Result enawaluuuu

sarinduw

Junior member
  • Sep 27, 2007
    133
    10
    18
    :cool::cool::cool: මම කිසිම දෙයක් Joke එකකට කරන්නේ නැ මචන් ...සිරාවටම කිවේ 5 එනවා , ඒ කියන්නේ හෙට :yes::yes::yes::yes::cool:

    :shocked::shocked:

    හේ හේ ... උබ ඔක්කොම කරන්නේ සිරා නේ .. එල එල කොල්ලෝ :D:D
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    :yes::yes::yes: කිසිම දෙයක් Joke එකකට ගන්න එපා මචන්ලා .. විශේෂයෙන්ම :love: ඒක :cool:
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මොකුත් නැ අනේ !!! ;)

    හෙට Result අවේ නැත්නම් මට මොකුත් කියන එකක් නැනේ කස්ටිය :shocked:

    මම ඇයි අනේ ඔයාට මුකුත් කියන්නේ???? ඔයා ඒක ආවේ නැති උනාට පලි නැහැනේ.... :lol:;)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    මම ඇයි අනේ ඔයාට මුකුත් කියන්නේ???? ඔයා ඒක ආවේ නැති උනාට පලි නැහැනේ.... :lol:;)

    :baffled: අපෝ ඔයා නෙවෙයි :lol:

    අපේ කොල්ලෝ ටික :confused::confused:
     
    Keane

    Member
    Dec 4, 2011
    190
    3
    0
    උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ගැනීම සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ හදිසි හමුවක්‌ මේ සතියේදී පැවැත්වේ.

    අධ්‍යාපන, උසස්‌ අධ්‍යාපන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විභාග දෙපාර්තමේන්තුව යන අංශවල ඉහළ නිලධාරීහු මෙම හමුවට සහභාගි වෙති.

    ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය. විභාග දෙක එක්‌ විභාගයක්‌ ලෙස සලකා ප්‍රතිඵල නිකුත් කිරීමට වැඩි අවධානයක්‌ යොමුවී ඇත.

    විභාග දෙකේ ප්‍රතිඵල වෙන වෙනම නිකුත් කර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී අනුපාත ක්‍රමයක්‌ පිළිබඳව සලකා බැලීම කිසිසේත් කළ නොහැකි යෑයිද නව නිර්දේශය යටතේ පෙනී සිටි සියලුම දරුවන් පාසල් අයදුම්කරුවන් වීමත් පැරැණි නිර්දේශය යටතේ පෙනී සිටි අයදුම්කරුවන් අතර පාසල් සිසුන් සුළු පිරිසක්‌ සිටීමත් ඊට හේතුව යෑයිද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙයින් විභාග දෙක එක්‌ විභාගයක්‌ ලෙස සලකා ඉසඩ් ලකුණු නිකුත් කිරීම වඩා සාධාරණ හා යෝගය බව බහුතරයකගේ අදහස වී තිබේ. එලෙස එක්‌ විභාගයක්‌ වශයෙන් සලකා ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙක සඳහා අයදුම්කරුවන් ලකුණු ලබා ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනයක්‌ කළ යුතු වන බවද දැනගන්නට ඇත.

    විභාග දෙකට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා වඩා යෝග්‍ය ක්‍රමයක්‌ සකස්‌ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත් කළ කමිටුවද මෙතෙක්‌ ඒ පිළිබඳ තීරණයකට පැමිණ නැත. විභාග දෙකටම අයදුම්කරුවන් දෙලක්‍ෂ අනූහතර දහසක්‌ පමණ පෙනී සිටි අතර සියලුම ප්‍රතිඵල පාසල් නිවාඩුවට (9 වැනිදාට) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා කලින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනෙන්නේ මේ සතියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුවය.:rolleyes:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    :rolleyes::rolleyes::angry::angry::confused::confused::(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,710
    20,987

    meka kebbak

    man gawa thiyenawa me sunday divina paper eka eke

    ohoma redak naha

    meyaka fake pfofile walin awiila redawal danawa