couldn't think of a title

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
why exactly do u feel sorry about the kids

u still dont understand :nerd:

mekay man kuwe dan me pic eka normal wenna puluwan but meka intenet eka danama eka eka jatiye aya balanwa egolo meka waradi vidiyata balanna puluwan. anna ekay man kuwe lamay paw kiyala. egolo ahinsaka lamayne.
koheda iting oya waliyata enawa misak deyak terum karala denna bane :rolleyes:
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    FB එකේ තිබ්බ එකක්නේ? :nerd: ඉතිං ඕක එයාලගේ අම්මල තාත්තල හරි දාපු අයය කෙනෙක් හරි අක්ක කෙනෙක්ට හරි තමයි ඕක ඉතිං කියන්න ඕනේ :yes:

    ඒක ඒක ජාතියේ නෙමෙයි කොයි ජාතියේ අය බැලුවත් බලන කෙනා වැරදියට හෝ මොනා හිතන්නද? පොඩි ළමයි දෙන්නෙක් නේ? පොඩි ළමයි දෙන්නගේ හිතේ කිසි දෙයක් නැති බව පොඩි එවුන් දෙන්නත් දන්නවා බලන කෙනත් දන්නවා හොඳාකාරව

    මොකක්ද වලියට බර කතාව? මම ඕක කිව්වම ඔයානේ වලිගෙ පාගාගෙන බොරුවට බුරන්න ගත්තේ? :P
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    eka FB eke thibba pic ekakne? :nerd: ithin eyalage ammala thaththala hari eka daapu kenata hari thama eka kiyanna one :yes:

    eka eka jaathiye nemei koi jaathiye aya baluwath balana kena waradiyata monaa hithannada.. podi lamai dennekne? podi lamai dennage hithe kisi deyak naha, and eka balana kenath hondaakaarawama eka dannawa...

    podi aya gena neme meka balana loku aya gena kuwe. mokada man dakka ara kauda podi lamayek pic dala oneda kiyala ehema aya tawa inna puluwan.

    podi lamay kiyala hitnawanam aulak ne egolo ahinsakay eka tama math me kiyanne.

    ps: moko skype natte. aranchiy podi gamanak giya kiyala :P
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    podi aya gena neme meka balana loku aya gena kuwe. mokada man dakka ara kauda podi lamayek pic dala oneda kiyala ehema aya tawa inna puluwan.

    podi lamay kiyala hitnawanam aulak ne egolo ahinsakay eka tama math me kiyanne.

    ps: moko skype natte. aranchiy podi gamanak giya kiyala :P
    නෑ එහෙම අය නෑ.. කව්රුවත් පොඩි ළමයින් ගැන එහෙම හිතන්නේ නෑ බොරු කියන්න එපා.. ඔයාට විකාර..!
    එහෙම ෆොටෝ දාන අය කව්රු හරි ඉන්නවනං ඒක වෙන හේතුවක්. එක්කෝ ඒ කෙනාගේ පවුද්ගලික ප්‍රශ්නයක්. සමහර විට ඒ උගේ යාලු වෙලා හිටපු කෙල්ලත් එක්ක තිබ්බ තරහක් හරි කාගේ හරි මොකක් හරි ප්‍රශ්නයකට ඒ කෙල්ලගේ පොඩි කාලේ ෆොටෝ එකක් හොයලා මඩ ගහන්න වගේ අදහසක් වෙන්න පුළුවන්, ඊට හැර කිසි කෙනෙක් පොඩි එවුන් දිහා ඔයා කියන විදියට බලන්නේ නෑ... විකාර!

    ඉතිං පොඩි ළමයි අහිංසකයි කියල ඔයාට කලින් අපේ තාත්තත් මට කියල තිබ්බ.
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    u still dont understand :nerd:

    mekay man kuwe dan me pic eka normal wenna puluwan but meka intenet eka danama eka eka jatiye aya balanwa egolo meka waradi vidiyata balanna puluwan. anna ekay man kuwe lamay paw kiyala. egolo ahinsaka lamayne.
    koheda iting oya waliyata enawa misak deyak terum karala denna bane :rolleyes:

    meh pic eka gatte mama eyalagema ammage profile eken. so eyata puluwan nan upload karanna... does that mean she has a corrupted mind
    the only reason i posted it was they were cute with the sarong and everything
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ එහෙම අය නෑ.. කව්රුවත් පොඩි ළමයින් ගැන එහෙම හිතන්නේ නෑ බොරු කියන්න එපා.. ඔයාට විකාර..!
    එහෙම ෆොටෝ දාන අය කව්රු හරි ඉන්නවනං ඒක වෙන හේතුවක්. එක්කෝ ඒ කෙනාගේ පවුද්ගලික ප්‍රශ්නයක්. සමහර විට ඒ උගේ යාලු වෙලා හිටපු කෙල්ලත් එක්ක තිබ්බ තරහක් හරි කාගේ හරි මොකක් හරි ප්‍රශ්නයකට ඒ කෙල්ලගේ පොඩි කාලේ ෆොටෝ එකක් හොයලා මඩ ගහන්න වගේ අදහසක් වෙන්න පුළුවන්, ඊට හැර කිසි කෙනෙක් පොඩි එවුන් දිහා ඔයා කියන විදියට බලන්නේ නෑ... විකාර!

    ඉතිං පොඩි ළමයි අහිංසකයි කියල ඔයාට කලින් අපේ තාත්තත් මට කියල තිබ්බ.
    dude, never heard of pedophiles ?
     
    haha looks like u havent read any news these days ..
    hamoma podi lamay diha ahinsakay kiyala balanwanam kochara hodada eheanm itng ada kale ara wage newa apita ahanna wenne ne :)
    ok ok i know now your angry with me for that. ok then you think that way. no argue.
    sorry about that. :sorry: seriously i didnt mean that way.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    podi aya gena neme meka balana loku aya gena kuwe. mokada man dakka ara kauda podi lamayek pic dala oneda kiyala ehema aya tawa inna puluwan.

    podi lamay kiyala hitnawanam aulak ne egolo ahinsakay eka tama math me kiyanne.

    ps: moko skype natte. aranchiy podi gamanak giya kiyala :P
    ස්කයිප් විතරක් නෙමෙයි FB එකෙත් නැතිව ඇති :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    dude, never heard of pedophiles ?

    haha looks like u havent read any news these days ..
    hamoma podi lamay diha ahinsakay kiyala balanwanam kochara hodada eheanm itng ada kale ara wage newa apita ahanna wenne ne :)
    ok ok i know now your angry with me for that. ok then you think that way. no argue.
    sorry about that. :sorry: seriously i didnt mean that way.

    ඉතිං Child Abuse video එකක් නෙමෙයිනේ ඕක? :nerd: ඔකේ ප්‍රශ්නයක් නෑ එහෙනං. මොනා උනත් R ඕක අයින් කරලා තිබ්බ..
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඉතිං Child Abuse video එකක් නෙමෙයිනේ ඕක? :nerd: ඔකේ ප්‍රශ්නයක් නෑ එහෙනං. මොනා උනත් R ඕක අයින් කරලා තිබ්බ..
    hari hari itng just an idea.. okara itng ochara dura diga yanna one ne :rolleyes:

    api hamogema adahas eka wenne ne sometime we argue then again just forget .. that. aiyooo ane manda :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oya hari boladay appa :P
    ඉස්සරද?
    ඔයාට මාර හැකියාවක් තියෙනවා ඉන්න යාලුවොන්ව නැතිකරගන්න.. එච්චරයි මට පෙනුනේ.. පුදුමයක් නෑ..
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    381211_319683284717008_293154100703260_1201936_646937866_n.jpg
     
    Status
    Not open for further replies.