මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

killerbi

Banned
Nov 7, 2011
353
18
0

උබට වඩා බන් මන් life එක කියන්නේ මොකක්ද කියල දැකල තියේ . :lol::lol::lol:

උබ වගේ අපතයො හිතාන් ඉන්නේ කුඩු පාරක් ගැහුවම දකින දේ තමා life එක කියල ,:P පව් මොනා කරන්නද .. ඔක තමා උබ වගේ අධ්‍යාපන මට්ටමක් නැති එව්න්ට පේන life එක :lol::lol::lol::lol:

adyapane?/ :lol::lol::lol::lol: mokakda ube school eke? kegalla maha widyalada? :lol::lol::lol::lol:
 
eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ekat attane. oyala wage baiyo kohomada colmbo awit inne. :(:( :lol::lol::lol::lol:

    ඒකනේ අපිනම් උබ වගේ ලැලි ගෙවල් වල ඉන්නේ නැ:P උබ හිතන්නේ කොළඹ කියන්නේ මේ මහ ලොකු තැනක් කියලද ,:rofl: අනේ මන්ද උබ කොළඹින් පිට කොහෙවත් ගිහිල්ල නැති එකෙක් කීවනේ . :lol::lol::lol::lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    adyapane?/ :lol::lol::lol::lol: mokakda ube school eke? kegalla maha widyalada? :lol::lol::lol::lol:

    ඇයි බන් අධ්‍යාපනේ කියන වචනෙවත් දන් නැද්ද??:lol::lol:

    ඇයි බන් උබ ඒක විතරද ඉස්කොලෙකට දන්නේ පව් :confused::confused:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0

    ඒකනේ අපිනම් උබ වගේ ලැලි ගෙවල් වල ඉන්නේ නැ:P උබ හිතන්නේ කොළඹ කියන්නේ මේ මහ ලොකු තැනක් කියලද ,:rofl: අනේ මන්ද උබ කොළඹින් පිට කොහෙවත් ගිහිල්ල නැති එකෙක් කීවනේ . :lol::lol::lol::lol::lol:

    annna hari. uba kegalle idan bath packet eka higakanna pita kotuwata witarane awe. etanin ehata mokut dekala ne neda? eka tama me uba kiyanne kegalle tama life eka tiyenne kiyala. debatagoda petti gewal wala un thopita wada hodata innawa ban. kegalla hikiz.:lol::lol:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0

    ඇයි බන් අධ්‍යාපනේ කියන වචනෙවත් දන් නැද්ද??:lol::lol:

    ඇයි බන් උබ ඒක විතරද ඉස්කොලෙකට දන්නේ පව් :confused::confused:

    ai me taraha gihin. man ahuwe oyage school eka mokakda kiyala? gihin nedda? :lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    annna hari. uba kegalle idan bath packet eka higakanna pita kotuwata witarane awe. etanin ehata mokut dekala ne neda? eka tama me uba kiyanne kegalle tama life eka tiyenne kiyala. debatagoda petti gewal wala un thopita wada hodata innawa ban. kegalla hikiz.:lol::lol:

    අනේ මන්ද ඔයා ආයෙත් හිතන්නේ මන් කැගල්ලෙමයි ඉන්නේ කියල ,:P:P පව් ඉතින් උබ වගේ මොඩයෙක් මන් එලකිරි එකෙ දැකලම නැ .. වැරදිලාවත් එන්න එපා උබේ ඇත්තෙ එකෙන් , විනාසයි එහෙම උනොත්නම් ..:lol::lol:
    ඇයි ඔයාට ඔච්චරම කසනවානම් GT ගෙන් අහන්නකො එයා කියල දෙයි මොකද ඒකටත් කොන්ද පන නැද්ද??:confused::confused:
     
    hari hari. den oya kiyanne oya baiyek kiyala hitanne epa kiyalane? ok :lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    hari hari. den oya kiyanne oya baiyek kiyala hitanne epa kiyalane? ok :lol::lol:

    මන් මොකටද උබ හිතන පතන එක වෙනස් කරන්නේ ,:lol::lol: උබ මොකක් හිතුවත් මට මොකො !!
    උබ වගේ නිකන් කකා බිබි ඉන්න එව්න්ට කරන්න වැඩක් තියෙන්නත් එපැයිනේ :P
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    කොළඹ නුවර පාර ගැනනම් කතා කරල වැඩක් නැ .. මට මතකයි ඉස්සර මන් කොළඹ පන්ති ගිහින් හවස 6ට කොටුවෙන් පිටත් වෙන්නේ රැ 8 වෙනකොටත් කිරිබත්ගොඩ කොම හරි මන් කැගල්ලේ ඉන්නේ ,කොළම ඉදන් කැගල්ලට 80km තියෙන්නේ ඔය ටික යන්න හවසකනම් අනිව පැය 4-5ක්වත් යනවා , දවල් වරුවට පැය 3-4ක්වත් යනව , නුවරට ඉතින් කියල වැඩක් නැ.. අපේ රටේ කිසිම ආණ්ඩුවක් කොළඹ- නුවර වාහන තදබදයට හරි පියවරක් ගත්තේ නැ , ගන්නෙත් නැ මොකද උන්ට ඔන කමක් නැති හන්දා

    aio salli :lol::lol::lol::lol::lol::lol:
     
    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    magula thamai uu koti 14000 k wiiyadan karapu hama magulen ma boru gahala koti 10 000 k kata wadiya ugen un kala
    para ballo bung untath kawada hari kela wei rate salli un wenuwen wiyadan kara gannawata
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙතන රාජපක්ෂට පක්ෂව ලියන දකුනේ අයට මම කියන්නේ.ඔය ගොල්ලන්ගේ පලාත විතරක් නෙවෙයි අනෙක් පලාතවල් ගැනත් හිතන්න.ඔයාගේ ඒරියා එකට රටේ සල්ලිවලින් කෝටි 45000ක් විතර වියදම කරලා තව ඒ වගේ වියදම් කරන්න ඉන්නේ.
    නමුත් අනෙත් පලාත් නවයට වැය කරලා තියෙනවද කෝටි 500ක ප්‍රොජෙක්ට් එකක්.
    අනෙක් පලාතවල් වල ඉන්නේ බල්ලො කියලා ඔයාගේ ජනාධිපතිතුමා සහ ඔයාලගේ රාජපක්ෂට කඩේ යන හිතාගෙන ඇති.නුවර ඉන්නේ බල්ලො කියලා ඔයාගේ රජා හිතාගෙන ඇති.කඩේ යන ඔයාලත් හිතාගෙන ඇති.මම දකුනේ තරුනයෙක්.මගේ අම්මා මාතර තාත්තා ගාල්ලේ. මම හැදුනෙ අම්බලන්ගොඩ.ඒ වුනාට මට හරි ලැජ්ජයි. අපේ දකුනේ මිනිහෙක් රජ පු‍ටුවේ වාඩි කරේ රටට ආදර්ශමත් නායකයෙක් වෙයි කියලා.එහෙම නැතුව අනික් පලාතවල අපේ සහෝදර ජනතාවගේ සල්ලි හොරකම් කරලා දකුනට එවන කෙනෙක් කියලා මම හීනෙන් වත් හිතුවේ නෑ.දකුනේ ඉන්නේ අපි වගේ උදාර මිනිස්සු.අපිට ඕන අනෙක් සහෝදර පලතවල් දියුනු කරන්න.
    අනිත් එක මේ අය කොච්චර සල්ලි පිල්ලි ගහලා තියෙනවද? රටේ සල්ලි කොච්චර නාස්ති කරනවද?
    දකුනේ ඉන්නේ හොරු නෙවෙයි. මහන්සි වෙලා වැඩ කරන අවංක මිනිස්සු.බලන්න දහනායක මැතිතුමා. එක සූට් කේස් එකක් අරගෙන අරලිය ගහ මන්දිරේට ගිහිල්ලා, ඒකත් නැතුවයි ගාල්ලට ගියේ.එතුමා බලයෙන් අයින් වෙලා කෝච්චියේ ගාල්ලේ ගෙදරට ගියේ.අන්න ඒ අය තමයි දකුනේ ඉන්නේ.ඒක තමයි දකුනේ අපි දකින චරිතය.නමුත් අපි හොරෙක් නායකයා කරලා, රටේ සල්ලි දකුනට පම්ප් කරව ගන්න එක දකුනේ පුරවැසියෙක් හැටියට මට හුඟක් හිතට දුකයි.මහින්ද කරන වැඩ වලට දකුනේ පුරවැසියෙක් හැටියට මම රටේ අනික් සහෝදර ජනතාවගෙන් සමාව ඉල්ලනවා.
     
    oyata neda pitasakwala jiwin ekka sambandakam tiyanawa kiwwe? :eek::eek::eek::eek:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    ඇයි බන් උබ ඔච්චර වපර කැමතිද වාදයකට අභියොගයක් වරෙන් තර්ක වලින් උබට මම ගරු කරනවා මොකද උබ කුනුහරප නොකියා උබේ මතය කියන එකට :rolleyes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇයි බන් උබ ඔච්චර වපර කැමතිද වාදයකට අභියොගයක් වරෙන් තර්ක වලින් උබට මම ගරු කරනවා මොකද උබ කුනුහරප නොකියා උබේ මතය කියන එකට :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1263553
    :lol::lol::lol:අභියෝගය පරාදයි බන්.මේ ත්‍රෙඩ් එක බලපන්.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    http://www.elakiri.com/forum/showthread.php?t=1263553
    :lol::lol::lol:අභියෝගය පරාදයි බන්.මේ ත්‍රෙඩ් එක බලපන්.

    උබට මම මෙහම උත්තර දෙන්නම් සමන්‍ය හොද තත්වයෙත් තියන ඔනම හොද පාරක 100ට යන්න පුලුවන් හරි උදාහරන හැටියට මචන් මම මාසයක් කාටාර් වල හිටියා හරි එහෙ පර වල් අවම වෙගය 80 අනික එහෙ පාරවල් ගොඩක් එව්න් යන්නේ 100ට වැඩි නමුත් එවා අධිවේගි නෙමෙ එවා එහෙ සාමන්‍ය පාරවල් අනිත් එකා අධිවෙගි මාරග කියන්නේ බන් හොඩක් වෙනස් උබ හිතනවා වගෙ වෙගයෙන් යන එක විතරක් නෙමෙ තෙරුනාද එවාගෙ අවට ගියාට යන්න බෑ යන්න ක්‍රමවේදයක් තියනවා හරි අනික එවාට අවාට ගියට බෑ එක නිසා තමා බන් එවාට වෙනම පිවිසුම් මාර්ග තියෙන්නේ තෙරුනාද වෙනම පිටවෙන මාර්ග තියනව ගමනාත්තය ආවට ගියට වෙනස් කරන්න බෑ නිශ්ශිතව ගමන යා යුතුයි

    ගොන් තර්ක දාල අභියොග පාරදයි කියන්න එපා බන් :lol:
     
    මේක අධි වේගි මාර්ගයක් තමයි.ඒ වුනාට මේක දෙකයි පණහේ අධිවේගි මාර්ගයක්.ඒ කියන්නේ මේකට යට කරපු සල්ලි කන්දරාව දිහා බැලුවම මහ මුදල් නාස්තියක්. මංතීරු 3ක් හතරක් වත් ගහන්න තිබුනා මේ සල්ලි වලින්. කෝටි 7000කට ගහපු පාරක තියෙන අඩු පාඩු බලපන්.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    [/COLOR][/SIZE]
    මේක අධි වේගි මාර්ගයක් තමයි.ඒ වුනාට මේක දෙකයි පණහේ අධිවේගි මාර්ගයක්.ඒ කියන්නේ මේකට යට කරපු සල්ලි කන්දරාව දිහා බැලුවම මහ මුදල් නාස්තියක්. මංතීරු 3ක් හතරක් වත් ගහන්න තිබුනා මේ සල්ලි වලින්. කෝටි 7000කට ගහපු පාරක තියෙන අඩු පාඩු බලපන්.

    සල්ලි ගහලා කියලා මමත් පිලිගන්නවා බන් මම කොතනවත් කියලා නෑ සල්ලි ගහලා නෑ කියලා අනෙක් එක උබ කියන විදිහට පාරවල් හදන්න බෑ උබ කියන විදිහට පාර හදන්න බැ මචන් ඔතන ක්‍රමවෙදයක් තියනව ඔය පාර් පයිල් ගහනවා කියලා දෙයක් තියනවා එක උබ දන්නවද අවට පදිංචි අය ඉවත් කරන්න ඔන ඊට අමතර පාර හදන්න ශක්‍යතා අධ්‍යන කල යුතුයි අනිත් එක ඔතන පර සකස් කිරිමට සැහෙන වැඩ තියනව නිකන් පාරක් හදනවා වගේ නෙමේ බන් අධිවේගිමර්ග හදන්නේ ඔතන උබ කියන විදිහට සල්ලි ගහලනම් නෑ නමුත් වංචාව තියනවා උබේ තර්කය මම දැකලා තියනවා කොටි 70යි කියලා යන්නේ උබ කියන ව්දිහට කොටි 6930ක් ගහල නෑ මචන් නමුත් වංචාව තියනවා එක ඔනම තැනක තියනවා බන් 100% බලාපොරොත්තු වෙන්න බෑ