මම මේ කියන දේ ප්‍රායෝගිකව කොච්චර සාර්තකද දන්නැහැ..
මේ පිරිමි කෙනා තවත් කුරු ගැහනු කෙනෙක් එක්ක විවාහ වෙලා දරුවන් හදන එකෙන් වෙන්නේ අනිවාර්යෙන්ම තමන්ගේ දරුවනුත් කුරු වෙන එක.
පෙලපතෙන් අහිතකර ජානය ඉවත් වෙනව වෙනුවට ප්රමුඛ වෙනව. දරුවන්ටත් අහිතකර ජාන වලින් වැඩ් කොටසක් සම්ප්‍රේෂණය වෙනව.
මේ පුද්ගලයට සාමාන්‍ය කාන්තාවක් විවාහ කරගන්න කොහොමට වත් බැරි වෙන්න පුලුවන් ප්‍රායෝගිකව.. ඒක ඇත්ත.
මම ලංකාවේ දැකල තියනව ඇලි ලක්ෂණය තියෙන පවුලක්. පිරිමි කෙනා ඇලි නිසා තව ඇලි ගැහනු කෙනෙක් හොයාගෙනම විවාහ වෙලා. දරුවන් දෙන්නම අනිවාර්යෙන් ඇලි.
මට හිතෙනව හරි අපරාදයක් කියල අහිතකර ජානය (විකෘතිය ) ඊලග පරම්පරා වලට වැඩ් ප්‍රතිශතයකින් සම්ප්‍රේෂණය වෙන්න දෙන එක.
මම මේ කියපු දේවල් කිවුවේ ඒ මිනිස්සුන්ව සමාජයෙන් අයින් කරන්න වත් වැරදි අදහසකින් වත් නෙවේ