18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    Meka Aniwa murder ekak,habai oya kollata ba oya kello dennawa marala oya gas wala ellala u tath merenna,ehemanam u palleha idan kellonge bellata lanuwak dala gaha uda idan edala attaka geta gahala danna oni,Eth oya Kollath merenna hitha gattanam apahu kello denna gas uda ellanna oni na
    un denna polawedima iwarayak karala u ta witharak belle wela da ganna thibba :)
    Aniwa mun 3 denawa kawuru hari marala dala,meka thani pudgalayekta karanna ba,mun wa marala ellala
    ANIWA
     
    Sep 24, 2011
    324
    113
    0
    මේ සිද්දිය දැකපුවාමනම් හිතන්න අමාරුයි බෙල්ල වැල දාගත්තා කියලා.. හැබැයි අපරාද අදිකරණයෙන් පරික්ශා කරපුවාම ඇත්තටම බෙල්ල වැල දාගෙනද මැරුනේ කියලා හොයන්න පුලුවන්

    මේක මිනී මැරුමක් වෙන්න පුලුවන්.... ඒ ලනුවල ගැට ඔක්කොම එක වගේමනම්....
    ගහේ අමාරුවෙන් නග්ගනම් අතේ කකුල් වල ගහේ පොතුපොඩ්ඩක් හරි තියෙන්න පුලුවන්.. (ගොඩක්ම පොඩි කෑලි )
    ගහ යට මැරුන අයගේ කකුල් මර්ක්ස් (අමාරුවෙන් ගහට නගින්න ට්‍රයි කරද්දි එක ලඟ එක පිහිටන ඒවා)
    ඒවගේම එකකට එකක් වෙනස් සෙරෙප්පු අපි පාරවල්.. (මිනීමරුවගේ) මෙච්චර ලොකු ගහකට ගහනු ලමයි දෙන්නෙක් නගින්න අමාරුයි.

    ශර්ලොක් හෝම්ස් වගෙ පොඩ්ඩක් හිතල බැලුවා.

    sh_profile7.gif
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113

    මේක මිනී මැරුමක් වෙන්න පුලුවන්.... ඒ ලනුවල ගැට ඔක්කොම එක වගේමනම්....
    ගහේ අමාරුවෙන් නග්ගනම් අතේ කකුල් වල ගහේ පොතුපොඩ්ඩක් හරි තියෙන්න පුලුවන්.. (ගොඩක්ම පොඩි කෑලි )
    ගහ යට මැරුන අයගේ කකුල් මර්ක්ස් (අමාරුවෙන් ගහට නගින්න ට්‍රයි කරද්දි එක ලඟ එක පිහිටන ඒවා)
    ඒවගේම එකකට එකක් වෙනස් සෙරෙප්පු අපි පාරවල්.. (මිනීමරුවගේ) මෙච්චර ලොකු ගහකට ගහනු ලමයි දෙන්නෙක් නගින්න අමාරුයි.

    ශර්ලොක් හෝම්ස් වගෙ පොඩ්ඩක් හිතල බැලුවා.

    sh_profile7.gif
    :rolleyes::rolleyes::rolleyes::nerd::nerd::nerd::):) uba ela porak,ohoma yan kollaz,
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Meka Aniwa murder ekak,habai oya kollata ba oya kello dennawa marala oya gas wala ellala u tath merenna,ehemanam u palleha idan kellonge bellata lanuwak dala gaha uda idan edala attaka geta gahala danna oni,Eth oya Kollath merenna hitha gattanam apahu kello denna gas uda ellanna oni na
    un denna polawedima iwarayak karala u ta witharak belle wela da ganna thibba :)
    Aniwa mun 3 denawa kawuru hari marala dala,meka thani pudgalayekta karanna ba,mun wa marala ellala
    ANIWA

    aniwa machan.meka murder ekak.m0le thiyana ona akekta eka therenawa. et news walata kiyanne kolla marala allala,uth allunalu.u taniyama kohomada ban me wage game ekak denni.balapanko mini tika baanna dena gema.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක මිනී මැරුමක් කියල තමා හිතෙන්නෙ නැත්නම් මැරිච්ච අය ජීවිතේට මුහුන දෙන්න බැරි කාලකන්නි මිනිස්සු තුන් දෙනෙක්!:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( පව් මචන්.. :no: හිතාගන්න බැරි දෙයක් මේක කොහොම වෙලාද කියන එක. :angry: කොල්ල නම් බීල හිටිය කතාවක් කීව ප්‍රවෘත්ති වල. :sorry: ෂික්.. :angry: මඟුලට මුන් හැම රෙද්දකටම ඉක්මනටම මැරෙන එක නෙ විසඳුම කියල හිතන්නෙ. :( හ්ම්ම්..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113

    aniwa machan.meka murder ekak.m0le thiyana ona akekta eka therenawa. et news walata kiyanne kolla marala allala,uth allunalu.u taniyama kohomada ban me wage game ekak denni.balapanko mini tika baanna dena gema.
    :yes::yes::yes::yes::yes::yes:
    Ayeth ahala,Lankawe inne pal Gonnu ne banz,News kiyana un nam ohe kiyawai :lol::lol:
    un danna redda :growl::growl::frown::frown::frown:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    :( පව් මචන්.. :no: හිතාගන්න බැරි දෙයක් මේක කොහොම වෙලාද කියන එක. :angry: කොල්ල නම් බීල හිටිය කතාවක් කීව ප්‍රවෘත්ති වල. :sorry: ෂික්.. :angry: මඟුලට මුන් හැම රෙද්දකටම ඉක්මනටම මැරෙන එක නෙ විසඳුම කියල හිතන්නෙ. :( හ්ම්ම්..

    kolla beela hitiyanam muu kohomada ban mee thadi gahata nagala mechchra seen ekak koranne :oo: tv eke news mawanawada koheda :lol:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පව් වැඩේ. මුන් මේක හිතල කරගත්තනම් මුන්ගේ මොලේ හොඳ නැ. මොකක් හරි ලොකු හේතුවක් ඇති :sorry::sorry::sorry::sorry::shocked::shocked::shocked::shocked::no::no::no::no::no::(:(:(:(:(:(:(
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa

    aniwa machan.meka murder ekak.m0le thiyana ona akekta eka therenawa. et news walata kiyanne kolla marala allala,uth allunalu.u taniyama kohomada ban me wage game ekak denni.balapanko mini tika baanna dena gema.

    එක තම මචන්. මේක මිනිමරුමක්නම් එක්කෙනෙක්ට වැඩ සම්බන්දයි අනිවාර්යෙන්