GAMING MOMENTS ! ! !

Status
Not open for further replies.

SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    ඒකේ ගහපු අයගේ මට්ටමත් එක්ක බලන කොට
    මිත්‍රයාගේ ටැලන්ට් එක අහස උසට තියෙන්න ඇති
    එහෙම නැත්තම් උඹ එක දිගට මරන්න ඇති
    කියලා ශේප් එකක් දා ගන්න බැලුවෙ නැද්ද;)

    yeah Eka digata 10 headshots . shape danna one na lol moda harak nisa. i have plenty more servers its not a EA Ban its a SErver ban only so just that dumb server xD
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    **** නම් නෙමේ මචන්
    කෙල්ලෙක්ද කියලා හිතාගන්න බැරි නමකින් ප්ලේ කරපු කෙනෙක්
    මමත් අහම්භෙන් දැන ගත්තෙ කෙල්ලෙක් කියලා...
     
    Last edited:

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    *** නම් නෙමේ මචන්
    කෙල්ලෙක්ද කියලා හිතාගන්න බැරි නමකින් ප්ලේ කරපු කෙනෙක්
    මමත් අහම්භෙන් දැන ගත්තෙ කෙල්ලෙක් කියලා...

    ah oki can u clear/delete that name plz .
    ty
     

    Risheendra

    Well-known member
  • Apr 25, 2010
    2,229
    34
    48
    Assassins Hideout
    Capture161.jpg


    Pro Aim. Cannot in to Handle.
    Got banned :D :p

    but real aimbots were still in the game:sorry::sorry::sorry:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    :P fala yanna sirawata kiyanne mata nan mara happy :)

    :rofl::rofl:

    BAC
    More side quests :D (all side missions are done except, 1 locked one :D) - May spoil, but no players so no shit sherlock :P:lol:

    ah malliiiiii side missions karnawa wage :P

    Hafo...passe ena eka hariyata passen ena ewunta wedi thibba nam iwarane :P:rofl: Api kawadath idiriyata..
    බඩ පෙරට! :lol::lol:

    :lol::lol:

    120037799-4.jpg

    Whose this in Arid Badlands :P

    :cool::cool::cool:

    Capture161.jpg


    Pro Aim. Cannot in to Handle.
    Got banned :D :p

    yeah!! cheater got banned :lol::lol: :P

    ado ehema kiyanna epa..hama kellama ehema na :P:P

    ah ekath ehemada :nerd::lol:

    අනිත් කෙල්ලො මොකක් උනත්
    මට මගේ කෙල්ලව ලැබුනෙ Cs 1.6 ගහලා
    අම්බෝ පැය 2000 කට වඩා ගහලා කියලා ස්ටීම් එකේ තිබ්බ:shocked:
    මම Cs 1.6 ගහලා තියෙන්නෙ පැය 120 ගානක්
    ඒ ගානෙනුත් වැඩි වෙලාවක් කලේ එයා එක්ක චැට් කරන එක
    :lol:

    ohh ahanna labimath sathutak :P :rofl:

    -------------------- SIGI :P -----------------------
    sigiava.png
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    but real aimbots were still in the game:sorry::sorry::sorry:
    ඒම් බොට් දාපු උන්වත් මෙච්චර හොඳට ගහලා නැහැ ලු
    ඉතින් උන් පව් නිසා මූව බෑන් කරලා දාලා:lol:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    aiyo mama kiyalane thiyenne spoiler alerts danna kiyala
    kamak na mama wadiya dakke na
    100% finish karada?

    ithin ban ara dala thiyenne Spoiler kiyala
    na ban 60% wage mathaka :(
    samahara ewai failed unama ayeth memery eka restart karala play kara...
    okkogema kare na..kammali ;P
     
    Status
    Not open for further replies.