170 නෙවෙයි බන් මොකක් තිබ්බත් ඔය ප්රකාශනය සාධනය කරන්න පුළුවන්
ගැටළු අංක 2
Quote:
මිනිහෙක් කඩේකට ගිහින් පාන් වගයක් අරං එද්දි මගදි හිගන්නො වගයක් දකිනවා.. මිනිහා තමන්ගෙ අතේ තියෙනා පාන් ගණනින් බාගයකුත් ඉතිරියෙන් තව පාන් බාගයකුත් හිඟන්නන්ට දෙනවා.. මේ මිනිහට මෙහෙම හිඟන්නන් තව දෙපොලකදි හම්බ වෙනවා... ඒ හැමපාරමත් කලින් කරාවගේම පාන් බෙදනවා.. මෙහෙම තුන්වෙනි පාරත් දෙනවත් එක්කම මිනිහා ගාව තිබිච්ච පාන් ටික ඉවරවෙනවනම් මිනිහා පාන් කීයක් ගෙනාවද??
-------------
පාන් රාත්තල් 7ක් ගන්නේ ඒ මනුස්සයා.

