පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dragonlord

Active member
  • Dec 22, 2008
    783
    34
    28
    yaaluwage gedara giyamu gaman welawa bala gaththa. time eke differnce eken yanna gath una kalaya hoya gaththa(X).eta passe yaluwage gedarin enakota welawa bala gattha. eken yaluwage gedara hitapu welawa hoya gaththa(Y). gedara ewith 2X+Y kaalayak oralosewe heduwa :eek:

    harida manda :dull:

    meka weradida :frown:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    දැන් ඔයා කිව්වේ වලස්සු ගැනනේ.
    වලසාගේ සමාන්‍යයෙන් දේහලිය අගය වැඩිවෙන කොට දිවිමේ වේගය අඩුවෙනවා
    මේ සමීකරණයට අනුව
    V^2 = U^2 + 2as
    s = 5m
    u = 0 (ආරම්භක වේගය)
    a = 9.8~10 ගුරුත්වජ ත්වරණය පෘතුවියේ සමාන්‍යන් 9.8 නමුත් ගණනය කරන්න ගන්නේ 10 කියලා (පොතක් අරගෙන බලන්න) (කාසිය වැටෙන්නේ ගුරුත්වය යටතේ නිසා )

    v^2 = 0 + 2 * 10 * 5
    V^2 = 100
    V = 10 ms^1

    කාසිය බිම් මට්ටමට වැටෙන කොට එහි වේගය 10ms^1 (V)
    අපට කියන්න පුලුවන් කාසිය සාක්කුවෙන් වැටෙන කොට ඇහෙන ධ්වනිය නිසා වළහා මිතුරා ඉන්න තැනට ඇදෙනවා කියලා. ඉතින් ඒකට සමාන්යෙන් අවමය 10ms^1 වත් විය යුතුයි. මොකද ඊට වඩා වේගයක් තියෙනවා නම් වළහා කලින්ම එතනට එන්න එපෑයිනේ. ඒවගේම තමයි ඊට වඩා අඩු වේගයක් තියෙනවා නම් කාසිය බිම වැටිලා ගොඩක් වෙලාවකට පස්සේ තමයි එන්න ඕන. ආසන්න වශයෙන් Kodiak Bear ගේ වේගය 13.4112 ms^1 තියෙනවා ඉතින් ඒක ආසන්න වශයෙන් 10ms^1 වශෙයන් සමානයි. අනික මිනිසා අනෙක් පැත්ත බලද්දි වගේම, වළහා මිනිසා ළගට ඒමේදි වේගය බාල කරන නිසා (ඕන කෙනෙක් දන්නවා එක සතෙකු හෝ පුද්ගලෙය්කු තමන්ගේ ගමන්නතයට ඉතා ළං වෙන කොට වේගය පොඩ්ඩක් බාල කරන බව ,වාහනයක් පදින කොට එහෙමත් එහෙමනේ. අපි යන වේගයෙන්ම නවත්තන්නේ නෑ නෙ. පොඩ්ඩක් slow එකේ ගිහිල්ලා නවත්තන්නේ )
    Kodiak Bear ගොඩක් ඉන්නේ ගොඩක් ඉන්නේ ඇලස්කාවේ. ඉතින් වළහා Kodiak Bear , ගිය ප්‍රදේශය Alaska ,වළහාගේ පාට දුඹුරු යම් තම් කළු තියෙනවා තැනින් තැන.
    lol
    ගොන් ඇඩ්..