දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kaviyak liyannata galapa hathara padaa
    sithunath wachana nee kalakata pasuwa adaa
    paluwa piruna pituwata thalayak badaa
    wisikaranemi mese maduwe konaka hidaa

    කවියක් දුටිමි කලකට පසු මේ පිටුවේ
    කොනකට වී ඇයි සිරිමේත් කවි මඩුවේ
    තාකුරයා එළකිරියේ නැති අඩු පාඩුවේ
    අපිවත් කවි මඩුව ඇදගෙන යා යුතුවේ