මන්ත්‍රී තුමා නායි

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මන්ත්‍රී තුමා නායි


    2dkiovl.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    Mchn tharahakata kiyanawa nemei...........u kiwwe "Puff" coming out kiyalai.......poddak video eka balapan saka nam.........commentating nam madhi hebai monawa unath lankawen bihi una wishishtathama kreedakayek bawa piliganna wenawa
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැරදුනාම හිනහවෙන එකෙක් නෙවෙයි මම
    අපි සුද්දොත් නෙවෙයි
    මමත් ගහන්නේ BROKEN
    එත් මේකට කියන්නම වෙනවා
    මුට මතකනැහැ මු හිටිය විදිය PAD PAIR එක කොහු ලනු වලින් ගැටගහ ගෙන BAT කරපු හැටිත් දැන් මුට මතක නැහැ
    මේක මගේ මව්බිමට මගේ මව බිමට කියා කියා මුන්ගේ මල්ල පුරවා ගත්ත මුන් හොයාපු කොටි ගණන් වලින් රටේ අහිංසකයකුට කියල මු මොනවද කලේ මුගේ කටනම් බලන්න ඕන
    අර ඉම්රාන් ඛාන් වගේ මිනිස්සු මුන්ට වඩා කොච්චර මනුශිකද වර්ල්ඩ් කැප දිනපු සල්ලි වලින් පොර හොස්පිටල් එකක් හැදුව
    අපේ එවුන් අර හොප් කියල හොස්පිටල් එක හදන්න අහිංසක මිනිස්සුන්ගේ ආධාර ඉල්ලනවා මුන්ගේ ඒවා සුවිස් බැංකු වල දාල දැන් අවුරුදු 10 කට වැඩියි
    මුන්ටද ලජ්ජා නැත්තේ අපටද ලජ්ජා නැත්තේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Mchn tharahakata kiyanawa nemei...........u kiwwe "Puff" coming out kiyalai.......poddak video eka balapan saka nam.........commentating nam madhi hebai monawa unath lankawen bihi una wishishtathama kreedakayek bawa piliganna wenawa

    100% එකඟයි.:yes::yes::yes:
    එත් හොඳම විස්තර විචාරකයා නෙවෙයි
    ;)