UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    man hitanne meya ngty weda karai kiyala, meya mahindage pet, :lol: so mahinda kiyana widihatama natai, :lol::lol::lol:

    අනිවාර්යෙන් මොකද නායකකම බේරල දෙන්ඩ ‍ආණ්ඩුව කොචිචර දේවල් කරාද.ඒවා හොදට මතක තයා ගනි.රනිල්ට විපක්ෂ නායකය වෙලා ඉන්ඩලුනේ ඔනේ ඒක හින්ද හොදයි :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනිවාර්යෙන් මොකද නායකකම බේරල දෙන්ඩ ‍ආණ්ඩුව කොචිචර දේවල් කරාද.ඒවා හොදට මතක තයා ගනි.රනිල්ට විපක්ෂ නායකය වෙලා ඉන්ඩලුනේ ඔනේ ඒක හින්ද හොදයි :lol::lol::lol:

    aniva, Ranil ta ona merenakan vipaksha nayaka wendalune, itin mahinda full sup eka , apeth sup eka ranil ta, :yes: :D
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අතිගරු ව්පක්ශ නායක තුමාට මඩ ගහනව එහෙම නෙමේයි, ගිය අවුරුද්දේ big match එකට ඈවිල්ල මෙතුමා බීයර් පිචර් එකක් විතර බීලා කලිසමේ zip එක full ඈරගෙන ඩාන්ස් කරේ.. ලගට ගිහිල්ලා ඒක කිව්ව කියලා DIG කෙනෙක්ටත් බෑනලා එලවගත්තා.. හෑමදාම ආවම මාර ආතල් එකක් දීලා තමයි යන්නේ. අපිට ඕන අන්න ඒ වගේ එල කොල්ලො තමයි යු ඈන් පිය ගෙනියන්න. ඔබතුමාට සදා ජය! :lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    එල නේ? ලිප ගිනි මොලවන් තුරු දිය සැලියේ කිව්වලු!:lol:

    එලියන්ත වයිට් ගේ ඉඳල ඔක්කොම හොර හැත්ත වල් රජ කරපු ආන්ඩුව හොඳ, කුඩු මර්විනුත් හොඳා, කුඩු දුමියත් හොඳා, යුද්දෙට බයෙ ඇමරිකාවට පැනල ගිහින් ඩේට එන්ට්‍රි ජොබ් කරල සුදොන්ට පැට්‍රෝල් ගහපු බය-ගෝතත් හොඳා.

    බලමුකෝ අපි මොකද වෙන්නෙ කියල

    ගුඩ් බායි ඈ!
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniva, Ranil ta ona merenakan vipaksha nayaka wendalune, itin mahinda full sup eka , apeth sup eka ranil ta, :yes: :D

    අනිවාර්යෙන්,එකනේ අපි උදේ ඉදල මේ රනිල් වගේ දක්ෂයෙක් බේරගන්ඩ දගලන්නෙ.එතුමා වගේ දේශපාලකයෙක් ලොවත් නැ:lol::lol::lol: ඒ වගේ වටිනා පුද්ගලයෙක් බලලෝබි කරෑ හා සජිත්ගේ බේරා ගැනිමට හැකිවිම ඉතා වටිනා ජයග්‍රහනයක් :yes::yes:
    අපි බැස්සොත් ඔය කවුරැ උනත් දිනනව :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතිගරු ව්පක්ශ නායක තුමාට මඩ ගහනව එහෙම නෙමේයි, ගිය අවුරුද්දේ big match එකට ඈවිල්ල මෙතුමා බීයර් පිචර් එකක් විතර බීලා කලිසමේ zip එක full ඈරගෙන ඩාන්ස් කරේ.. ලගට ගිහිල්ලා ඒක කිව්ව කියලා DIG කෙනෙක්ටත් බෑනලා එලවගත්තා.. හෑමදාම ආවම මාර ආතල් එකක් දීලා තමයි යන්නේ. අපිට ඕන අන්න ඒ වගේ එල කොල්ලො තමයි යු ඈන් පිය ගෙනියන්න. ඔබතුමාට සදා ජය! :lol::lol:

    එතුමා මොන තරන් ඒ අතින් නමි ‍සේවයක් කරනවද,ලංකාවෙම මිනිසුන්ට හිනාවෙන්ඩ මොකක් හරි කරන එක කොචිචර වටිනවද ‍:yes::cool: ඒවගේ හොද විපක්ෂනායක තුමෙකුට අපි නමි මඩ ගහන්නෙ නැ, ඒතමා දිනේවා, සදා විපක්ෂනායකයාම වේවා:lol::lol::lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    එල නේ? ලිප ගිනි මොලවන් තුරු දිය සැලියේ කිව්වලු!:lol:

    එලියන්ත වයිට් ගේ ඉඳල ඔක්කොම හොර හැත්ත වල් රජ කරපු ආන්ඩුව හොඳ, කුඩු මර්විනුත් හොඳා, කුඩු දුමියත් හොඳා, යුද්දෙට බයෙ ඇමරිකාවට පැනල ගිහින් ඩේට එන්ට්‍රි ජොබ් කරල සුදොන්ට පැට්‍රෝල් ගහපු බය-ගෝතත් හොඳා.

    බලමුකෝ අපි මොකද වෙන්නෙ කියල

    ගුඩ් බායි ඈ!
    :lol:

    අනේ සරත් අන්කල් ගෑනත් මොනාහරි කියන්නකෝ මෙයා...

    ඔයා නරක සොරා, වල් පදුර..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල නේ? ලිප ගිනි මොලවන් තුරු දිය සැලියේ කිව්වලු!:lol:
    බලමුකෝ අපි මොකද වෙන්නෙ කියල

    ගුඩ් බායි ඈ!
    :lol:

    හරි හරි බන් අපි තමයි කකුලුවො ටික අල්ලල හොද වතුර හැලියකට දාල තියෙන්නෙ :lol::lol::lol:
    හිතුනොත් ලිප ගිනිත් මොලවනව :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ UNP කාරයො ටික,එකෙක් නැනේ ආසාවට හොයා ගන්ඩ :P:P
    මම හිතන්නෙ ලැජ්ජාවට පලාගිහින්ද කොහෙද :lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Good News for President Mahinda; Ranil Wickramasinghe has been reelected as the leader of the UNP. Don't worry we are not voting for UNP untill he fuckoff.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරෑ,කොචිචර නැටුමි නැටුවත් කලක ඉද,
    "නැටපු නැටුමකුත් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ" :lol::lol::lol::lol::lol::lol:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    වැලිකඩට රනිල්ව යවන්න තිබ්බෙ සරත් ෆොන්සේකාව නෙවේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැලිකඩට රනිල්ව යවන්න තිබ්බෙ සරත් ෆොන්සේකාව නෙවේ...

    තු තු තු අසුබ කතා කියන්ඩ හිතන්ඩවත් එපා.:P
    රනිල් වගේ බුද්ධිමත් දේශපාලකයෙක් කවදාවත් එහෙම කතා කියන්නෙ නැ :yes::yes::)