මචන්ලා පොඩි වැඩක් කළා, දිගු දැස video එකේ මෝඩ ආතල් ටික අයින් කරලා video එක edit කළා (මහසෙනුයි රනෙයි නැති බව සතුටින් දන්වා සිටිමි 


), වැඩේ තරමක් දුරට සාර්ථකයි වගේ, මගේ O/S එක තියෙන්නේ වින්ඩොව්ස් 7, එකේ windows movie maker නැති නිසා එකත් බාගෙන, එකෙන් තමයි මේක edit කලේ , පහල ලින්කුවෙන් windows movie maker for windows 7 බා ගන්ඩ, වැඩේ හොඳනම් රෙප් එකක් හරි කමෙන්ට් එකක් හරි දාල, යන්ඩ එහෙනම් අපි ගියා
ජය වේවා ...........



), වැඩේ තරමක් දුරට සාර්ථකයි වගේ, මගේ O/S එක තියෙන්නේ වින්ඩොව්ස් 7, එකේ windows movie maker නැති නිසා එකත් බාගෙන, එකෙන් තමයි මේක edit කලේ , පහල ලින්කුවෙන් windows movie maker for windows 7 බා ගන්ඩ, වැඩේ හොඳනම් රෙප් එකක් හරි කමෙන්ට් එකක් හරි දාල, යන්ඩ එහෙනම් අපි ගියා ජය වේවා ...........
Last edited:
anywa gud work, I hate those silly parts



