එවුන් රට කරන එකෙන් රට නැති නාස්ති වෙනවා.අර හිටපු සෞඛ්‍ය ඇමතියා ඒ කාලේ හොස්පිටල් ජොබ්ස් ඔක්කොම දුන්නේ බදුල්ලට.මේ වගේ දෙකයි පනහේ දේශපාලුවන් එක්ක මොන ජාතික සංවර්ධනයක්ද?
    රට ඉවරයි.අපි යුද්දේ දිනුවේ රාජපක්ෂලාට දකුනේ කොමිස් ගහන්නද?මේ වෙනකොට ඇමරිකාව ප්‍රකශයක් නිකුත් කරලා තියෙනවා හම්බන්තොට වරාය හැදුවේ කොමිස් ගහන්න මිසක් රටේ ප්‍රගතියට නෙවෙයි කියලා.
    දැන් මේ දූෂන වැඩ නිසා බටහිර රටවල් වලින් අපිට ණය හම්බ වෙනවා අඩුයි.
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අනිවා මචන්..
    මාත් නුවර දළදා හිමියන් වැඩ සිටින මේ වගේ තැනක දියුණු කරන එක වරදක්ද?
    දවසකට කි දාහක් එනවද දළදා මාලිගාවට,ඉතින් ඔය හැදුවා වගේ පාරක් කොළඹ නුවර හැදුවනම් වරදිනවද?
    උන්ට මේවගේ ගණක නෑ..අගයක් නෑ..උඩින නැත්තන් බිමින් හරි උන්ට විනාඩි ගානකින් එන්න යන්න පුළුවන්..
    පොඩි මිනිහෙක්ගේ අවශ්‍යතාවය මුන්ට තේරෙන්නේ නෑ..
    ඇත්තටම මේ ආණ්ඩුව ගැන මටනම් තියෙන්නේ ලොකු කලකිරීමක්..
    සංවර්දනය වෙනවනම් මුළු රටම සංවර්දනය වෙන්න ඕනේ :confused:


    Sirawata ! Colombo - Kandy rd ekek fatta traffic ekakak hamdama tiyenne !:angry::angry::angry:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    umba kiyanne Kandy Colombo th Highway ekak daanna kiyalada :confused: dakke nadda ape un southern highway eketh nawathila photos ganna pics ehema.. kandy walatath owa dammoth accident kotiyak withara ei.. poddak praayogikawa hithapan umba kiyana de.. kandy walata ohoma ekak dammoth kandu , gas ehema iwarai.. :eek:

    Ubeta pissude nethnam haitida ? there is a on going project for Colombo- kandy highway already !
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මහින්ද රාජපක්ෂ කියන්නේ බොහොම ප‍ටු සහ බොලඳ මනසක් තියෙන මිනිහෙක්.
    ඒ වගේම ප්‍රදේශවාදියෙක්. මේ මිනිහා කෝටි 14000ක් වියදම් කරලා දකුනේ වරායක් ගැහුවා.ඒත් නැවක්නම් ආවේ නෑ.තව හම්බන්තොට කෝටි 5000ක් වියදම් කරලා ගොඩැනැගිලි ගැහුවා. තව කෝටි 7000ක් වියදම් කරලා මාතර කොළඹ අධි වේගීමාර්ගයක් ගැහුවා.ඒකෙත් මං තීරු 4යි. දැන් කෝටි 2000ක් වියදම් කරලා ගාලු මාතර දුම්රිය පාරක් ගහනවා.මෙයා ඔක්කොම කරේ දකුනට.නමුත් යුද්ධය වෙනුවෙන් දිවි දුන්න බහුතරය උඩරට සහ උතුරුමැද කොල්ලො. මහින්ද අනෙක් ප්‍රදේශවලට කෝටි 1000ක් වියදම් කරලා එක ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවද?
    එක්සත් ජාතික පක්ෂය මහැවෙලිය,ගම් උදාව, නිදහස් වෙලද කලාප රටපුරාම ඇති කරා.
    දකුනේ නොවෙන ඔබ මේ මිනිහට චන්දේ දුන්නේ ඇයි. ? මමත් දකුනේ කොල්ලෙක්.ඒ වුනාට අනිත් ප්‍රදේශ වලට දක්වන කුඩම්මගේ සැලකිල්ල මට බලාගෙන ඉන්න බැරිම තැන තමයි මේක දැම්මේ.

    උබ වපරයි මචන් මම කලිනුත් කිවා ගිහින් බෙහෙත් ගනින් :angry: