Title එක දැක්කම කට්ටියට මොකද හිතෙන්නේ..?
මම තව ෆිල්ම් රිවිව් එකක් දාන්න යනවා කියලද...? හි..හී.. නෑ නෑ මේ දාන්න යන්නේ එහෙම එකක් නෙවෙයි...මේ තමයි මම ඉන්සොම්නියා(අර නින්ද යන්නේ නැති ලෙඩේ) වලින් පෙලෙන වෙලාවක මගේ හිතට ආපු අදහසක්.. මේක එලට සෙට් වෙනවා මියුසික් වීඩියෝවකට....
මම මේක ආර්ටිස්ට්ල කීප දෙනෙක්ට යැව්වත් එක්ක...සමහරු හොඳයි කියලත් කිව්වා...ඒත් තාම කව්රුවත් කරේ නම් නෑ....ඒකට කමක් නෑ ඔයගොල්ලෝ බලල කියන්නකෝ මේක හොඳයිද කියල....
වීඩියෝ එක පටන් ගන්නේ මෙහෙමයි........
කොල්ලෙක් හෙන ගේමක් දීල ජනෙලෙකින් කෙල්ලෙක්ගේ කාමරේට පැනගන්නව....කෙල්ලත් බෑග් එකක් එහෙම පැක් කරගෙන බලන් ඉඳල තියෙන්නේ කොල්ල එනකන්....ඊට පස්සේ දෙන්නත් එක්ක පඩි පෙළ දිගේ බැහැගෙන එනවා ගෙදර දොර ලඟට (මුන් දෙන්න හෙන විමසිල්ලෙන් එනවා පෙන්නන්න ඕනි,අර ආමි ෆිල්ම් වල පෙන්නන්නේ එක එක හස්ත සන්ග්ජා ඒවගෙන් තමයි මුන් දෙන්න කතා කරගන්නේ පඩි පෙලේ එන අතරේ..
ඒ වගේම මේක වෙන්නේ රෑක...සාමන්යෙන් ගෙවල් වල පොඩි ලයිට් එකක් දාල තියෙනවනේ රෑට..) ඉතින් මුන් දෙන්න මෙහම හෙන පරිස්සමෙන් ඇවිත් දොර ඇරලා එළියට එනවත් එක්කම මේ කෙල්ලගේ තාත්තා ෂොට් ගන් එකකින් තියෙනවා වෙඩිල්ලක් කොල්ලගේ කන ළගින් යන්න
(මෙතනදි පෙන්නන් ඕනි කණුවකට මේක වැදිලා පලාතක් ගලවගෙන යනවා) ඊට පස්සේ කෙල්ල ඇවිත් කොල්ලව කවර් කරනවා (මොන දේ උනත් තමන්ගේ දුවට වෙඩි තියන් නෑනේ තාත්තා කෙනෙක්
)ඉතින් එක නිසා තාත්ත තුවක්කුවත් තියාගෙන තරහෙන්
ඉඳිද්දී මුන් දෙන්න ගේට්ටුවෙන් පැනගන්නවා....පැනල ටිකක් දුර දුවල ගිහින් ඊට පස්සේ කූ
ල් එකේ යනවා පෙන්නනවා(දෙන්න හිතන්නේ වැඩේ සාර්ථකයි කියල) ඔහොම ටිකක් යනකොට පිටිපස්සෙන් වාහනයක් එන සද්දයක් ඇහෙනවා...
බලද්දී කෙල්ලගේ තාත්තා සෙට් එකක් එක්ක එනවා කැබ් එකකින්...දෙන්න ආයිත් රන් එක පටන් ගන්නවා(මෙතනදීත් කෙල්ල කොල්ලව කවර් කරනවා වෙඩි තියන්න බැරි වෙන්න) ඔහොම ගිහින් කොහොම කොහොම හරි කැලෑවකට රිංග ගන්නවා....අර සෙට් එකත් වැඩේ අත අරින්නේ නෑ මුන් දෙන්නගේ පස්සෙන්ම එනවා කොහොම හරි ...ඔන්න එක සැරේටම කොල්ලයි කෙල්ලයි දුවන එක නවත්තනවා...
පස්සෙන් ආපු සෙට් එකත් වාහනෙන් බැහැගන්නව...එතකොටම තව කොල්ලෝ සෙට් එකක් කැලේ ඉඳල එළියට එනවා...(කොල්ල මේක කලින් ප්ලෑන් කරලා තිබිල තියෙන්නේ...උගේ සෙට් එකක් තමයි මේ) ඉතින් දැන් අර කැබ් එකෙන් ආපු සෙට් එක වට කරලා තියෙන්නේ මේ කොල්ලෝ ටික... ඉතින් මෙතන සෙට් එක වැඩි නිසා කෙල්ලගේ තාත්තා වැඩේ අත ඇරලා දාල ආපහු යනවා...ඊට පස්සේ කොල්ලයි කෙල්ලයි බදාගන්නවා...
එතකොට වටේ ඉන්න එවුන් අත්පුඩි ගහනවා පෙන්නනවා...
හරි ඔන්න පලවෙනි සීන් එක ඉවරයි....කට්ටිය මොකද හිතන්නේ....ම්ම්ම්....මමම කියන්නද ඔයාලට හිතෙන දේ..."අය්යෝ මේවගේ සීන් ඕනි තරම් දැකල තියෙනවනේ....කිසි අලුත් දෙයක් නෑනේ මේකේ.."
එහෙම හිතුන නේද?
නෑ එහෙම හිතන්න ඕනි නෑ මේ මුල් සීන් එක ටීවී එකක යන වීඩියෝ එකක්...
ඕක අවුරුදු 16 ක විතර පොඩි කොල්ලෙක් බලන් ඉන්නවා...ඉතින් මේ කොල්ලටත් හිතෙනවා මුගේ කෙල්ලවත් අරන් මෙහෙම පැනල යන්න (දන්නේ නැද්ද ඉතින් ඔය වයසේ හැටි...අපිත් ඔය කාලේ පිස්සුමනේ කෙලියේ..
)
ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නේ.....
මේ කොල්ල අර කෙල්ලට කෝල් කරලා ප්ලෑන් එක කියනවා (කෙල්ලත් වැඩේට කැමති වෙනවා...වයසේ වැරැද්ද කොල්ලොන්ටම විතරක් නෙවෙයි නේ
) ඉතින් ඔන්න කොහොම කොහොම හරි මේ කොල්ලත් අර වගේම කෙල්ලගේ ගෙදරට පැනල කෙල්ලවත් අරගෙන අර මුල් සීන් එකේ විදියටම එළියට එනවා....හැබැයි මුන් දෙන්නට ගේට්ටුවෙන් එන්න විදියක් නෑ එක ලොක් කරලා..
.(අර මුල් සීන් එකේ උනා වගේ මේ දෙන්නට කිසිම බාදාවක් වෙන් නෑ කාගෙන්වත්...)එක නිසා මු තාප්පෙන් පනින්න යන්නේ කෙල්ලත් එක්ක...ඉතින් මු තාප්පෙට නැගල කෙල්ලගේ බෑග් එකත් අරන් එළියට පනිනවා කෙල්ලටත් පැනපන් කියාගෙන...කෙල්ලත් ඉතින් බොහොම අමාරුවෙන් තාප්පෙට නැගගන්නවා...ඉතින් කොල්ලත් දැන් හෙන සතුටින් කියනවා මේ පැත්තට පනින්න කියල...කෙල්ලගේ මූණ බයෙන් බිරාන්ත වෙලා යනවා....
කෙල්ල බෑ කියල ආයිත් අනික් පැත්තට පනිනවා...කොල්ලට දැන් හිතාගන්න බෑ කේස් එක...
මු නිකමට පිටිපස්ස හැරිලා බලනවා....එතකොට පේනවා කෙල්ලගේ තාත්තයි අය්යා කෙනෙකුයි පොල්ලකුත් අතේ තියාගෙන බලන් ඉන්නවා....
මූ පන කඩාගෙන දුවනවා...(මුන් දෙන්න ෆෝන් එකෙන් කතා කරපු එක අහන් ඉඳල මේකිගේ අයියා...වැඩේ හරිනේ ඉතින්
) අන්තිමටම පෙන්නනවා මූව අල්ලගන්නවා දුවගෙන යද්දී ඊට පස්සේ කෙල්ලගේ අයියා අත මිටි මොළවලා පාරක් දෙනවා මූට එතකොටම ස්ක්රීන් එක බොඳ වෙලා වගේ ගිහින් කළු වෙලා යනවා....දි එන්ඩ්
ඔන්න ඕක තමයි මගේ හිතට ආපු ස්ටොරිය....බලපු අය හිස් අතින් නම් යන්න එපා...එහෙම උනාම මෙච්චර වෙලා මේක ටයිප් කරපු එකෙනුත් වැඩක් නෑ නෙව...එක නිසා මේක ගැන තමන්ගේ අදහස කියල යන්න...ඒක මට ලොකු හයියක්

)ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නේ.....