දිවේ දිග අඩුකරලා +18

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    දිවේ දිග අඩුකරලා +18

    4898420111208072004.jpg
     
    • Like
    Reactions: chandimalcool

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගල්පාත මහත්තයා;11568677 said:
    අම්මෝ මොනා වුනත් දක්ශ දොස්තරලා නිසා පොඩි කෙල්ල දැන් ලස්සනට ඉන්නව.... :love::yes:
    මගෙත් ගොතයක් තියෙනවා, දිව වැඩිද මන්දා.........:sorry::(

    උබගේ ඔය ගොතේට හේතුව දිව දිග වැඩි එක නෙමෙයි බන්, උබේ වෙන එකක් දිග වැඩි එකයි:lol::lol::lol:
     
    උබගේ ඔය ගොතේට හේතුව දිව දිග වැඩි එක නෙමෙයි බන්, උබේ වෙන එකක් දිග වැඩි එකයි:lol::lol::lol:

    ප‍්‍රිති ප‍්‍රිති අහන්නත් ප‍්‍රිති මෙවන් බස්....
    මටනේ ආඩම්බර. :P

    නෑ බං දිව ටිකක් දිගයි...
    වචන ඉක්මන්ට කතා කරන්නේ ගොතයකුත් තියෙනවා...
    වෙලාවකට මටම එපා වෙනවා බං:sorry::(
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    උබගේ ඔය ගොතේට හේතුව දිව දිග වැඩි එක නෙමෙයි බන්, උබේ වෙන එකක් දිග වැඩි එකයි:lol::lol::lol:

    උඹ දන්නව නේද උගේ එකේ දිග :D
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ganan ganda epa ban

    ගල්පාත මහත්තයා;11569251 said:
    ප‍්‍රිති ප‍්‍රිති අහන්නත් ප‍්‍රිති මෙවන් බස්....
    මටනේ ආඩම්බර. :P

    නෑ බං දිව ටිකක් දිගයි...
    වචන ඉක්මන්ට කතා කරන්නේ ගොතයකුත් තියෙනවා...
    වෙලාවකට මටම එපා වෙනවා බං:sorry::(

    owwa nam monada,uba innawa ne galak wage :):):):)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ගල්පාත මහත්තයා;11569251 said:
    ප‍්‍රිති ප‍්‍රිති අහන්නත් ප‍්‍රිති මෙවන් බස්....
    මටනේ ආඩම්බර. :P

    නෑ බං දිව ටිකක් දිගයි...
    වචන ඉක්මන්ට කතා කරන්නේ ගොතයකුත් තියෙනවා...
    වෙලාවකට මටම එපා වෙනවා බං:sorry::(

    ගලේ අයියා දිව දිග නෙමෙ සමහර විට කොට ඇති එහම නැතිනම් ඔකට බෙහත් තියනවා එ කියන්නෙ බොන එවා නෙමෙ මම දන්න විදිහට පොඩි ව්‍යායම වගයක් ගොතයට එවා ඉතින් ඩොකාල තමා දන්නේ

    අනෙත් එක සකස්කඩය කියවන්න හොයගෙන :lol: මොකද අර කියමනක් තියෙන්නෙ සකස්කඩ නොකි කට තොගෙ කට හුබස් කට කියලා :lol::lol:
     
    නෑ මලයෝ දිව ටිකක් දිගයි... එක දිගට කතා කරනකොට ගොතය තියෙනවා...
    සමහර වචන කියන්නත් අමාරුයි.... සකස්කඩ කියවලවත් බලන්න ඕනේ....