18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මෙක හුකන රටක් වෙලානෙ බන්..පොඩි එකා 10ට ගනින්නවත් දන්නවද දන්නෙ නෑ..මානසික ආබාධ කාරයො තමයි මෑරිල ප්‍රශ්න විසදන්න හදන්නෙ..



    machan aranchiyak thiyanawa un tika siyadiwi nasagena kiyala.. samahara aya kiyanawa . mun 3 dena mita kalinuth serayak merenna haduwa kathawak... aththada danna nem na... kello 2nnata gas naginna puluwanlu kiyalath kiyanwa
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubata pissuda ban .....

    හි. හි.. සහෝදරයා බය වෙන්න එපා..
    හොරා දන්නවා නේ හොරා කවුද කියලා...
    ආහ් වැරදුනා වගේ..
    මැරුණ කෙනා දන්නවා නේ කොහොම ද මැරුණේ කියලා..
    ඉතින් ඒ අය තිරණය කර ගනි.. :පී

    කොහොම වුනත් මේ මරණය ඇත්තටම තවම..
    ප්‍රේහෙළිකාවක් වෙලා කොයි කාටත්..
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හි. හි.. සහෝදරයා බය වෙන්න එපා..
    හොරා දන්නවා නේ හොරා කවුද කියලා...
    ආහ් වැරදුනා වගේ..
    මැරුණ කෙනා දන්නවා නේ කොහොම ද මැරුණේ කියලා..
    ඉතින් ඒ අය තිරණය කර ගනි.. :පී

    කොහොම වුනත් මේ මරණය ඇත්තටම තවම..
    ප්‍රේහෙළිකාවක් වෙලා කොයි කාටත්..
    monawada ban uba me maru sihiyen wage kiyawanne:eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan aranchiyak thiyanawa un tika siyadiwi nasagena kiyala.. samahara aya kiyanawa . mun 3 dena mita kalinuth serayak merenna haduwa kathawak... aththada danna nem na... kello 2nnata gas naginna puluwanlu kiyalath kiyanwa

    ඔව්, එහෙම තමයි ආරංචි වුනේ..
    කොහොම වුනත් මැරෙන්න ඕනෑවට ගස් නැග්ග වගේ නෙවෙයි..
    ගහෙන් වැටිලා කොන්ඩ කඩා ගත්තා නම් තමයි..
    ඒතකොට තමයි ඒ අයට හිතෙන්නේ..
    මැරෙන එකත් ඒ තරම් ලේසි නෑ නේ කියලා.. :පී
    මොනවා වුනත්. මේක මුළු ඉතිහාසයටම කවුරුත් නොකරපු දෙයක්..
    ඒ හින්දා මේ තුන් දෙනාගේ නම දැනටමත් සටහන් වේලා ඉවරයි..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකේ පොලිසියේ උන් පිරිලනේ. සමහර බන කියන පොලිස් උනුත් ඉන්නවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka hithaganna bari widie wadak

    පොලිසියටත් මැතකදි ඒ තරම් වැඩක් නෑ නේ..
    ඒ හින්දා වැඩක් සෙට් වේලා තියෙන්නේ..
    ඒත් උඩින් පල්ලෙන් මේක සියදිවි හානි කර ගැනිමක් කියලා..
    ෆයිල් එක වහන්න යන එක නම් චාටර් වැඩේ..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පොලිසියටත් මැතකදි ඒ තරම් වැඩක් නෑ නේ..
    ඒ හින්දා වැඩක් සෙට් වේලා තියෙන්නේ..
    ඒත් උඩින් පල්ලෙන් මේක සියදිවි හානි කර ගැනිමක් කියලා..
    ෆයිල් එක වහන්න යන එක නම් චාටර් වැඩේ..
    පොලිසියට වැඩ නෑ කියලා ඔය සහෝදරයා කොහොමද කියන්නේ
    පොලිසියේ තියෙන වැඩ ටික ඔක්කොම මිනිස්සුන්ට කියන්න ඕනිද
    පිස්සු නැත්නම් ශෝක්
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    උන් 3 දෙන කතා වෙලා මරුනනම් උන්ට ඔයිට වැඩ ලේසියෙන් මැරෙන්න තිබ්බ බන්. උන්ව බිමට ගන්න ලොකු මහන්සියක් උනා.....
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    උන් 3 දෙන කතා වෙලා මරුනනම් උන්ට ඔයිට වැඩ ලේසියෙන් මැරෙන්න තිබ්බ බන්. උන්ව බිමට ගන්න ලොකු මහන්සියක් උනා.....
    sira
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොලිසියට වැඩ නෑ කියලා ඔය සහෝදරයා කොහොමද කියන්නේ
    පොලිසියේ තියෙන වැඩ ටික ඔක්කොම මිනිස්සුන්ට කියන්න ඕනිද
    පිස්සු නැත්නම් ශෝක්

    පොලිසියත් එක්ක ආශ්‍රය කරද්දි..
    ඒ ගැන වාර්ථා වෙනවා..
    අනික ප්‍රවෘත්ති වල කියන කම් ඉන්නේ නැතිව..
    මේ වගේ වාර්ථා ගැන අවබෝධයෙන් ඉන්න සහෝදරයා..
    එතකොට තේරුමක් නැතිව මේ වගේ ප්‍රශ්න අහන්න ඕන වෙන්නේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොලිස් බල්ලෙකුත් එක්කන් ආව බන්.

    බල්ලා ඉව අල්ලාගෙන ඒ ගහ යටම කැරකී කැරකී ඉන්න ඇති නේ..
    එහෙම නැත්නම් මොනවා ද වුනේ ?
    විශේෂයක් නම් වුනේ නෑ නේ..