සහෝදරයා බොළද තර්ක ඉදිරිපත් කරලා නැති ප්රශ්න ඇති කරන්න උත්සහ ගන්න එපා..
ඔය සහෝදරයා පහදන කරුණ ඇවිත් මුස්ලිම් ආගමේ පරිසරයකට අන් ආගමිකයන් පදිංචියට එනවා නම්..
ඒ අයට අපේ ආගම අනුගමණය කරන්න ඕනේ කියන බොළද තර්කය ඉදිරිපත් කරන්න එපා..
අපේ ගෙදර වුනත් එක් කොටසක් කුළියට දිලා තියෙනවා..
ඒ පවුලේ ජිවත් වෙන්න අන් ආගමිකයන්..
ඒත් මේ තාක් කල් අපිට ඒ අයගෙන් ප්රශ්නයක් වේලා නැති වගේම අපෙන් ඒ අයට කිසිදු බලපැමක් ඇති වේලා නෑ..
තේරුමක් නැති ප්රශ්න අහන්න එපා සහෝදරයා..
sahodarayata pilithurak labadimata nohaki wu sama witama "therumak nathi prashna" yayi kiya maga harinawa..
Mama ahawwe sahodarayage gedara ho pawla gana nowei. Sahodarayama kalin kiwwane sahodarayage pawula me thread eke thiyena dewal hondin anugamanaya karanawa kiyala.. Eke sakaye wasiya mama sahodarayata dennam. E hinda sahodarayage gedara sitinne kawrunda kiyana eka kohomath purasnayak naha..Sahodaraya ha obe pawula boho "moderate" labdikayan wenna athi..
Prashnaya thibenne mama kalin kiwwa wage sahodarayage agam labhdikayan bahutharayak sitina pradesha ganayi. Mama udaharanayakata sahodarayata asanna akurana gana kiwwe. Kattankudi, akkaraipattu gana katha wath karanna awashya na ne. Mama udaharanayakata gaththe mahanuwarata asannathama sthanayak. Namuth ewani pedesakawath anyagamika kenekta yahathin inna labenne naha..Mata ismathu karanna awashya okai. Sahodarayata ewani dewal penene, asenne nathnam mata kaangatuyi..