Peoples Bank vada karana aya enna...

MCSD

Member
Jun 3, 2010
1,683
285
0
Machanla mata people's bank eke account ekak tiyanava...:rolleyes::rolleyes::rolleyes:

Maara case eka kiyannee... account eke potha nativela banzzz...:sorry::sorry::sorry:

ATM eka vitarai tiyenne... mata salli vagayak account ekata danna oonee...

Aluth Pothak ganna puluvanda??.. ehema natuva salli danna vena vidiyak tiyanavada??...

Please Help:(:(:(
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ATM කාර්ඩ් එකේ හරි කොහේ හරි එකවුන්ට් නම්බර් එක තියද?
තියෙනවා නම් සල්ලි දාන්න කිසිම අවුලක් නැහැ
සල්ලි දාන කොට පොතක් ඉල්ලන් නැහැ කොහොමත්
හැබැයි ඉතින් නිවාඩු වෙලාවක ගිහින්
අළුත් පොතක් ඉල්ල ගත්තොත් තමා හොඳ
සල්ලි ගන්නෙත් නැහැ
නිකම්ම දෙන්නෙ...
 
  • Like
Reactions: MCSD

Number ekaknam tiyanava machan...

eeka account number ekada kiyala danne naaa... :oo::oo::oo:
 
penirasa

Member
Aug 8, 2009
1,666
516
0
Number ekaknam tiyanava machan...

eeka account number ekada kiyala danne naaa... :oo::oo::oo:

ඉතින් බන් උම්බට පුලුවන්නෙ ATM කාඩ් එක ATM Machine එකට ඩාල SLIP එකක් අරගෙන Account නම්බරෙ බලගන්න... :frown::frown::frown:
 
  • Like
Reactions: MCSD

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    NA ? K na...

    Credit card walata salli dana voucher ekak thiyanawa...eka fill karana......oyata book ekak gana pluwan ID eka pennala bank manager gawa thiyanawa ,form ekak...eka fill karana////kokatath hodai book thiyana kotha.......update pennawa , ? adui
     
    • Like
    Reactions: MCSD

    MCSD

    Member
    Jun 3, 2010
    1,683
    285
    0
    ඉතින් බන් උම්බට පුලුවන්නෙ ATM කාඩ් එක ATM Machine එකට ඩාල SLIP එකක් අරගෙන Account නම්බරෙ බලගන්න... :frown::frown::frown:

    Slip gananam kata karala vadak naha ban... mama dan 100 parak vitara salli aragena ati ee hama parama enne... slip ekak natuva transaction eka karanna ok da kiyala enava...:confused::confused::confused:

    mama kavadavath peoples bank eke atm slip ekak dakala naha ban... :no::no::no:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Slip gananam kata karala vadak naha ban... mama dan 100 parak vitara salli aragena ati ee hama parama enne... slip ekak natuva transaction eka karanna ok da kiyala enava...:confused::confused::confused:

    mama kavadavath peoples bank eke atm slip ekak dakala naha ban... :no::no::no:
    සිරාවට පීපල්ස් එකේ කට්ටිය කොළ දාන් නැද්ද කොහෙද මැෂිමට
    බැළුවොත් ඇත්තම් ඒක එන්නෙ නැහැ
    එහෙමත් නැත්තම් පර පර ගාලා සද්දෙ විතරක් එනවා
     
    MCSD

    Member
    Jun 3, 2010
    1,683
    285
    0
    සිරාවට පීපල්ස් එකේ කට්ටිය කොළ දාන් නැද්ද කොහෙද මැෂිමට
    බැළුවොත් ඇත්තම් ඒක එන්නෙ නැහැ
    එහෙමත් නැත්තම් පර පර ගාලා සද්දෙ විතරක් එනවා

    Ow ban... Maha charter... kavadavath slip ekak ganna baaa... :(:(:(
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    PB problems tiyana un mata pm karapan
    බස් ටිකට් රෝලක් හරි දාපන් මිත්‍රයා මැෂින් එකට
    අනික මම දවසක් දැක්කා කැන්ඩි වල එකෙක් ඒ.ටී.එම් එක ඇතුලේ
    අහවල් එක කරනවා !
     
    sampath411

    Member
    Jun 5, 2008
    8
    2
    0
    machn card 1 no 1n bank eke system eken ube account no 1 hoyaganada puluwan thawa ube nic ekenuth puluwan ethakota aluthen pothak dei
    eka hinda bank ekata palayan,,,:)
     
    • Like
    Reactions: MCSD

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Slip gananam kata karala vadak naha ban... mama dan 100 parak vitara salli aragena ati ee hama parama enne... slip ekak natuva transaction eka karanna ok da kiyala enava...:confused::confused::confused:

    mama kavadavath peoples bank eke atm slip ekak dakala naha ban... :no::no::no:

    Slip eka oneda kiyala ATM eka ahanawa. Ethakota OK karanna. Slip eka print karanawa. Kohoma unath ATM card eka aragena bank ekata yanna. Ethakota bank staff eka account number eka hoyala pass book eka dei
     
    • Like
    Reactions: MCSD