දැං තුන් දාහක්. මාසෙ ගානේ චෙක් කරන අය විකිණෙනවා.:sorry: එක සැරේම ගනන් ගිහිල්ලා :o
Bam Well-known member Apr 6, 2025 4,374 9 3,034 113 Dec 20, 2025 #1 දැං තුන් දාහක්. මාසෙ ගානේ චෙක් කරන අය විකිණෙනවා. එක සැරේම ගනන් ගිහිල්ලා
ozykolla Well-known member Jun 20, 2022 8,662 14,798 113 Dec 20, 2025 #2 මාසෙ ගානෙ ලිපිඩ් චෙක් කරන්නේ මොන ලෙඩක් ද?
ozykolla Well-known member Jun 20, 2022 8,662 14,798 113 Dec 20, 2025 #4 Erzo said: 1800 Click to expand... එහෙනම් නඩු දාන්න පුලුවන් ඕවට පාලන මිලක් දාලා තියෙන්නේ Reactions: Bam
Bam Well-known member Apr 6, 2025 4,374 9 3,034 113 Dec 20, 2025 #5 Erzo said: 1800 Click to expand... නෑ 3040 හරියටම Reactions: Erzo
T Thiefx Well-known member Aug 27, 2021 1,683 3,037 113 Dec 20, 2025 #6 Maase gaane check karanne ayi ban? Health anxiety da umbata? Nettan docaa kiwwada?? Usually aduma range eka maasa 3kata paarak.
Maase gaane check karanne ayi ban? Health anxiety da umbata? Nettan docaa kiwwada?? Usually aduma range eka maasa 3kata paarak.
Bam Well-known member Apr 6, 2025 4,374 9 3,034 113 Dec 20, 2025 #7 Thiefx said: Maase gaane check karanne ayi ban? Health anxiety da umbata? Nettan docaa kiwwada?? Usually aduma range eka maasa 3kata paarak. Click to expand... මම නෙවෙයි මගේ හිතවතෙක් කරනවා. හේතුව ඇහුවෙ නෑ මම. ඌ එක්ක ගිය වෙලේ දැක්කෙ එතන ඌට යාලුවො ඉන්නවා. එකම දවසෙ චෙක් කරන්න එන. idk medical things Reactions: Thiefx
Thiefx said: Maase gaane check karanne ayi ban? Health anxiety da umbata? Nettan docaa kiwwada?? Usually aduma range eka maasa 3kata paarak. Click to expand... මම නෙවෙයි මගේ හිතවතෙක් කරනවා. හේතුව ඇහුවෙ නෑ මම. ඌ එක්ක ගිය වෙලේ දැක්කෙ එතන ඌට යාලුවො ඉන්නවා. එකම දවසෙ චෙක් කරන්න එන. idk medical things
Rhapscallion Well-known member Aug 23, 2025 784 423 63 Homagama Dec 20, 2025 #8 Go to Lanka Hospitals instead
Amila llll Well-known member Jun 19, 2009 6,783 6,339 113 Dec 20, 2025 #9 gewal laga place ekakin kara 1000i