Sub Woofer Help

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,068
    4,800
    113
    -In Darkness-
    මම යූස් කරන්නේ නම් Micro Lab එකක්. පට්ට සවුන්ඩ්ස් බං. ලොවෙත් නෑ. උඹට ඔය බජට් එකට ගන්නත් පුලුවන් වෙයි. :)
     
    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    මම යූස් කරන්නේ නම් Micro Lab එකක්. පට්ට සවුන්ඩ්ස් බං. ලොවෙත් නෑ. උඹට ඔය බජට් එකට ගන්නත් පුලුවන් වෙයි. :)
    Thanks machan mokadda machan model eka?
     
    Last edited:

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Creative Inspire A300 | 2.1 Speaker Systems

    41Tg3MlpOML._SS500_.jpg
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් ගන්නවනම් ගනින් Microlab M700 U :yes::yes::yes:සබ් 1ක්.Rs 6500/= වගේ වෙයි.නියම සබ් 1 මචන්...මමත් කොලබ හැමතැනම බැලුවා.දැන් මාසෙකින් විතර බඩු ආවෙ නැහැලු.:(:(:(දන්න එකෙක් ඉන්නවානම් මෙ සබ් 1 තියන තැනක් කියපල්ලා...​
    :D:D:D

    http://www.microlab.cn/product_detail.asp?id=384&bigclassid=15&smallclassid=70
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා creative එකක් ගනින් බය නැතුව. මම පාවිච්චි කරන්නෙත් creative තමයි sounds නම් පට්ට quality. දැන් අව්රුදු 6ක් තිස්සෙ කිසිම අව්ලක් නැතිව පාවිච්චි කරනව.

    creative_sbs370.jpg

    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    මචන් ගන්නවනම් ගනින් Microlab M700 U :yes::yes::yes:සබ් 1ක්.Rs 6500/= වගේ වෙයි.නියම සබ් 1 මචන්...මමත් කොලබ හැමතැනම බැලුවා.දැන් මාසෙකින් විතර බඩු ආවෙ නැහැලු.:(:(:(දන්න එකෙක් ඉන්නවානම් මෙ සබ් 1 තියන තැනක් කියපල්ලා...​
    :D:D:D

    http://www.microlab.cn/product_detail.asp?id=384&bigclassid=15&smallclassid=70

    මචා creative එකක් ගනින් බය නැතුව. මම පාවිච්චි කරන්නෙත් creative තමයි sounds නම් පට්ට quality. දැන් අව්රුදු 6ක් තිස්සෙ කිසිම අව්ලක් නැතිව පාවිච්චි කරනව.

    creative_sbs370.jpg

    Me thiyenne badu thanks machanla