ඔය චන්ද්‍රමණ්ඩලේ කියන ගීතයට තියෙන කතාව ඒ ගීතයට නෙමෙයි මචන් ඒ කතාව අයිති වෙන්නෙ සුදු නෙළුම කෝ සොරබොර වැවේ කියන ගීතයටයි..
සුදු නෙළුම කෝ සොරබොරවැවේ... කියන ගීතයත් රත්නශ්‍රී විජේසිංහ ලියල තියෙන්නෙ අර කතාවට... හැබැයි කාමාතුරයෙක් දූෂණය කරල නෑ.. ඒකි මල් කඩන්න ගිහින් දියේ ගිලිලා... නෙළුම්මල් විකුනල දෙමාපියන් ජීවත්කරවන ලමයෙක් මල් නෙලද්දි මොණරාගල පැත්තෙ වැවක ගිලිල මැරිල. මොණරාගල පොඩි වැවක කියල ගීතයෙන් කිව්වොත් මිනිස්සුන්ට දැනෙන එකක් නෑ කියල හිතල රත්නශ්‍රි සොරබොරවැව කියල වැවක නම දැම්මළු. අමරදේව ගායනා කරන්නෙ.