Miracle On The Hudson
ටිකක් මහන්සි උනා.. කාගෙන් වත් කොපි කරේ නැ..
තොරතුරු,පින්තුර,විඩොස් හොයලා තමයි මේ වගේ ලස්සනට ඔයාලට දෙන්න හිතුනේ..
අවට ගියාවට බැරි නිසා.. ඒ නිසා බලන ඔයාලගෙන් පොඩි සහයෝගයකට
Comment / rep එකක් හරි දාලා යන්න..
ස්තුති සියලු දෙනාටම..
ඔන්න ඔයාලට මම ගෙනාවා තවත් ත්රාසයෙන් මත් උන සිදුවීමක් !!
ලොව සියලු ජනයා විනාඩි 6 ක් ඇතුලත කම්පා කල නමුත් අවසානයේදී එය විශ්මයක් බවට පත් වුන මෙම සිදුවීම හැදින්වුයේ
" Miracle On The Hudson "
2009 ජනවාරි 15 වුන මේ සිදුවීම ලොව බොහෝ දෙනාගේ විශ්මයට පත්වුන සිදුවීමක් වුයේ
ඇමරිකානු අංක 1549 ගුවන් යානා සමුහයේ අංක A320-214 දරන ගුවන් යානය පියාසර කිරීමට ආරම්භ වීමත් සමගය..
සිදුවුයේ කුමක්ද ?? 3:24:56 p.m පියාසර කිරීමට පටන් ගත් අංක A320-214 දරන ගුවන් යානය
3:26:56 වන විනාඩි ක් ඇතුලත අඩි 2700 (820 m) උසට පියාසර කරා තිබුනා ඔවුන්ගේ මුලික උස වන අඩි 15,000 (4,600 m) සපුරා ගැනීම සදහාය.
ඒ වනවිටත් එම යානයේ 150ක් මගින් සහ කාර්යමණ්ඩලයේ 5 දෙනෙකු තමන්ගේ ගමනාන්තය දක්වා යමින් සිටින ලදී.
සිදුවුයේ කුමක්ද ?? අදහා ගත නොහැකි ලෙස අඩි 2,818 දී පියාසර කරමින් සිටි කුරුල්ලන් සමුහයක් ගුවන් යානයේ ගැටීමත් සමග
එවිට අශ්ව බල 8800කින් යුත් එන්ජිම යුගලමය ක්රියාවිරහිත වුනේ ගුවන් නියමුවන් භිතියකට පත්කරමිනි..
වහා ක්රියාත්මක වූ ගුවන් යානයේ ප්රධාන නියමුවා වූ 57 වියේ පසුවූ කැප්ටන් Chesley B. "Sully" Sullenberger වූ ඔහු ප්රධාන පාලක මධස්ථානය අමතන ලදී..
ඒ වන විටත් යානයේහි එන්ජිම් සම්පුර්ණයෙන්ම ක්රියාවිරහිත වී අවසානයි..
ප්රධාන පාලක මධස්ථානය ඇමතු ගුවන් නියමුවන්ට ඔවුන්ගෙන් කිසිදු ප්රයෝජනයක් ගත නොහැකි විය..
එහිදී ක්රියාත්මක වූ ගුවන් නියමු Sully ගුවන් යානය Ditching කිරීම ආරම්භ කරන්න ලදී..
එවිට ගුවන් යානය අඩි 3,060(930m) 185 kts එයාර් ස්පීඩ් එකකින් යුක්ත විය..
ඒ වනවිටත් මගින් කුමක් හෝ සිදුවුන බව දැන සිටියත් හරියට සිදුවූ දේ නොදැන සිටියේ
ඔහුනට ගුවන් නියමුවන් විසින් මුකුත් කියා නොසිටියෙහි.
ක්රියාත්මක වූ ගුවන් නියමු Sully නැවතත් දකුණු පස එන්ජිම පමණක් ක්රියාත්මක කිරීම ද අසාර්ථක විය.
ඉන්පසු ක්රියාත්මක වූ ඔහු ගුවන් යානය පහතට ගනු ලැබිය එහිදී ඔහුට නැවතත් 210 kts වේගයක් ලබා ගත හැකි වූ අතර එවිට
වෙලාව සටහන් වුයේ 3:28:10 හා උස 1,650 feet (500 m) ලෙසය..
අවසානයේ දී ගුවන් ගත වී මිනිත්තු 6 කදී එනම් ප.ව. 3.31 ට අංක A320-214 දරන ගුවන් යානය " Hudson " නම් වූ සුප්රසිද්ධ ගග මැදට ගොඩබස්වන ලද්දේ
සියලු දෙනාම පැතුම් ඉටුකරමින් පුදුමටය හා විස්මයට පත්කරමින්ය..
මෙහිදී මහා වැඩකරු වූ Sully ජිවිත 155ක් බේරා දුන් ඔහුට සියලු දෙනාගේම ගෞරවය හිමි විය..
සියලුම සිදුවීම 3D simulation එකක් විදියට..
ප්ලේ කරලා බලන්න ලස්සනට තියෙනවා..
මෙන්න මෙයා තමයි වැඩකරු..
හැප්පුණ කුරුල්ලාගේ පිහාටුවක්..
ගුවන් යානය ගගේදී..
මෙම විශ්මයජනක සිදුවීම හා මේ වීරයාට ගෞරවක් දැක්වීම පිණිස
දැන් අංක A320-214 දරන ගුවන් යානය
" Carolinas Aviation Museum " එකේ
සියලු දෙනාට දැක ගැනීමට ප්රදර්ශනය කර තිබෙනවා..

ලිපිය කතෘ සතුය..
උපුටා ගැනීම සපුරා තහනම්..
උපුටා ගැනීම සපුරා තහනම්..
Last edited: