......ඇමරිකාවේ පුංචි මිනිස්සු......

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Rep Iwarai Passe dennum. Ela Post eka.

    madarak1.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල නුවන් අයිය.. රෙප් මගෙන්

    මම මේ කියන දේ ප්‍රායෝගිකව කොච්චර සාර්තකද දන්නැහැ..
    මේ පිරිමි කෙනා තවත් කුරු ගැහනු කෙනෙක් එක්ක විවාහ වෙලා දරුවන් හදන එකෙන් වෙන්නේ අනිවාර්යෙන්ම තමන්ගේ දරුවනුත් කුරු වෙන එක.
    පෙලපතෙන් අහිතකර ජානය ඉවත් වෙනව වෙනුවට ප්‍රමුඛ වෙනව. දරුවන්ටත් අහිතකර ජාන වලින් වැඩ් කොටසක් සම්ප්‍රේෂණය වෙනව.

    මේ පුද්ගලයට සාමාන්‍ය කාන්තාවක් විවාහ කරගන්න කොහොමට වත් බැරි වෙන්න පුලුවන් ප්‍රායෝගිකව.. ඒක ඇත්ත.

    මම ලංකාවේ දැකල තියනව ඇලි ලක්ෂණය තියෙන පවුලක්. පිරිමි කෙනා ඇලි නිසා තව ඇලි ගැහනු කෙනෙක් හොයාගෙනම විවාහ වෙලා. දරුවන් දෙන්නම අනිවාර්යෙන් ඇලි.
    මට හිතෙනව හරි අපරාදයක් කියල අහිතකර ජානය (විකෘතිය ) ඊලග පරම්පරා වලට වැඩ් ප්‍රතිශතයකින් සම්ප්‍රේෂණය වෙන්න දෙන එක.

    මම මේ කියපු දේවල් කිවුවේ ඒ මිනිස්සුන්ව සමාජයෙන් අයින් කරන්න වත් වැරදි අදහසකින් වත් නෙවේ

    ඔව් Bio තමයි. ජීව විද්‍යාව ජීවත් වෙන හැමෝටම අදාලයිනේ bro:)
    මුලින්ම ඔයාට බොහෝම ස්තුතියි සුදීව මල්ලී ජිව විද්‍යාත්මක පැහැදිලි කිරීමට.
    ඔයා ඔය කිවුව දේ සම්පුර්න ඇත්ත,මට මේ PHOTO ටික ලැබුනවේලෙත් මම
    ඕක ගැන කල්පනාකරා..
    ඔවුනුත් අපි වගේම මිනිස්සු අපට ලැබෙන හැමදේම
    ඔවුන්ටත් ලැබිය යුතුයි එතන තර්කයක් නෑ..නමුත් විවාහයෙන් දරුවන් බිහිකිරීම
    ගැන නම් මට එකග වීමට බැහැ..මට හිතෙනවා එය මේ දරුවන්ට කරනා බලවත්
    අසාදාරනයක් කියලා.................
     
    Last edited: