ඇයි~ජිවත්_වෙන්නේ?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන ගත යුත්තෝ දැන ගනිත්වා...
    මේ සහෝදරයා සඳහන් කරන අන් ආගම් අතරින් ප්‍රධාන ආගම මොහු අදහන මුස්ලිම් ආගම බව කරුණාවෙන් සළකන්න.

    කවියක් තියෙනවා මෙහෙම...
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා...
    මම අහුවුණා. ඔයාලා අහුවෙන්න එපා.

    දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

    එක සහෝදරයෙක් මේ දවස් වල මාව ප්‍රසිද්ධ කරන්න මහන්සි වෙන විදිය නම් පෙනවා..
    මොනවා වුනත් ඕය සහෝදරයා මං ගැන මෑතකදි දැන ගත්තාට ...
    මේ අඩවියේ බොහෝ දෙනෙක් මම මේ ආගමේ පුද්ගලයෙක් කියන විත්තිය දන්නවා.
    ඒ හින්දා සහෝදරයා දුක් වෙන්න එපා..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    reputation_neg.gif
    ඇයි~ජිවත්_වෙන්නේ? 12-15-2011 01:01 AM Shukran Allah
    ridhunada puke
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sahodarayage adahasa nam hondai. Oya adahasa aththatama sahodaraya daranawanan sahena sathutui.
    Habai sahodarayage agame godak aya (90% ta wada) oya adahasa daran nathi eka thamai gataluwa.

    මම නම් අනුගමණය කරනවා..
    හේතුව මම ආශ්‍රය කරන පරිසරය අන් ආගමිකයන් වෙසෙන පරිසරයක්..
    අපේ ආගමේ පවුලක් හැටියට ඉන්නේ අපි විතරයි..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    Sahodarayama mage kathawa sanatha karanawa. Anek agam walin sahodarayage thread eke kiyapu dewal hondata anugamanaya wenawa.. Habai sahodarayage agame bahutharayak sitina thanaka ( eg. Akurana) wena agamaka kenekta niwi sanasille samadanayen sitiya hakida?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sahodarayama mage kathawa sanatha karanawa. Anek agam walin sahodarayage thread eke kiyapu dewal hondata anugamanaya wenawa.. Habai sahodarayage agame bahutharayak sitina thanaka ( eg. Akurana) wena agamaka kenekta niwi sanasille samadanayen sitiya hakida?

    මම මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ ඕය වගේ චරිත වලටයි..
    විශේෂයෙන්.
    මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරලාත් තේරුම් ගන්නේ නැත්නම්..
    තව මොන කතා ද සහෝදරයා..
    ඕය සහෝදරයා තේරුමක් නැති ප්‍රශ්න ගොඩ නගලා නැති ප්‍රශ්න ඇති කරන්න
    උත්සහ ගන්න ඒක ඒ තරම් හරි නෑ නේ සහෝදරයා..

    ඔව්, සැනසිල්ලේ ජිවත් වෙන්න පුලුවන් වෙනවා..
    ඒ අය අනුගමණය කරන පිළිවෙත් අනුව....
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මම මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ ඕය වගේ චරිත වලටයි..
    විශේෂයෙන්.
    මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරලාත් තේරුම් ගන්නේ නැත්නම්..
    තව මොන කතා ද සහෝදරයා..
    ඕය සහෝදරයා තේරුමක් නැති ප්‍රශ්න ගොඩ නගලා නැති ප්‍රශ්න ඇති කරන්න
    උත්සහ ගන්න ඒක ඒ තරම් හරි නෑ නේ සහෝදරයා..

    ඔව්, සැනසිල්ලේ ජිවත් වෙන්න පුලුවන් වෙනවා..
    ඒ අය අනුගමණය කරන පිළිවෙත් අනුව....

    sahodaraya wakra akarayen kiyanne ema pathiwala sanasille innata nam sahodarayage agamata convert wiya yuthu bawa noweda..

    "ඒ අය අනුගමණය කරන පිළිවෙත් අනුව...."

    Sahodaraya agamika sahajeewanaya gana me thread eken katha karana nisayi mama sahodarayage agame bahutharayak jeewath wana pathiwala agamika sahajeewanaya gana ahawwe. Akurana wage pedes wala wenath agamak darannekuta sanasille jeewath wiya nohaki bawa sahodaraya dodannawa wunata mama nam dannawa.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sahodaraya wakra akarayen kiyanne ema pathiwala sanasille innata nam sahodarayage agamata convert wiya yuthu bawa noweda..

    "ඒ අය අනුගමණය කරන පිළිවෙත් අනුව...."

    Sahodaraya agamika sahajeewanaya gana me thread eken katha karana nisayi mama sahodarayage agame bahutharayak jeewath wana pathiwala agamika sahajeewanaya gana ahawwe. Akurana wage pedes wala wenath agamak darannekuta sanasille jeewath wiya nohaki bawa sahodaraya dodannawa wunata mama nam dannawa.

    සහෝදරයා බොළද තර්ක ඉදිරිපත් කරලා නැති ප්‍රශ්න ඇති කරන්න උත්සහ ගන්න එපා..
    ඔය සහෝදරයා පහදන කරුණ ඇවිත් මුස්ලිම් ආගමේ පරිසරයකට අන් ආගමිකයන් පදිංචියට එනවා නම්..
    ඒ අයට අපේ ආගම අනුගමණය කරන්න ඕනේ කියන බොළද තර්කය ඉදිරිපත් කරන්න එපා..
    අපේ ගෙදර වුනත් එක් කොටසක් කුළියට දිලා තියෙනවා..
    ඒ පවුලේ ජිවත් වෙන්න අන් ආගමිකයන්..
    ඒත් මේ තාක් කල් අපිට ඒ අයගෙන් ප්‍රශ්නයක් වේලා නැති වගේම අපෙන් ඒ අයට කිසිදු බලපැමක් ඇති වේලා නෑ..
    තේරුමක් නැති ප්‍රශ්න අහන්න එපා සහෝදරයා..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සහෝදරයා බොළද තර්ක ඉදිරිපත් කරලා නැති ප්‍රශ්න ඇති කරන්න උත්සහ ගන්න එපා..
    ඔය සහෝදරයා පහදන කරුණ ඇවිත් මුස්ලිම් ආගමේ පරිසරයකට අන් ආගමිකයන් පදිංචියට එනවා නම්..
    ඒ අයට අපේ ආගම අනුගමණය කරන්න ඕනේ කියන බොළද තර්කය ඉදිරිපත් කරන්න එපා..
    අපේ ගෙදර වුනත් එක් කොටසක් කුළියට දිලා තියෙනවා..
    ඒ පවුලේ ජිවත් වෙන්න අන් ආගමිකයන්..
    ඒත් මේ තාක් කල් අපිට ඒ අයගෙන් ප්‍රශ්නයක් වේලා නැති වගේම අපෙන් ඒ අයට කිසිදු බලපැමක් ඇති වේලා නෑ..
    තේරුමක් නැති ප්‍රශ්න අහන්න එපා සහෝදරයා..

    sahodarayata pilithurak labadimata nohaki wu sama witama "therumak nathi prashna" yayi kiya maga harinawa..

    Mama ahawwe sahodarayage gedara ho pawla gana nowei. Sahodarayama kalin kiwwane sahodarayage pawula me thread eke thiyena dewal hondin anugamanaya karanawa kiyala.. Eke sakaye wasiya mama sahodarayata dennam. E hinda sahodarayage gedara sitinne kawrunda kiyana eka kohomath purasnayak naha..Sahodaraya ha obe pawula boho "moderate" labdikayan wenna athi..
    Prashnaya thibenne mama kalin kiwwa wage sahodarayage agam labhdikayan bahutharayak sitina pradesha ganayi. Mama udaharanayakata sahodarayata asanna akurana gana kiwwe. Kattankudi, akkaraipattu gana katha wath karanna awashya na ne. Mama udaharanayakata gaththe mahanuwarata asannathama sthanayak. Namuth ewani pedesakawath anyagamika kenekta yahathin inna labenne naha..Mata ismathu karanna awashya okai. Sahodarayata ewani dewal penene, asenne nathnam mata kaangatuyi..
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    කියවන්න කම්මැලි බන්.. මටනම් මගේ ජීවිතේ ගැන සතුටු වෙන්න පුළුවන්.
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    ඇයි~ජිවත්_වෙන්නේ?කියල ටොපික් එක දල තිබුනට ටොපික් එකට අදාල දේවල් ගැන කතා කෙරිලා නැහැ ටොපික් එක වෙනස්වෙන්න ඕනේ නේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sahodarayata pilithurak labadimata nohaki wu sama witama "therumak nathi prashna" yayi kiya maga harinawa..

    Mama ahawwe sahodarayage gedara ho pawla gana nowei. Sahodarayama kalin kiwwane sahodarayage pawula me thread eke thiyena dewal hondin anugamanaya karanawa kiyala.. Eke sakaye wasiya mama sahodarayata dennam. E hinda sahodarayage gedara sitinne kawrunda kiyana eka kohomath purasnayak naha..Sahodaraya ha obe pawula boho "moderate" labdikayan wenna athi..
    Prashnaya thibenne mama kalin kiwwa wage sahodarayage agam labhdikayan bahutharayak sitina pradesha ganayi. Mama udaharanayakata sahodarayata asanna akurana gana kiwwe. Kattankudi, akkaraipattu gana katha wath karanna awashya na ne. Mama udaharanayakata gaththe mahanuwarata asannathama sthanayak. Namuth ewani pedesakawath anyagamika kenekta yahathin inna labenne naha..Mata ismathu karanna awashya okai. Sahodarayata ewani dewal penene, asenne nathnam mata kaangatuyi..

    සහෝදරයා මහා ලොකුවට ආගම් වාදිව කතා කරනවා..
    ඒත් තවම සහෝදරයා ලියන්න උත්සහ ගන්නේ සිංග්‍රීසි වලින්..
    ඔය සහෝදරය අනිත් අයට කතා කරන්න කලින් ලාංකිකයෙක් හැටියට සිංහලෙන් ගහන්න (ටයිප් කරන්න) ඉගෙන ගන්න..
    එතකොට මට වගේම බහුතර පිරිසකට ඕය සහෝදරයා ගැන ආඩම්බර වෙන්න පුලුවන් වෙයි..
    අනිත් එක ඕය සහෝදරයා ඒක එක උදාහරණ ගෙන්න ලා මෙතන කරුණු පහදන්න හේතුව මොකක් ද කියලා මට හිතා ගන්න බෑ..
    ඒත් මේ වගේ කරුණු හින්දායි මම මේ ත්‍රේඩ් එක දැම්මේ තේරුමක් නැතිව ආගම් බේද ගැන කතා කරන්නේ නැතිව ඇයි අපිට ජිවත් වෙන්න බැරි මේ සමාජයේ කියලා..
    ඒත් මට වගේම මේ ත්‍රේඩ් එක බලන කොයි කාටත් පැහැදිලි වෙන කරුණ ඇවිත්..
    ඔය වගේ සහෝදරයන් ඉන්න හින්දායි මේ සමාජයේ නැති ප්‍රශ්න ඇති වෙන්නේ කියන එක...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ ඕය වගේ චරිත වලටයි..
    විශේෂයෙන්.
    මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරලාත් තේරුම් ගන්නේ නැත්නම්..
    තව මොන කතා ද සහෝදරයා..
    ඕය සහෝදරයා තේරුමක් නැති ප්‍රශ්න ගොඩ නගලා නැති ප්‍රශ්න ඇති කරන්න
    උත්සහ ගන්න ඒක ඒ තරම් හරි නෑ නේ සහෝදරයා..

    ඔව්, සැනසිල්ලේ ජිවත් වෙන්න පුලුවන් වෙනවා..
    ඒ අය අනුගමණය කරන පිළිවෙත් අනුව....

    ow ow. :rolleyes: