kawda 1000/= deela broken angel ahanna giye ???
කවුරු හරි බලන්න ගිය එකෙක් ඉන්නවානම් කියපල්ලා
මෙන්න මේ Screen එකේ දාලා පට්ට බීට් එකක් ගියේ ඒ මොකක්ද කියලා ?
wow ,niyameta nagala gihin thiyenawa wage, thx 4 sharing
http://www.thambapanne.net/gallery/
Arash & Rebecca Live in Concert-Kohoma wunatah Wade Nagala gihialla Thiyenwa....
JAy SHeange eka nam cha wuna Kiyala Aranchi
1000 newey 3000 දීල ආපු අය තමයි හුඟක්ම හිටියෙ
මම මේ thread එකේ දාපු comment එකට කට්ටියක් හූ ගාලා rep කපනවා, එත් කමක් නැහැ හේතුව වත් දානවනම් , මොකද්ද දන්නේ නැහැ එකේ තියෙන වැරැද්ද
