budgt eka kiypan
13000/=
tower ekai monitor ekai dekama gannath oone
http://classified.wow.lk/latestads.php
පරණ ඒවා ගන්නවානම් usa,austr වගේ රටවල් වලින් විසික් කරපු dell,hp ඒවා විතරක් ගනින්.koria බඩු නම් සුවර් නෑ.අවුරුද්දක කම්පිලීට් වොරන්ටියක් එක්ක ගනින්. පරිගණක මැගසින් එක අරන් බලපන්.මම නම් කියන්නේ හදිසි වෙන්න එපා.....

umbala danna spot thiyenawa nan kiyapan. mage yaluwekuta aran denna oone. chater ekak aran dunnoth matath hari nane![]()




2.8 core 2duo
4GB Ram
750GB Hard
2DVD writers
19inch LCD
UPS
5.1 Sub
ext. Web Cam
Rs:52,000/= can bargain
onanam PM karapan

1.මහරගම mycomputer
2.Micro devices
මම මේ තැන් 2න්ම මැසින් 1 බැගින් අරන් තියෙනවා...අවුලක් නෑ..
කොහෙන් ගත්තත් hp,dell විතරක් ගනින් 1yr warrentyයක් එක්ක...
මොනිටරේ පරණ hp lcd එකක් ගන්න ට්රයි කරහං..ඒකත් වොරන්ටියක් එක්ක...
ෂෙප් එකේ අහපන් බඩු ගෙන්නන්නේ කොහෙන්ද කියලා..
කොහෙන් ගත්තත් බඩු පරණ නිසා risk එකක් තියෙනවා.වොරන්ටියක් ඉල්ලන්නේ
ඒ risk එක අඩු කරගන්න.
ඔන්න අලුත් බඩු නං barcleys තමා......![]()
