......ඇමරිකාවේ පුංචි මිනිස්සු......

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ......ඇමරිකාවේ පුංචි මිනිස්සු......

    ......ඇමරිකාවේ පුංචි මිනිස්සු......
    මේ කොට්ෂියන් පවුල.
    මොවුන් ජීවත්වන්නේ අමෙරිකාවේ කොලරාඩොවේ....
    මොවුන් දෙදෙනාම කුරු මිනිසුන්.
    මේ යුවල බොහෝ අමාරුවෙන් සිය දිවිය ආරම්බකල දෙදෙනෙක්.
    දැන් මොවුන් දෙදෙනාම හොද රුකියාවල නිරත වෙනවා
    නිරොගීමත් දරු පැටවුන් දෙදෙනෙකුත් සිටිනවා.
    කොට්ෂියන් මහතා අමෙරිකාවේ සිටින කුරු මිනිසුන්ට
    උදවු කිරීමට සංගමයක් පවා පිහිටුවා තිබෙනවා......
    මොවුන් සමාන්‍ය වැසියන්ගෙන් ඉල්ලන්නේ
    එකම දෙයයි....
    අපි කුරු මිනිසුන් තමා හැබැයි අපිත්
    ඔබ සැමදෙනා වගේම මනුෂයින්,,
    අපි දිහා අපේ දරුවන් දිහා විශ්මයෙන් බලන්න එපා
    ඒක අපට දරාගන්නට බැහැ.............

    7178152.jpg

    7178169.jpg

    7178182.jpg

    7178260.jpg

    7178279.jpg

    7178299.jpg

    7178315.jpg

    7178326.jpg

    7178340.jpg

    7178349.jpg

    7178370.jpg

    7178386.jpg

    7178412.jpg

    7178430.jpg

    7178452.jpg

    7178491.jpg

    7178519.jpg

    7178543.jpg

    7178565.jpg

    7178589.jpg

    7178598.jpg

    7178606.jpg

    7178616.jpg

    7178621.jpg

    7178625.jpg

    7178635.jpg

    7178640.jpg

    7178661.jpg

    COMMENT එකක්නම් දාලාම යන්න..
    හොදනම් ඉතින් රෙපුත් දෙන්න.....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සිරා බන්...........
    මේ කට්ටියත් මිනිස්සුනේ බන්..........
    තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට.............:):):)

    You must spread some Reputation around before giving it to NUWAN BUWA again.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Captain ජැක් ස්පැරෝ;11659793 said:
    සිරා බන්...........
    මේ කට්ටියත් මිනිස්සුනේ බන්..........
    තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට.............:):):)

    You must spread some Reputation around before giving it to NUWAN BUWA again.
    ආ...ඔයා හිටියද ජැක් මලයා
    මම දැක්කෙත් නෑ.....THANKZ හොදේ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන් කොටයි කියලා දුක් වෙනවාට වඩා මෙහෙම වත් සුභවාදීව හිතන එන හොඳයි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මේ කියන දේ ප්‍රායෝගිකව කොච්චර සාර්තකද දන්නැහැ..
    මේ පිරිමි කෙනා තවත් කුරු ගැහනු කෙනෙක් එක්ක විවාහ වෙලා දරුවන් හදන එකෙන් වෙන්නේ අනිවාර්යෙන්ම තමන්ගේ දරුවනුත් කුරු වෙන එක.
    පෙලපතෙන් අහිතකර ජානය ඉවත් වෙනව වෙනුවට ප්‍රමුඛ වෙනව. දරුවන්ටත් අහිතකර ජාන වලින් වැඩ් කොටසක් සම්ප්‍රේෂණය වෙනව.

    මේ පුද්ගලයට සාමාන්‍ය කාන්තාවක් විවාහ කරගන්න කොහොමට වත් බැරි වෙන්න පුලුවන් ප්‍රායෝගිකව.. ඒක ඇත්ත.

    මම ලංකාවේ දැකල තියනව ඇලි ලක්ෂණය තියෙන පවුලක්. පිරිමි කෙනා ඇලි නිසා තව ඇලි ගැහනු කෙනෙක් හොයාගෙනම විවාහ වෙලා. දරුවන් දෙන්නම අනිවාර්යෙන් ඇලි.
    මට හිතෙනව හරි අපරාදයක් කියල අහිතකර ජානය (විකෘතිය ) ඊලග පරම්පරා වලට වැඩ් ප්‍රතිශතයකින් සම්ප්‍රේෂණය වෙන්න දෙන එක.

    මම මේ කියපු දේවල් කිවුවේ ඒ මිනිස්සුන්ව සමාජයෙන් අයින් කරන්න වත් වැරදි අදහසකින් වත් නෙවේ
     
    • Like
    Reactions: champi159

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මම මේ කියන දේ ප්‍රායෝගිකව කොච්චර සාර්තකද දන්නැහැ..
    මේ පිරිමි කෙනා තවත් කුරු ගැහනු කෙනෙක් එක්ක විවාහ වෙලා දරුවන් හදන එකෙන් වෙන්නේ අනිවාර්යෙන්ම තමන්ගේ දරුවනුත් කුරු වෙන එක.
    පෙලපතෙන් අහිතකර ජානය ඉවත් වෙනව වෙනුවට ප්‍රමුඛ වෙනව. දරුවන්ටත් අහිතකර ජාන වලින් වැඩ් කොටසක් සම්ප්‍රේෂණය වෙනව.

    මේ පුද්ගලයට සාමාන්‍ය කාන්තාවක් විවාහ කරගන්න කොහොමට වත් බැරි වෙන්න පුලුවන් ප්‍රායෝගිකව.. ඒක ඇත්ත.

    මම ලංකාවේ දැකල තියනව ඇලි ලක්ෂණය තියෙන පවුලක්. පිරිමි කෙනා ඇලි නිසා තව ඇලි ගැහනු කෙනෙක් හොයාගෙනම විවාහ වෙලා. දරුවන් දෙන්නම අනිවාර්යෙන් ඇලි.
    මට හිතෙනව හරි අපරාදයක් කියල අහිතකර ජානය (විකෘතිය ) ඊලග පරම්පරා වලට වැඩ් ප්‍රතිශතයකින් සම්ප්‍රේෂණය වෙන්න දෙන එක.

    මම මේ කියපු දේවල් කිවුවේ ඒ මිනිස්සුන්ව සමාජයෙන් අයින් කරන්න වත් වැරදි අදහසකින් වත් නෙවේ

    BIO da :D
     
    champi159

    Member
    May 23, 2011
    178
    9
    0

    :yes::yes::yes: e kiuwa kathawa smpurna aththa........