Free Forex Signals

Should I continue providing free Signals

  • Yes Do It

    Votes: 129 94.2%
  • No We dont Need

    Votes: 8 5.8%

  • Total voters
    137

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
Etoro එකට මේ සීන් එක දාන්න බැරිද මිත්‍රයා?
මම $100ක් ඩිපොසිට් කරලා තියෙන්නෙ
ඒත් තවම ඩෙමෝ එකෙන් තමා වැඩ කරන්නෙ
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    Etoro එකට මේ සීන් එක දාන්න බැරිද මිත්‍රයා?
    මම $100ක් ඩිපොසිට් කරලා තියෙන්නෙ
    ඒත් තවම ඩෙමෝ එකෙන් තමා වැඩ කරන්නෙ

    කිසි ප්‍රශ්නයක් නැහැ පුළුවන්
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කිසි ප්‍රශ්නයක් නැහැ පුළුවන්
    දාන විදිහ පොඩි ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න බැරිද මිත්‍රයා?
    එහෙම දැම්මොත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි
    මොකද ඊටොරෝ එකෙත් කරන අය ගොඩක් ඉන්නවා නෙ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    දාන විදිහ පොඩි ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න බැරිද මිත්‍රයා?
    එහෙම දැම්මොත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි
    මොකද ඊටොරෝ එකෙත් කරන අය ගොඩක් ඉන්නවා නෙ

    මට කියපු දේ එච්චර තේරුනේ නැහැ ? :)
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මට කියපු දේ එච්චර තේරුනේ නැහැ ? :)

    ඊටොරෝ එකට මේ අගයන් දාන විදිහ
    මුල ඉඳන් සරලව කියලා දුන්නොත් ගොඩක් වටිනවා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka

    ඊටොරෝ එකට මේ අගයන් දාන විදිහ
    මුල ඉඳන් සරලව කියලා දුන්නොත් ගොඩක් වටිනවා

    මචන් මම etoro කරන්නේ නම් නැහැ එත් මම order ඒක දාන්න කියපු වෙලාවට දාල SL = stop loss , TP = takle profit etoro වලින් දාන්න
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් මම etoro කරන්නේ නම් නැහැ එත් මම order ඒක දාන්න කියපු වෙලාවට දාල SL = stop loss , TP = takle profit etoro වලින් දාන්න

    මම ට්‍රයි එකක් දීලා බලන්නම් මිත්‍රයා
    පොඩි ආසාවක් ආවා මේක ට්‍රයි කරන්න
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    මම ට්‍රයි එකක් දීලා බලන්නම් මිත්‍රයා
    පොඩි ආසාවක් ආවා මේක ට්‍රයි කරන්න

    කෝකටත් MT4 දෙන Broker කෙනෙක්ගෙන් demo account එකක් try කරලා බලන්න කොච්චර ලේසිද කියල :)

     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    ඊටොරෝ එකට මේ අගයන් දාන විදිහ
    මුල ඉඳන් සරලව කියලා දුන්නොත් ගොඩක් වටිනවා



    etoro කියන්නේ ඇත්තටම මගේ අත්දැකීම අනුව ලෝකයේ හොඳම බ්රෝකර්. අනෙකුත් brokers ල එක්ක සසඳනකොට සමහර තැන් වල අඩු පාඩු තිබුනත් සමහර සුවිශේෂී ලක්ෂණ මේකෙ තියෙනවා. කොටින්ම Forex trading පොඩ්ඩක් වත් දන්නැති කෙනෙකුට උනත් මේකෙන් සහතිකවම profit ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේකෙන් මම හිතන්නේ මුලිකවම අවබෝධයක් ගන්න පුළුවන් trade එකක් දාන විධිය.

    74949605.jpg


    1. මෙතනින් තමාට අවශ්‍ය මුදල් යුගලය තෝරාගන්න.(EUR /USD )
    2. Buy ද Sell ද යන්න තෝරාගන්න.(sell )
    3. Risk Level (Real Money නම් මම අනුමත කරන්නේ 50 හෝ 25 ය.) -,+ මගින් සකසන්න.(මෙහි 100 යොදා ඇත)
    මෙහිදී සෑම trade එකක් පාසාම එකින් එකට leverage එක වෙනස් කල හැක. trade එක open කල පසුත් leverage එක අඩු කල හැක.
    Amount සකසන්න.($100)
    4. Trade එක open කරන්න.("Open Trade " click කරන්න)

    76331229.jpg


    අංක 5, 6 මගින් Stop Loss හා Take Profit අගයන් නැවත සැකසිය හැක. අංක 6 click කල විට පහත රූපය ආකාරයෙන් වින්ඩෝවක් මතුවේ. එහි අගයන් highlight කර අවශ්‍ය අගය සකසන්න.(TP 1.3046)

    98380622.jpg


    මේ මම දාලා තියෙන්නේ මේ වගේ signal එකක්.

    Sell EUR/USD at 1.3029
    TP 1.3046
    SL 1.2932

     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    etoro කියන්නේ ඇත්තටම මගේ අත්දැකීම අනුව ලෝකයේ හොඳම බ්රෝකර්. අනෙකුත් brokers ල එක්ක සසඳනකොට සමහර තැන් වල අඩු පාඩු තිබුනත් සමහර සුවිශේෂී ලක්ෂණ මේකෙ තියෙනවා. කොටින්ම Forex trading පොඩ්ඩක් වත් දන්නැති කෙනෙකුට උනත් මේකෙන් සහතිකවම profit ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම Sefirosu සහෝදරයා ගේ ඉල්ලීමටයි මේක දාන්නේ. මේකෙන් මම හිතන්නේ මුලිකවම අවබෝධයක් ගන්න පුළුවන් trade එකක් දාන විධිය.
    74949605.jpg


    1. මෙතනින් තමාට අවශ්‍ය මුදල් යුගලය තෝරාගන්න.(EUR /USD )
    2. Buy ද Sell ද යන්න තෝරාගන්න.(sell )
    3. Risk Level (Real Money නම් මම අනුමත කරන්නේ 50 හෝ 25 ය.) -,+ මගින් සකසන්න.(මෙහි 100 යොදා ඇත)
    මෙහිදී සෑම trade එකක් පාසාම එකින් එකට leverage එක වෙනස් කල හැක. trade එක open කල පසුත් leverage එක අඩු කල හැක.
    Amount සකසන්න.($100)
    4. Trade එක open කරන්න.("Open Trade " click කරන්න)

    බොහොම ස්තූතියි මිත්‍රයා
    අර අගයන් දාන හැටිත් කිව්වොත් ගොඩ