සිරිකොතට ගල් ප්‍රහාර

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
සිරිකොතට ගල් ප්‍රහාර

A tense situation arose in front of UNP head quarters, Sirikotha after leadership voting; Some of the UNP supportes stoned Sirikotha :shocked:

__________________________________________________

update :
04:49 PM

Tense situation near Sirikotha continues; UNP MPs' are stranded inside ; Road in front of Sirikotha has been closed & riot police deployed




Code:
www.facebook.com/hirunews



 
Last edited:

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වීමත් සමග සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඇතැම් පාක්ෂිකයන් පක්ෂ මූලස්ථානය වෙත බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බවත් ඇතැමුන් ගල් මුල් ප‍්‍රහාර එල්ල කරන බවත් එහි සිටින හිරු වාර්තාකරු ශානුක කරුණාරත්න සඳහන් කළා.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නායකයට පාක්ෂිකයෝ අකමැති නම් පක්ෂයක් රැකෙයිද?
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    කවුද බන් පාක්ෂිකයෝ කියන දේවල් ගණන් ගන්නේ. රෝයල් ගිය අපේ විපක්ෂ නායක තුමා (සදාකල්) වගේද මේ පාන්කඩ පාක්ෂිකයෝ
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    Tense situation near Sirikotha continues; UNP MPs' are stranded inside ; Road in front of Sirikotha has been closed & riot police deployed

    Code:
    www.facebook.com/hirunews